Sri Lanka Internet

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    හැබැයි ඔය කියන නීතිවලින් ගැලවෙන්නත් ඕන තරම් ක්‍රම තියෙනව, අනික ලන්කාවෙ ඔය වගේ නීති ක්‍රියාත්මක කරන්න තියා ටොරන්ට් කිව්වම උඩබිම බලන මිනිස්සු මේවා පාලනය කරන්නෙ. ඒක නිසා තමයි මිනිස්සුන්ට මෙච්චර කරදර මම හිතන්නෙ නැහැ මේ කපේට ඔය වගේ දේවල් ලන්කාවෙ ආන්ඩුවට කරන්න පුලුවන් කියල.:rolleyes::rolleyes:

    yanne kohead malle pol.
    Methana katha karanne pirate karana eka nawaththana neethi kriyathmaka karana eka gana nemei ISP eken wadi bandwidth ekak ganna eka gana. :D
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මචන් facilities අඩුනම් facilities වැඩිකරන එක මිසක් යූසර්ලට ලිමිට් දාලා හරියනවද?:rolleyes::rolleyes:

    simple theory eka therun ganin ban, resources kiyana eka limited deyak. Ekata yana cost eka pawichchi karana ayage atharei bedila yanne.
    facilities wadi karanna ona nam wadiyen gewanna wenwa.

    network eke kattiya resource use karanawa adui nam oyata aduwen gewanna puluwan mokada resource ithuru nisa.
    Hamoma godak use karanawa nam thawath wadiyen ona nam oya wadiyen gewanna wenwa.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    mekane machan,ape untath nikan thiyena kiwwoth balu bettak unath pora kaagena gihilla ganna ne hadanne :rolleyes: SL wala bahutharayakage akalpa wenas wenakal ohoma karanna wenne na machan :rolleyes:

    උබේ avatar එක දැක්කමයි මතක් වුනේ. මම මේ දැන් ටිකකට කලින් Batman Arkham Origins ගැහුවා විතරයි :P


    lJnfYTd.jpg
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    simple theory eka therun ganin ban, resources kiyana eka limited deyak. Ekata yana cost eka pawichchi karana ayage atharei bedila yanne.
    facilities wadi karanna ona nam wadiyen gewanna wenwa.

    network eke kattiya resource use karanawa adui nam oyata aduwen gewanna puluwan mokada resource ithuru nisa.
    Hamoma godak use karanawa nam thawath wadiyen ona nam oya wadiyen gewanna wenwa.
    දැන් එහෙම වැඩිපුර ගෙවල ගන්නවත් තියෙනවද?:D

    මෙතන මූලික ප්‍රශ්නෙ resources නෙමෙයි. කම්පිටිශන් එකක් නැති කම, එතකොට එයාල resources වැඩිකරගන්න උනන්දුත් නැහැ. මිනිස්සුන්ගෙ කීයක් හරි කඩාගෙන උඩබලාගෙන ඉන්නව.:nerd:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Lankawe wage pirate movie ekak mp3 ekak oya connection eken download karapu gaman issellama gedatta liyuma enawa eeta passe disconnect, thawath kaloth hire.

    lankaweth wena ratawala wage pirate banna bari nam unlimited denna puluwa ona tharam. Ethakota mona download karannada? wena ratawala wage unlimited connection eka thiyeddith eka diha balan ane lankawe mehema thibba nam kiyala hullanna thama wenne :lol:

    wena ratawala unlimited dunnata lankawe wage mehema hama ekama pirate balama network eka use wenne naha. Enisai un baya nathuwa unlimited denne oya ganan walata.
    good point :cool::yes:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    දැන් එහෙම වැඩිපුර ගෙවල ගන්නවත් තියෙනවද?:D

    මෙතන මූලික ප්‍රශ්නෙ resources නෙමෙයි. කම්පිටිශන් එකක් නැති කම, එතකොට එයාල resources වැඩිකරගන්න උනන්දුත් නැහැ. මිනිස්සුන්ගෙ කීයක් හරි කඩාගෙන උඩබලාගෙන ඉන්නව.:nerd:

    Ai ban 300GB da koheada package thyenne 19k da koheada :lol:
    competition eka madi kamath eka hethuwak habai danata inna competition eka eeta wadi ganan walata wikunana nisa mama hithanne naha ape minissu balan inna type eke connection ekak katawath kawadawath denna puluwan wei kiyala.

