EK Married Club-8

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එසේය දරුවා.........:yes::yes::yes:

    තෝ කේක් විතරක් දීලා මාරුවෙන්නද හිතාගෙන ඉන්නේ එතකොට........ :angry:
    නෑ මාමේ.. ඇත්තම කිව්වොත් තාම මගෙ එහෙම අදහසක් නෑ.. රස්සාවක් හොයාගෙන අළුත් බසයක් අරං පොඩ්ඩක් ගොඩ ගියාට පස්සෙ බලනවා ඕවා :yes::rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොන හොඳක්ද බන් අළුතෙන් OS එක ඉගෙන ගන්නෙක විකාරයක්නෙ ... අනික වැඩිම resources යන්නෙ OS එක run වෙන්න ... කෝකටත් 7 දාගෙන බලන්න ඕන :D

    මොනවා කියලා ඉගෙනගනද බං... මොකෝ උඹ XP වැඩකරන්න ගත්තේ ක්ලාස් ගිහිල්ලද ? :P
    රිසෝර්සස් යනවා කියලා එහෙම නම් ඉතිං වින්ඩෝස් 98 දාගත්තා නම් හරි... :rofl: 7 දාගනින්.... දාගෙන බලපං... අනිත් එක අමුතුවෙන් ඉගෙනගන්න දෙයක් නෑ.. XP වගේම තමයි.. පොඩි පොඩි වෙනස්කම් ටිකයි තියෙන්නෙ... :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඊළඟ පාර mac mini එකක්වත් අරන් බලපන් කොහොමද ආතල් එක කියල ... මහ ගානක් වෙන්නෙත් නෑ ... ගොඩක් කරන්ට් එක යන්නෙත් නෑ :yes:

    අනේ ඔය ඇපල් මට අල්ලන්නේ නෑ බං........ :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊයේ පෙරේදා දවසක, මේකේ එකෙක්, ඒක පාර්ශවීයව මාත් එක්ක මල පැනගෙන හිටියනේ...... ;) ඒත් ඉතින් ඌ තරහ උනාට, මම ඌත් එක්ක තරහ නැති නිසා, උදේම ගියා බුවා හම්බ වෙන්න..... මේන් ඉන්නවා ඔෆිස් රූම් එකක් ඈතුලේ බුම්මගෙන...... :rofl: :P මට ඌව දැකලා හිනා බොලව්..... :lol: කොහොම නමුත් ඉතින් අන්තිමට ඌ ශේප් මාත් එක්ක...... ***යි **යි ඉතින් වලියක් නොයන වෙලාවක් නෑ නේ....... :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මාත් ආතල් එකට අළුත් ලැපට දා ගත්තා 8.1 ආපෝ එපා වෙනවා යකෝ..
    ඇප් එකක් හොයන්න ගියහම පිස්සු වගේ.. ඊටත් වඩා එහෙං ඇදලා මෙහාට දාන්නං.. මෙහෙං ඇදලා එහාට දාන්නයි...
    අපිට ටචි ස්ක්‍රීන් තිබුනා නං තව ටිකක් හරි ලේසියි.. මව්ස් එකෙන් ජනේල 8.1 මට සෙට් වෙන්නේ නෑ..
    ආයේ පරණ ජනේල 7ට මාරු උනා..
    ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක් ද :love::cool:

    :lol::lol:

    මොනවා කියලා ඉගෙනගනද බං... මොකෝ උඹ XP වැඩකරන්න ගත්තේ ක්ලාස් ගිහිල්ලද ? :P
    රිසෝර්සස් යනවා කියලා එහෙම නම් ඉතිං වින්ඩෝස් 98 දාගත්තා නම් හරි... :rofl: 7 දාගනින්.... දාගෙන බලපං... අනිත් එක අමුතුවෙන් ඉගෙනගන්න දෙයක් නෑ.. XP වගේම තමයි.. පොඩි පොඩි වෙනස්කම් ටිකයි තියෙන්නෙ... :cool:

    දාගන්න ඕන :yes::D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාත් ආතල් එකට අළුත් ලැපට දා ගත්තා 8.1 ආපෝ එපා වෙනවා යකෝ..
    ඇප් එකක් හොයන්න ගියහම පිස්සු වගේ.. ඊටත් වඩා එහෙං ඇදලා මෙහාට දාන්නං.. මෙහෙං ඇදලා එහාට දාන්නයි...
    අපිට ටචි ස්ක්‍රීන් තිබුනා නං තව ටිකක් හරි ලේසියි.. මව්ස් එකෙන් ජනේල 8.1 මට සෙට් වෙන්නේ නෑ..
    ආයේ පරණ ජනේල 7ට මාරු උනා..
    ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක් ද :love::cool:

