මොකාද බං ඇස්කොට් පදින්නේ ?එහෙ ෆෝර්ඩ් ඇස්කොට් නැහැලු....ඒ ගියපු අලුත , අද සොරෙන්ටෝ

එහෙ Ford Mustang 5.0 ම තියන එකනේ. ඔය කොරියන් ජරාවල් පදින්නේ මොකටද ?

මොකාද බං ඇස්කොට් පදින්නේ ?එහෙ ෆෝර්ඩ් ඇස්කොට් නැහැලු....ඒ ගියපු අලුත , අද සොරෙන්ටෝ


මේකනම් කරුමයක් බන් , දැන් කැනඩා ඉන්න නෑයෙක් කතා කොලා, පොර මෙහෙදී පැද්දේ එච් අයි මරුටියක් , යද්දී දුන්නේ 7 කට
යකෝ බි ලුණු මෙහෙ 240 යි , එහෙ කිලෝ හතරහමාරක් ලංකාවේ සල්ලි වලින් රු.200
ගිහින් පොර පහකට විට්ස් එකක් අරගත්තා , 2011 එහෙ
අද කියනවා මෙහෙ සල්ලි වලින් ලක්ෂ හයකට 2009 සොරෙන්ටෝ එකක් දැන් අරගෙන
එහෙම කරලා ලිස්සලා ගියා නම් දුක නෑ......
ඩෙනිමේ අළුත් ඩිසයින් එකට ඉරිලා ගියා.....
ඌ ගෙදරට ආවා.....
සයිලන්සරේ අර නිකල් කෑල්ල තුවාලයි..... වෙන පේන්න ඩැමේජ් එකක් නෑ.... මට තමා...... 
සුභ උදෑසනක් කුකුළණි,
මේ බලපන් අද මම ඩොක්ක පතොන් උනා......![]()
ස්පීඩ් එක 35ක් වගේ තිබ්බේ..... ඔතන ට එහා වංගුවත් හොදටම ස්ලෝ කරලා ගත්තේ.... මෙතන මොකක් උනාද මන්දා..... මාව බිම දොක්ක පතොන් කරලා, පල්සරේ තනියම ඈදිලා ගියා......![]()
මෙන්න වංගුව....
ඈදිලා ගියපු පාර......![]()
මෙතන ලාවට, (පේන්නේවත් නෑ) වැලි ටිකක් තිබ්බා..... හෙන කදයා පොලේ ගැහුවා වගේ මම බිම දිගේ..... මටම හිතා ගන්න බෑ මොකද උනේ කියලා..... බයික් එක වංගුව ගත්තෙත්, ඈගෙන් ඈල කරලා නෙවේ.....එහෙම කරලා ලිස්සලා ගියා නම් දුක නෑ......
![]()
සර්විස් එකට යන ගමන්...... ජැකට් එක ලෙලි ගියා..... අත වැලමිට සීරිලා...... ඩෙනිම ඈදන් ගියපු නිසා හොදා..... කකුලේ දනිස් පොල් කට්ට ලෙලි.....ඩෙනිමේ අළුත් ඩිසයින් එකට ඉරිලා ගියා.....
![]()
සෙරෙප්පු දාගෙන ගිය නිසා, දකුණු කකුලේ මාපට ඈගිල්ල ලෙලි..... අම්මෝ දැවිල්ලෝ.......![]()
ඉන්ෂුවරන්ස් එකේ ගෝතයට පාර හොයා ගන්න බැරුව, ඌ මට මගට එන්න කිව්වා... මම ගෙදරම ආවා.....ඌ ගෙදරට ආවා.....
බයික් එකේ ක්රෑෂ් බාර් එක තුවාලයි.......සයිලන්සරේ අර නිකල් කෑල්ල තුවාලයි..... වෙන පේන්න ඩැමේජ් එකක් නෑ.... මට තමා......
![]()




මම හොද සිහියෙන් යකෝ ගියේ.... බීලා.... නෑ.....
![]()

එහෙමද....
හොඳට තියෙනව නම් බයික් එකක තෙල් වියදම වගෙ ලාබෙට දුවන්න පුලුවනි...![]()

රෝද හතරක් අඩුවට හොයලා දීපියෝ........ බයික් එපා උනා.......![]()
කොහොම හරි ගන්න බලමු.....රෝද හතරක් අඩුවට හොයලා දීපියෝ........ බයික් එපා උනා.......![]()


