5.11 ban 78kg,,meal plan ekk tynwa ban,,no karbs and egg whites only
with whey..supersets with cutting chart ekk ban gahanne
මම උබට වඩා කෙට්ටු උනාට. මගේ බර 84යි

5.11 ban 78kg,,meal plan ekk tynwa ban,,no karbs and egg whites only
with whey..supersets with cutting chart ekk ban gahanne

කව්ද බන් වේ after workout ගන්නේ..ආෆ්ටර් උබලා කොච්චර ගන්නවද(ස්කූප්ස්)
කියහල්ලකෝ බලන්න
![]()
uru pethi thamai ... habai gobbayek wage mahath wenawa![]()
මමත් අරන් තව සතියක් නැහැ ...1.5 මම ගන්නව .....net එකේ පොඩ්ඩක් බලපං idea එකක් ගන්න පුලවන්.



thota mona whey the ponnayo™
Ate parak gehuwwa nida gatta. Echcharai.







මචන් එක එකාගෙ Body එකේ හැටියට තමා Suppliment වැඩ කරන්නේ ..මගේ යාලුවෙක් ගත්තා උට ඔක වැඩ නෑ..ගෙවල් ගාව අයියා කෙනෙක් Use කරනවා උට නියමෙට වැඩ..Bodybuilding.com එකෙත් 9.3/10 වගෙ ratings තියෙනවා.දැනට තියෙන famous cheap whey protein එක තමා Gold එක..මමත් BSN True Mass(Mass Gainer) වගේ එවා Use කර මෙලො වැඩක් නෑ.ඔකෙන් දවසකට 2 scoop ගන්න..After Workout 1,නිදාගන්න(Before Bed) කලින් 1 වගේ හොදයි.උබේ weight එකට හරියන ප්රමානයක් දවසකට ගන්න.ex.Weight 140pounds :140 grams of protein per day..1 scoop එකක 50g protein තියෙනවා:.MP Combat Powder එකත් හොදයි..rolleyes:![]()





BSN products hugakma hoda ban pros lata,,api wage unta ewa hariynne na bn,,man bulk nan kara palennama ewata use kre ithin hugakma chicken and nitro tech tamay ban,,dan cut chart ekk ynne
superset ekka meka yaddi hugakma hoday lu