නෑ මාමේ.. ඇත්තම කිව්වොත් තාම මගෙ එහෙම අදහසක් නෑ.. රස්සාවක් හොයාගෙන අළුත් බසයක් අරං පොඩ්ඩක් ගොඩ ගියාට පස්සෙ බලනවා ඕවාඑසේය දරුවා.........
තෝ කේක් විතරක් දීලා මාරුවෙන්නද හිතාගෙන ඉන්නේ එතකොට........![]()

නෑ මාමේ.. ඇත්තම කිව්වොත් තාම මගෙ එහෙම අදහසක් නෑ.. රස්සාවක් හොයාගෙන අළුත් බසයක් අරං පොඩ්ඩක් ගොඩ ගියාට පස්සෙ බලනවා ඕවාඑසේය දරුවා.........
තෝ කේක් විතරක් දීලා මාරුවෙන්නද හිතාගෙන ඉන්නේ එතකොට........![]()

මොන හොඳක්ද බන් අළුතෙන් OS එක ඉගෙන ගන්නෙක විකාරයක්නෙ ... අනික වැඩිම resources යන්නෙ OS එක run වෙන්න ... කෝකටත් 7 දාගෙන බලන්න ඕන![]()

7 දාගනින්.... දාගෙන බලපං... අනිත් එක අමුතුවෙන් ඉගෙනගන්න දෙයක් නෑ.. XP වගේම තමයි.. පොඩි පොඩි වෙනස්කම් ටිකයි තියෙන්නෙ... 
බැදපු අයගෙං බාලම එකා කියලා වෙනස් වෙන්ඩ ඕනෙ නේද![]()

ඊළඟ පාර mac mini එකක්වත් අරන් බලපන් කොහොමද ආතල් එක කියල ... මහ ගානක් වෙන්නෙත් නෑ ... ගොඩක් කරන්ට් එක යන්නෙත් නෑ![]()

ඒත් ඉතින් ඌ තරහ උනාට, මම ඌත් එක්ක තරහ නැති නිසා, උදේම ගියා බුවා හම්බ වෙන්න..... මේන් ඉන්නවා ඔෆිස් රූම් එකක් ඈතුලේ බුම්මගෙන......
මට ඌව දැකලා හිනා බොලව්.....
කොහොම නමුත් ඉතින් අන්තිමට ඌ ශේප් මාත් එක්ක...... ***යි **යි ඉතින් වලියක් නොයන වෙලාවක් නෑ නේ....... 
මාත් ආතල් එකට අළුත් ලැපට දා ගත්තා 8.1 ආපෝ එපා වෙනවා යකෝ..
ඇප් එකක් හොයන්න ගියහම පිස්සු වගේ.. ඊටත් වඩා එහෙං ඇදලා මෙහාට දාන්නං.. මෙහෙං ඇදලා එහාට දාන්නයි...
අපිට ටචි ස්ක්රීන් තිබුනා නං තව ටිකක් හරි ලේසියි.. මව්ස් එකෙන් ජනේල 8.1 මට සෙට් වෙන්නේ නෑ..
ආයේ පරණ ජනේල 7ට මාරු උනා..
ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක් ද![]()

මොනවා කියලා ඉගෙනගනද බං... මොකෝ උඹ XP වැඩකරන්න ගත්තේ ක්ලාස් ගිහිල්ලද ?
රිසෝර්සස් යනවා කියලා එහෙම නම් ඉතිං වින්ඩෝස් 98 දාගත්තා නම් හරි...7 දාගනින්.... දාගෙන බලපං... අනිත් එක අමුතුවෙන් ඉගෙනගන්න දෙයක් නෑ.. XP වගේම තමයි.. පොඩි පොඩි වෙනස්කම් ටිකයි තියෙන්නෙ...
![]()

ඒකත් එහෙමද.......?![]()

කිසි අවුලක් නෑ....
මේ උඹේ රථගාය මොකෝ දැන්...?![]()

මාත් ආතල් එකට අළුත් ලැපට දා ගත්තා 8.1 ආපෝ එපා වෙනවා යකෝ..
ඇප් එකක් හොයන්න ගියහම පිස්සු වගේ.. ඊටත් වඩා එහෙං ඇදලා මෙහාට දාන්නං.. මෙහෙං ඇදලා එහාට දාන්නයි...
අපිට ටචි ස්ක්රීන් තිබුනා නං තව ටිකක් හරි ලේසියි.. මව්ස් එකෙන් ජනේල 8.1 මට සෙට් වෙන්නේ නෑ..
ආයේ පරණ ජනේල 7ට මාරු උනා..
ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක් ද![]()

ඊයේ පෙරේදා දවසක, මේකේ එකෙක්, ඒක පාර්ශවීයව මාත් එක්ක මල පැනගෙන හිටියනේ......ඒත් ඉතින් ඌ තරහ උනාට, මම ඌත් එක්ක තරහ නැති නිසා, උදේම ගියා බුවා හම්බ වෙන්න..... මේන් ඉන්නවා ඔෆිස් රූම් එකක් ඈතුලේ බුම්මගෙන......
![]()
මට ඌව දැකලා හිනා බොලව්.....
කොහොම නමුත් ඉතින් අන්තිමට ඌ ශේප් මාත් එක්ක...... ***යි **යි ඉතින් වලියක් නොයන වෙලාවක් නෑ නේ.......
![]()

නෑ මාමේ.. ඇත්තම කිව්වොත් තාම මගෙ එහෙම අදහසක් නෑ.. රස්සාවක් හොයාගෙන අළුත් බසයක් අරං පොඩ්ඩක් ගොඩ ගියාට පස්සෙ බලනවා ඕවා![]()

දැක්කා දැක්කා පහුගිය දොහේ මුනුපොතෙත් දුක කියලා තිබුනා.........![]()

ආයේ අළුත් ඕ එස් එකක් එනතුරු 7 හොදාරථගාය පොඩ්ඩක් අමතක කළා මචන් ..පොඩ්ඩා හම්බවෙනකල්![]()

දැන් එතකොට උඹත් අපේ රත්නේ වගේ බස් හිමියෙක් වෙන්නද හදන්නේ........? මෙහ්හ් එක නෙවෙයි අර උඹලගේ බස් එකට අලුතෙන් දාපු ඉස්සරහා ෂෙල් එකනම් ටිකක් ගැලපෙන්නේ නා වගේ බං බස් එකට........![]()

මන්දා.. ලයිට් එලිය නං හොදා..
කාටත් කලින් වලේ වැටිච්ච එකා කිවුවොත් වඩාත් නිවැරදියි![]()

මාත් ආතල් එකට අළුත් ලැපට දා ගත්තා 8.1 ආපෝ එපා වෙනවා යකෝ..
ඇප් එකක් හොයන්න ගියහම පිස්සු වගේ.. ඊටත් වඩා එහෙං ඇදලා මෙහාට දාන්නං.. මෙහෙං ඇදලා එහාට දාන්නයි...
අපිට ටචි ස්ක්රීන් තිබුනා නං තව ටිකක් හරි ලේසියි.. මව්ස් එකෙන් ජනේල 8.1 මට සෙට් වෙන්නේ නෑ..
ආයේ පරණ ජනේල 7ට මාරු උනා..
ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක් ද![]()
මන්දා.. ලයිට් එලිය නං හොදා..
තාත්තාට ලස්සන නං මට මොකෝ![]()