EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mam karapu wihiluwata uba wihiluwak kalada nattan uba eka sirwata gattada?:eek:
    meke inna godak un mam adurana nisay e wage katha kale
    ubawa nam danne na
    obathumata apahasayak unanam sama wenna

    ශේප් ශේප් මචන් මහේෂ් !! :cool: ගණන් ගන්න එපා :no:

    විකි ලොක්කා මගෙන් අද ඇහුවා මම කිව්වා යමු කියල .. පොර උඹට විස්තරේ කියයි ! මම නම් කොහොමත් මැච් එකට එනවා ට්‍රැවලර්ස් පැත්තෙන් හරි ! ;)
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ශේප් ශේප් මචන් මහේෂ් !! :cool: ගණන් ගන්න එපා :no:

    විකි ලොක්කා මගෙන් අද ඇහුවා මම කිව්වා යමු කියල .. පොර උඹට විස්තරේ කියයි ! මම නම් කොහොමත් මැච් එකට එනවා ට්‍රැවලර්ස් පැත්තෙන් හරි ! ;)
    anna elakirine aniwa waren ehenam hode wikiyay ubay twa dethun denek ahulan waren Diluma,JK enwa kiwda?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    anna elakirine aniwa waren ehenam hode wikiyay ubay twa dethun denek ahulan waren Diluma,JK enwa kiwda?

    එල මමයි විකියයි මේකෙන් කන්ෆර්ම්ඩ්.. සුමියා (cspmaxx, diluma, jk enawa travellers walin )
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මුන්ට මොන ක්‍රිකට්ද බන් ... ඔවරේට බෝල කීයක් තියෙනවද කියලවත් දන්නවද දන්නෑ :lol:

    තොගේ බෝල දෙක නැති හින්ද 6 යි :lol: පල පල ගෙවල හාමි වැඩක් බලාගෙන !! :frown:ළමිස්සි වගේ බඩ මෙසේ උඩ තියන් ගේ හාමි වගේ ඉන්න තොට මොන කිරිකට් ද ? :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සිරාවට කීයද ආ ?:lol:

    :lol:

    තොගේ බෝල දෙක නැති හින්ද 6 යි :lol: පල පල ගෙවල හාමි වැඩක් බලාගෙන !! :frown:ළමිස්සි වගේ බඩ මෙසේ උඩ තියන් ගේ හාමි වගේ ඉන්න තොට මොන කිරිකට් ද ? :P

    රිදිල රිදිල :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    බලහන්කො ගෙයි හාමි එනවා අපිට කෙලින්න :P

    එක නෙමෙයි කොසා හොඳයි අම්පයර් ට මොකද අවුකන පිළිමේ වගේ කෙලින් ඉන්න නිසා 3rd අම්පයර් කෙනෙකුත් ඕන වෙන එකක් නෑ නේද බන් ? :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොගේ බෝල දෙක නැති හින්ද 6 යි :lol: පල පල ගෙවල හාමි වැඩක් බලාගෙන !! :frown:ළමිස්සි වගේ බඩ මෙසේ උඩ තියන් ගේ හාමි වගේ ඉන්න තොට මොන කිරිකට් ද ? :P
    අහෝ ඛේදයකි!!!!!!:baffled::baffled::baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බලහන්කො ගෙයි හාමි එනවා අපිට කෙලින්න :P

    එක නෙමෙයි කොසා හොඳයි අම්පයර් ට මොකද අවුකන පිළිමේ වගේ කෙලින් ඉන්න නිසා 3rd අම්පයර් කෙනෙකුත් ඕන වෙන එකක් නෑ නේද බන් ? :lol:
    කොකා කොලා බුලියක් දෙනවා කිව්වත් මම එන්නේ නැතෝ.. :D
     
    kingdewi

    Well-known member
  • බලහන්කො ගෙයි හාමි එනවා අපිට කෙලින්න :P

    එක නෙමෙයි කොසා හොඳයි අම්පයර් ට මොකද අවුකන පිළිමේ වගේ කෙලින් ඉන්න නිසා 3rd අම්පයර් කෙනෙකුත් ඕන වෙන එකක් නෑ නේද බන් ? :lol:

    සිරාවට බන්
    කෝක් ලීටර් 10-15 ලඟින් තියල තිබ්බනම් මරුවට වැඩේ කරයි :lol::lol:
     
    Status
    Not open for further replies.