EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙ ෆෝර්ඩ් ඇස්කොට් නැහැලු....:lol: ඒ ගියපු අලුත , අද සොරෙන්ටෝ
    මොකාද බං ඇස්කොට් පදින්නේ ? :D
    එහෙ Ford Mustang 5.0 ම තියන එකනේ. ඔය කොරියන් ජරාවල් පදින්නේ මොකටද ? :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේකනම් කරුමයක් බන් , දැන් කැනඩා ඉන්න නෑයෙක් කතා කොලා, පොර මෙහෙදී පැද්දේ එච් අයි මරුටියක් , යද්දී දුන්නේ 7 කට
    යකෝ බි ලුණු මෙහෙ 240 යි , එහෙ කිලෝ හතරහමාරක් ලංකාවේ සල්ලි වලින් රු.200
    ගිහින් පොර පහකට විට්ස් එකක් අරගත්තා , 2011 එහෙ
    අද කියනවා මෙහෙ සල්ලි වලින් ලක්ෂ හයකට 2009 සොරෙන්ටෝ එකක් දැන් අරගෙන

    owa monawada :oo:

    thiras209.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි,

    මේ බලපන් අද මම ඩොක්ක පතොන් උනා...... :dull:

    ස්පීඩ් එක 35ක් වගේ තිබ්බේ..... ඔතන ට එහා වංගුවත් හොදටම ස්ලෝ කරලා ගත්තේ.... මෙතන මොකක් උනාද මන්දා..... මාව බිම දොක්ක පතොන් කරලා, පල්සරේ තනියම ඈදිලා ගියා...... :(

    rtf6vl.jpg

    vno2og.jpg

    මෙන්න වංගුව....

    35iobk1.jpg

    99e6w3.jpg

    ඈදිලා ගියපු පාර...... :dull:

    2rp927m.jpg

    14aa5uu.jpg

    මෙතන ලාවට, (පේන්නේවත් නෑ) වැලි ටිකක් තිබ්බා..... හෙන කදයා පොලේ ගැහුවා වගේ මම බිම දිගේ..... මටම හිතා ගන්න බෑ මොකද උනේ කියලා..... බයික් එක වංගුව ගත්තෙත්, ඈගෙන් ඈල කරලා නෙවේ..... :no: එහෙම කරලා ලිස්සලා ගියා නම් දුක නෑ...... :dull:

    සර්විස් එකට යන ගමන්...... ජැකට් එක ලෙලි ගියා..... අත වැලමිට සීරිලා...... ඩෙනිම ඈදන් ගියපු නිසා හොදා..... කකුලේ දනිස් පොල් කට්ට ලෙලි..... :( ඩෙනිමේ අළුත් ඩිසයින් එකට ඉරිලා ගියා..... :P

    සෙරෙප්පු දාගෙන ගිය නිසා, දකුණු කකුලේ මාපට ඈගිල්ල ලෙලි..... අම්මෝ දැවිල්ලෝ....... :(

    ඉන්ෂුවරන්ස් එකේ ගෝතයට පාර හොයා ගන්න බැරුව, ඌ මට මගට එන්න කිව්වා... මම ගෙදරම ආවා..... :yes: ඌ ගෙදරට ආවා.....

    බයික් එකේ ක්‍රෑෂ් බාර් එක තුවාලයි....... :( සයිලන්සරේ අර නිකල් කෑල්ල තුවාලයි..... වෙන පේන්න ඩැමේජ් එකක් නෑ.... මට තමා...... :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    :(:(:(:(
    අනේ මන්ද මචන්, පරිස්සම් වෙයන්. උඹට මම ඉයෙ කොල් කරද්දිත් කියුව නෙද. බලපන් සුරේක පිටිපස්සෙ ඉන්න වෙලවක වැටුන නම්......
    මමත් කරන්න දෙයක් නැති කමට මේ දවස්ටිකෙ පාවිච්චිකරන්නෙ පල්සර් එකක්. ඇඟේ ලේ වතුර වෙලා යන්නෙ බන් මට නම් හරිම බයයි.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙමද....:cool::cool:
    හොඳට තියෙනව නම් බයික් එකක තෙල් වියදම වගෙ ලාබෙට දුවන්න පුලුවනි... :yes:

    රෝද හතරක් අඩුවට හොයලා දීපියෝ........ බයික් එපා උනා....... :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රෝද හතරක් අඩුවට හොයලා දීපියෝ........ බයික් එපා උනා....... :dull:

    මම නම් දන්න කියන කිසිම එකෙක් බයික් පදිනවට කැමති නෑ... මොකක් හරි රෝද හතරක් ගනින් බං...
     
    Status
    Not open for further replies.