|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Ah chopz kohomada oyage love eke aluthma thathwe :dull:
    හම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.................................. (දිග හුස්මක්....) ඒ ගැන කථා කරලා වැඩක් නෑ සයූ..... අද වෙද්දි අපි වෙන් වෙලා මාස 6ක් වගේ. එයා මාව ගනන් ගන්නේ නෑ. ඒ උනත් මම එයාට එදා වගේම අදටත් ආදරේයි. යාළුවෝ වගේ කථා කරනවා.එයාව ලබන අවුරුද්දේ බඳලා දෙනවා කියලා කිව්වා. එයත් ආසාවෙන් ඉන්නේ වෙන කෙනෙක් බඳින්න.හ්ම්ම්ම්ම්..... මම එයාව පරිස්සම් කලේ වෙන කෙනෙක්ට අල්ලන්න නෙමේ.:dull: දුකයි ඒ ගැන හිතද්දිත්.... ඒත් මොනවා කරන්නද සයූ.... මොන දේ උනත් මම එයාට හැමදාම ආදරේයි.... :):):)
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ow ai awulda? :eek:
    2udxclt.jpg

    25f3ep4.jpg
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    පොඩ්ඩක් හිටපන් බලන්න. රෙප් දෙන්න පුළුවන්ද දන්නෙ නෑ... :lol::lol::lol:
    11.gif
    අඩෝ ඇත්ත බන්.... මමත් හිතා ගත්තේ කවදාවත් බඳින්නේ නෑ, ආයේ ලොවෙත් කෙල්ලෙකුට ආදරේ කරන්නේ නෑ. :no::no::no: උඹට කියන්න මොන කරුමයක්ද කියන්න මම දන්නේ නෑ, මට මගේ EX ව අමතක කරන්න බෑ බන් මට මොන බලු වැඩේ කරලා වෙන කෙනෙක් ගාවට ගියත්... ලොවෙත් හැමදාම දුක් වෙනවා..... උඹ කිව්වා වගේ ගෝල්ඩ් ෆිෂ් ටෑන්ක් එකක්ම තියන් ඉන්න තමා අදහස.... :lol::yes::yes::yes: Deffa mama eka karanwa machan.:cool::cool::cool:
    danna 5k
    api denna ottuwak ekaka damuda?
    awuruddak athulatha wadima malu ;)
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :yes: :lol:
    wayasata wage yanna langa nam gedarata kiyala honda kellek hoya gannakan ehema karana eka hodayi wage
    :lol::lol::lol: ආදරේ කරන්න ගියාමයි බන් කෙල්ලෝ අපිට ඇරලා යන්නේ...... අන්තං පුරයක් දාගෙන ඉන්නට ඇත්නම්.... :love::love::love:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :lol::lol::lol: ආදරේ කරන්න ගියාමයි බන් කෙල්ලෝ අපිට ඇරලා යන්නේ...... අන්තං පුරයක් දාගෙන ඉන්නට ඇත්නම්.... :love::love::love:

    කෙල්ලෝ සෙට් කර ගන්න එක නම් කිසිම ගින්නක් නැහැ එත්.
    හිතට වැදුන අත්තටම ආදරේ කරන girl ව තමන්ගේ කර ගන්න ලැබෙන්නේ නැති එක තමයි දුක
    ටික දෙනාටයි ඒ වාසනාව තින්නේ
     
    Last edited:

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    කෙල්ලෝ සෙට් කර ගන්න එක නම් කිසිම ගින්නක් නැහැ එත්.
    හිතට වැදුන අත්තටම ආදරේ කරන girl ව තමන්ගේ කර ගන්න ලැබෙන්නේ නැති එක තමයි දුක
    ටික දෙනාටයි ඒ වාසනාව තින්නේ
    kawuru monawa kiwwath kellekge adarare hamba karaganna deyak ban
    ibe athi wenawa kiwwata e athi wena thanata wada kalanam goda ;)
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    kawuru monawa kiwwath kellekge adarare hamba karaganna deyak ban
    ibe athi wenawa kiwwata e athi wena thanata wada kalanam goda ;)

    ow එක එයාගේ හිතේ ඇති කරත් :( සමහර බාදක නිසා mission impossible
    කෙල්ලොන්ගේ හිත් වෙනස් කරන්න ලේසි
     
    Status
    Not open for further replies.