    Habai dan denwata wada thawa tikak wadi pura free data nam denna puluwan wei.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    උබේ avatar එක දැක්කමයි මතක් වුනේ. මම මේ දැන් ටිකකට කලින් Batman Arkham Origins ගැහුවා විතරයි :P


    lJnfYTd.jpg
    :D
    mama nam me dawaswala game eka temporary nawaththala tiyenne,aluth 3gb update eka download karaganna widihak na slt ballo nisa :/
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    දැන් එහෙම වැඩිපුර ගෙවල ගන්නවත් තියෙනවද?:D

    මෙතන මූලික ප්‍රශ්නෙ resources නෙමෙයි. කම්පිටිශන් එකක් නැති කම, එතකොට එයාල resources වැඩිකරගන්න උනන්දුත් නැහැ. මිනිස්සුන්ගෙ කීයක් හරි කඩාගෙන උඩබලාගෙන ඉන්නව.:nerd:

    mekayi case eka lankawe idan eliyata geniyanna cable dekayi thiyenne ekak SLT unge SEA-ME-3 eka anith eka lankabell unge eka lankabell unta thaama unlimited denna puluwan ekayi, SLT eka thamayi anith hamoma share karanne, anika oya cable eka muhuda madden lay karana eka patta cost yana wadak, samahara wita issarahata karanna puluwan weyi , mona unath me ape ratwal wala thamayi GB/price ratio eka wadima, gewana mudalata wadima pramanayak hamabenne.

    http://www.samhamilton.co.uk/images/Equinix_Submarine_TGMap_MTS_15.pdf
     

    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    මගෙනම් අදහස මෙහෙම වෙලාතියෙන්නේ අපි දෙනදෙයක් කාල වෙනදෙයක් බලාගෙන ඉන්න පුරුදු වෙලා තියෙන නිසා. හොදට හොයලා බැලුවොත් ඔය නීති පොත් වල ඇති ඔව්වට අපිට කරන්ඩ පුළුවන් දේවල් එහෙම. අනිත් එක තමයි තරගකාරිත්වයක් නැතිකම වගේම ඔය විදුලි සංදේශ නියාමන කොමිෂන් සබාවේ ඉන්න මොල්ලුන්ගේ ගොන්කම සහ සමාගම් වල ජරාවට යටවෙලා ඉන්න එක. ඔය ආයතන වල ලොකු පුටුවකට රට ගැන හිතන මිනිහෙක් ආවනම් එහෙම වෙන්නේ නැහැ. (සැ යු :- රට ගැන හිතනවා කියන්නේ piracy කරන්ඩ උදවු කරනවා කියන එක නෙවෙයි). මේක වෙලා තියෙන්නේ youtube 20 විතර බැලුවාමත් අපේ දීලා තියෙන ප්‍රමාණය ඉක්මනින් අඩුවෙන එකනේ. මමනම් කියන්නේ ඉන්ටෙර්නෙට් වල ගණන් ටිකක් වැඩි කරලා හරි හොද සේවාවක් දෙන්න පුළුවන් නම් වටිනවා. අපේ රටේ ඉන්න සමාගම් වල බුරුවො හිතාගෙන ඉන්නේ ඉන්ටෙර්නෙට් කියන්නේ facebook, twiter, youtube තමයි ඉන්ටෙර්නෙට් කියන්නේ කියලා. මුන්ට ip vpn, voice over ip ගැන එහෙම අදහසක් වත් නැහැ. ඔය facebook යන්න නම් ඉතින් 1 gb උනත් මදැයි. කාලකන්නි 1 gb data backup එකක් කරොත් විනාසයි ඉන්ටෙර්නෙට් හරහා. remote access කියන එක ගැන නම් මුන් දන්නෙම නැහැ.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    lanka bell has the more bandwidth in their cable than SLT, but don't have enough equipments and technology to speed their network inside sri lanka
    at least they provide unlimited net. thats what we need :D.
    'hopefully' a new ISP will be there in another 5-6 years. till then we have to suffer :lol:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    methana pirate banna nidahasa thiyanawada nadda kiyana eka nemei adala. eka banakota bandwith yana ekai. ekai ISP ta adala wenne.

    Oya hithan inna eka sampurna waradi. copyright law eke file eka bana eka nemei link karana ekath waradi kiyala thiyenne. Ithin bana eka kohomath illegal. Wikunuwoth damages claim karannath puluwan copyright owner ta.

    Kochchara neethi thada unath singapore walath pirated copies ona tharam hoya ganna puluwan machan.
    Methana problem eka thiyenne bandwidth ekai data limit ekai gena machan.
    At least we should be able to upload a file faster than this sucking speed.