EK Married Club-8

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ela ela. ape ayya karayagei Lap ekath aran enna one welawaka eke mokakda awulak thiyanawa kiwwa. Botalekut aran :P

    dan kohomada kakula :oo:
    අවුලක් නම් නෑ................
    නමුත් හයිබ්‍රිඩ් එකේ ඇවිත් 1500 නොදී යන්න එපා..............:nerd:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දනිස්සෙ තුවාල හොඳ වෙන්න කල් යනවා බං... පරිස්සමෙන් හිටපං... :)

    අරූ කිව්වා උඹ ලැප හදන්න පුලුවං කියලා කිව්ව කියලා... :D

    kohomath mulinma ganne ehema thama..ba kiyanne naa...:P:P passe mulu lapatama kela wena eka ithin wenama kathawak....:baffled::baffled:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :dull: පරිස්සමින් ඉන්න බෑ නේ බං වැඩ වලට එහෙට මෙහෙට යන්න වෙනවනේ...... :( ඉතින් තුවාලේ පෑරෙනවා.... රෑට තමා යන්තම් හරි හොද වෙන්න වෙලාවක් තියෙන්නේ..... :yes:

    :cool: එක්කෝ හදලා දෙනවා.... නැත්නම් අළුත් එකක් ගන්න වැඩ සලස්වලා දෙනවා..... :rofl::P

    sure da....:rolleyes::rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    kohomath mulinma ganne ehema thama..ba kiyanne naa...:P:P passe mulu lapatama kela wena eka ithin wenama kathawak....:baffled::baffled:
    සනා......තොට නම් හොද වැඩේ ආ.......:dull:
    පැනල කියන්න ගිහින් ඉග්නෝර් වෙලා..........

    මනුස්සයො දැන ගෙන කතා කරපං බං.......:nerd:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සනා......තොට නම් හොද වැඩේ ආ.......:dull:
    පැනල කියන්න ගිහින් ඉග්නෝර් වෙලා..........

    මනුස්සයො දැන ගෙන කතා කරපං බං.......:nerd:

    Mama kawda kena & scene eka mokakda kiyala danne na ne..danagaththe eeye ne..e weddi ithin reply karala iwarai..:baffled::baffled:

    Ugen ignore wunata ithin mata moko..:P:P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    itin kollani (ehema un innawa nam)
    Goooooooooood Morning wewa............

    leader apita party ekak dei age MaRa 1200/- wedi kalata................
    නෙදකින් යකෝ අපිට වැඩිය හිගන්නෙක් ඌ :growl:
    අයියේ..... දැන් දත් ගලවන්න ගන්න ගාන අවුකරලා නෙහ්හ්....:rolleyes:
    අමුවෙන් ගලවන එකට කට්ටිය කැමතිද? :frown:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සුභ උදෑසනක් වේවා.......... :)

    මට තියෙන ප්‍රශ්නේ මේ ආණ්ඩුවට චන්දේ දුන්නේ වගේම, වඩාත්ම දුෂ්කර තත්වේ ඉන්නේ රාජ්‍ය සේවකයෝ විතරද.......?
    එහෙම කියන්න එපා බන් , රාජ්‍ය සේවකයෙකුට පඩිය කියන එක වැඩි වෙන්නේ ඔය බජට් එකකින් විතරයි ,
    2006/1 සර්කියුලර් එකට පස්සේ තාම එහෙම සේර්විස් එකක පඩි වැඩි කරලා නැහැ , ප්‍රයිවට් සෙක්ටර් එකේ වගේ , ෆර්ෆොර්ම් කලාට මේ සෙක්ටර් එකේ පඩි නැහැ , ඇනුවල් ඉන්ක්රිමන්ට් එක රුපියල් 350යි :angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෙදකින් යකෝ අපිට වැඩිය හිගන්නෙක් ඌ :growl:
    අයියේ..... දැන් දත් ගලවන්න ගන්න ගාන අවුකරලා නෙහ්හ්....:rolleyes:
    අමුවෙන් ගලවන එකට කට්ටිය කැමතිද? :frown:
    අමුවෙන් අවශ්‍ය නැත මා ගාව බඩු තිබේ.........:dull:
     
    Status
    Not open for further replies.