

අවුලක් නම් නෑ................ela ela. ape ayya karayagei Lap ekath aran enna one welawaka eke mokakda awulak thiyanawa kiwwa. Botalekut aran
dan kohomada kakula![]()

විකියා මේ පාර අපිත් එක්ක ඉක්මන් එකේ දාලා බේරෙන්න බැරි නිසා, වෙන එකක දාලා ඈඩ් එක......![]()
![]()


![]()
මාස 6න් ප්‍රගතිය බලන්න එන කොට කොටුවේ එක ඌරෙක් වත් නැති උනාම තමයි වැඩේ වෙන්නේ!..
කොට්ටේ හපාගෙන ලිදේ......

දනිස්සෙ තුවාල හොඳ වෙන්න කල් යනවා බං... පරිස්සමෙන් හිටපං...
අරූ කිව්වා උඹ ලැප හදන්න පුලුවං කියලා කිව්ව කියලා...![]()

passe mulu lapatama kela wena eka ithin wenama kathawak....

පරිස්සමින් ඉන්න බෑ නේ බං වැඩ වලට එහෙට මෙහෙට යන්න වෙනවනේ......
ඉතින් තුවාලේ පෑරෙනවා.... රෑට තමා යන්තම් හරි හොද වෙන්න වෙලාවක් තියෙන්නේ.....
![]()
එක්කෝ හදලා දෙනවා.... නැත්නම් අළුත් එකක් ගන්න වැඩ සලස්වලා දෙනවා.....
![]()


සනා......තොට නම් හොද වැඩේ ආ.......kohomath mulinma ganne ehema thama..ba kiyanne naa...passe mulu lapatama kela wena eka ithin wenama kathawak....
![]()


තෝ හපාගෙන පනින්නේ වෙන එකක් නේහ්................කොට්ටේ හපාගෙන ලිදේ......
![]()
![]()




kohomath mulinma ganne ehema thama..ba kiyanne naa...passe mulu lapatama kela wena eka ithin wenama kathawak....
![]()

සනා......තොට නම් හොද වැඩේ ආ.......
පැනල කියන්න ගිහින් ඉග්නෝර් වෙලා..........
මනුස්සයො දැන ගෙන කතා කරපං බං.......![]()




නෙදකින් යකෝ අපිට වැඩිය හිගන්නෙක් ඌitin kollani (ehema un innawa nam)
Goooooooooood Morning wewa............
leader apita party ekak dei age MaRa 1200/- wedi kalata................



එහෙම කියන්න එපා බන් , රාජ්‍ය සේවකයෙකුට පඩිය කියන එක වැඩි වෙන්නේ ඔය බජට් එකකින් විතරයි ,සුභ උදෑසනක් වේවා..........
මට තියෙන ප්‍රශ්නේ මේ ආණ්ඩුවට චන්දේ දුන්නේ වගේම, වඩාත්ම දුෂ්කර තත්වේ ඉන්නේ රාජ්‍ය සේවකයෝ විතරද.......?

අමුවෙන් අවශ්‍ය නැත මා ගාව බඩු තිබේ.........නෙදකින් යකෝ අපිට වැඩිය හිගන්නෙක් ඌ
අයියේ..... දැන් දත් ගලවන්න ගන්න ගාන අවුකරලා නෙහ්හ්....
අමුවෙන් ගලවන එකට කට්ටිය කැමතිද?![]()

විස්කිද? බ්රන්දිද? වොද්කාද?අමුවෙන් අවශ්‍ය නැත මා ගාව බඩු තිබේ.........![]()