EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහෙන්ද බං ඒ කවරේ ගත්තේ...? කීයක් වුනාද ?

    Kollupitiyen gaththe apu badu dana kadekin uu 480/- ta dunna flip cover ekamai habai thani rubber maxxa bande
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Kollupitiyen gaththe apu badu dana kadekin uu 480/- ta dunna flip cover ekamai habai thani rubber maxxa bande

    කඩේ කොහෙද කියපංකෝ... :D මාත් හොය හොය ඉන්නෙ... දැන් දාන් තියෙන එක වහලා මැග්නට් එකෙනුත් අලවන එකක්.. එක කරදරයි... :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කඩේ කොහෙද කියපංකෝ... :D මාත් හොය හොය ඉන්නෙ... දැන් දාන් තියෙන එක වහලා මැග්නට් එකෙනුත් අලවන එකක්.. එක කරදරයි... :dull:

    Kollupitiye nsb bank eka issarahama thiyenaws s.n kiyala communication ekak anna eke thiyenawa.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට හිතාගන්න පුළුවන්....... කට්ටියට දැනෙනවා ඇත්තේ තම තමන්ගේ තාත්තා නැති වුනා වගේ වෙන්නොනේ මම හරිනම්.......... :oo:
    ආදි ශිෂ්‍යෙයා කම්පනයකට පත් වෙලා ඉන්නේ.............
    මොනව කර ගන්න ද කියල හිතා ගන්න බැරි තත්ත්වෙක.............

    මම නෙට් එකට ඕන කරන ග්‍රැෆික් ටික හැදුවා.........

    86u4.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආදි ශිෂ්‍යෙයා කම්පනයකට පත් වෙලා ඉන්නේ.............
    මොනව කර ගන්න ද කියල හිතා ගන්න බැරි තත්ත්වෙක.............

    මම නෙට් එකට ඕන කරන ග්‍රැෆික් ටික හැදුවා.........

    86u4.jpg

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: එතුමා පහුගිය ටිකේ අසනීපෙන් හිටියා කිවේ ලොකු අසනීපයක්ද නැතිනම් සාමාන්යෙන් වයසට යද්දී එන අසනීප ද......?
     
    Status
    Not open for further replies.