හැබැයි ඔය කියන නීතිවලින් ගැලවෙන්නත් ඕන තරම් ක්රම තියෙනව, අනික ලන්කාවෙ ඔය වගේ නීති ක්රියාත්මක කරන්න තියා ටොරන්ට් කිව්වම උඩබිම බලන මිනිස්සු මේවා පාලනය කරන්නෙ. ඒක නිසා තමයි මිනිස්සුන්ට මෙච්චර කරදර මම හිතන්නෙ නැහැ මේ කපේට ඔය වගේ දේවල් ලන්කාවෙ ආන්ඩුවට කරන්න පුලුවන් කියල.![]()
yanne kohead malle pol.
Methana katha karanne pirate karana eka nawaththana neethi kriyathmaka karana eka gana nemei ISP eken wadi bandwidth ekak ganna eka gana.







