අන්න අර ලොල්ලා දැන් අඩුවට ඉන්ෂුවරන්ස් හොයනවා............![]()
මොකක්ද ඒ සීන් එක....??කොහෙන්ද බං ඒ කවරේ ගත්තේ...? කීයක් වුනාද ?
Kollupitiyen gaththe apu badu dana kadekin uu 480/- ta dunna flip cover ekamai habai thani rubber maxxa bande
මාත් හොය හොය ඉන්නෙ... දැන් දාන් තියෙන එක වහලා මැග්නට් එකෙනුත් අලවන එකක්.. එක කරදරයි... 
කඩේ කොහෙද කියපංකෝ...මාත් හොය හොය ඉන්නෙ... දැන් දාන් තියෙන එක වහලා මැග්නට් එකෙනුත් අලවන එකක්.. එක කරදරයි...
![]()
Kollupitiye nsb bank eka issarahama thiyenaws s.n kiyala communication ekak anna eke thiyenawa.

Ahh kotooo![]()
දෙන්නම ලිදේ....... 

ඊයේ අඩ අඩ ගෙදර ගියේ.................ඊයේ නිව්ස් එක ආපු ගමන්ම මම මේක දැම්මේ....... ඔයා ඕෆ්ලයින්.......![]()

ඊයේ අඩ අඩ ගෙදර ගියේ.................![]()

ආදි ශිෂ්යෙයා කම්පනයකට පත් වෙලා ඉන්නේ.............මට හිතාගන්න පුළුවන්....... කට්ටියට දැනෙනවා ඇත්තේ තම තමන්ගේ තාත්තා නැති වුනා වගේ වෙන්නොනේ මම හරිනම්..........![]()
ආදි ශිෂ්යෙයා කම්පනයකට පත් වෙලා ඉන්නේ.............
මොනව කර ගන්න ද කියල හිතා ගන්න බැරි තත්ත්වෙක.............
මම නෙට් එකට ඕන කරන ග්රැෆික් ටික හැදුවා.........
![]()







එතුමා පහුගිය ටිකේ අසනීපෙන් හිටියා කිවේ ලොකු අසනීපයක්ද නැතිනම් සාමාන්යෙන් වයසට යද්දී එන අසනීප ද......?