    දැක්කා දැක්කා පහුගිය දොහේ මුනුපොතෙත් දුක කියලා තිබුනා......... :P
     
    kingdewi

    Well-known member
  • ඊයේ පෙරේදා දවසක, මේකේ එකෙක්, ඒක පාර්ශවීයව මාත් එක්ක මල පැනගෙන හිටියනේ...... ;) ඒත් ඉතින් ඌ තරහ උනාට, මම ඌත් එක්ක තරහ නැති නිසා, උදේම ගියා බුවා හම්බ වෙන්න..... මේන් ඉන්නවා ඔෆිස් රූම් එකක් ඈතුලේ බුම්මගෙන...... :rofl: :P මට ඌව දැකලා හිනා බොලව්..... :lol: කොහොම නමුත් ඉතින් අන්තිමට ඌ ශේප් මාත් එක්ක...... ***යි **යි ඉතින් වලියක් නොයන වෙලාවක් නෑ නේ....... :P

    :cool::cool::cool::cool::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ මාමේ.. ඇත්තම කිව්වොත් තාම මගෙ එහෙම අදහසක් නෑ.. රස්සාවක් හොයාගෙන අළුත් බසයක් අරං පොඩ්ඩක් ගොඩ ගියාට පස්සෙ බලනවා ඕවා :yes::rolleyes:

    දැන් එතකොට උඹත් අපේ රත්නේ වගේ බස් හිමියෙක් වෙන්නද හදන්නේ........? මෙහ්හ් එක නෙවෙයි අර උඹලගේ බස් එකට අලුතෙන් දාපු ඉස්සරහා ෂෙල් එකනම් ටිකක් ගැලපෙන්නේ නා වගේ බං බස් එකට........ :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රථගාය පොඩ්ඩක් අමතක කළා මචන් ..පොඩ්ඩා හම්බවෙනකල් :yes:

    ආ... ඒක හොඳයි.. ඔය සීන් අස්සෙ වාහන ගන්න එපා... ඒත් ඉතිං ගොඩක් පරක්කු කරන්නත් එපා... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් එතකොට උඹත් අපේ රත්නේ වගේ බස් හිමියෙක් වෙන්නද හදන්නේ........? මෙහ්හ් එක නෙවෙයි අර උඹලගේ බස් එකට අලුතෙන් දාපු ඉස්සරහා ෂෙල් එකනම් ටිකක් ගැලපෙන්නේ නා වගේ බං බස් එකට........ :baffled:
    :baffled::baffled: මන්දා.. ලයිට් එලිය නං හොදා..
    තාත්තාට ලස්සන නං මට මොකෝ :cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාත් ආතල් එකට අළුත් ලැපට දා ගත්තා 8.1 ආපෝ එපා වෙනවා යකෝ..
    ඇප් එකක් හොයන්න ගියහම පිස්සු වගේ.. ඊටත් වඩා එහෙං ඇදලා මෙහාට දාන්නං.. මෙහෙං ඇදලා එහාට දාන්නයි...
    අපිට ටචි ස්ක්‍රීන් තිබුනා නං තව ටිකක් හරි ලේසියි.. මව්ස් එකෙන් ජනේල 8.1 මට සෙට් වෙන්නේ නෑ..
    ආයේ පරණ ජනේල 7ට මාරු උනා..
    ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක් ද :love::cool:

    8.1 ගොඩක් හරියන්නෙ ටච් වලට තමයි... ඒත් හැබැයි දාගත්ත උන් කියන්නේ පට්ට ස්පීඩ් කියලා... අනිත් එක ඔය THEME එක වෙනස් කරගන්න පුලුවන්...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled::baffled: මන්දා.. ලයිට් එලිය නං හොදා..
    තාත්තාට ලස්සන නං මට මොකෝ :cool:

    බස් එකේ පෙනුම තනිකර අවුල් වගේ බන් එක නිසා........ ඔරිජිනල් ෂෙල් එකම ගැහුවනම් පට්ට........
     
    Status
    Not open for further replies.