who takes Gold Standard 100% Whey

M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28
    5.11 ban 78kg,,meal plan ekk tynwa ban,,no karbs and egg whites only
    with whey..supersets with cutting chart ekk ban gahanne

    මම උබට වඩා කෙට්ටු උනාට. මගේ බර 84යි :dull:
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,136
    842
    113
    ----- Hill City ----
    මමත් අරන් තව සතියක් නැහැ ...1.5 මම ගන්නව .....net එකේ පොඩ්ඩක් බලපං idea එකක් ගන්න පුලවන් :dull::dull::yes::yes:.
     

    randyrocket

    Member
    Oct 8, 2008
    15
    3
    0
    mama gannawa bn!!! mama hawasa workout eka karanne!!! iwara wechcha gaman ekai next day ude ekakui gannawa!!! dawas 3i gym yanne!!!
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,290
    41,067
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    කව්ද බන් වේ after workout ගන්නේ..ආෆ්ටර් උබලා කොච්චර ගන්නවද(ස්කූප්ස්)
    කියහල්ලකෝ බලන්න

    :dull::dull::dull::dull:

    main-whey2.jpg



    thota mona whey the ponnayo™
    Ate parak gehuwwa nida gatta. Echcharai.
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    මචන් එක එකාගෙ Body එකේ හැටියට තමා Suppliment වැඩ කරන්නේ ..මගේ යාලුවෙක් ගත්තා උට ඔක වැඩ නෑ..ගෙවල් ගාව අයියා කෙනෙක් Use කරනවා උට නියමෙට වැඩ..Bodybuilding.com එකෙත් 9.3/10 වගෙ ratings තියෙනවා.දැනට තියෙන famous cheap whey protein එක තමා Gold එක..මමත් BSN True Mass(Mass Gainer) වගේ එවා Use කර මෙලො වැඩක් නෑ.ඔකෙන් දවසකට 2 scoop ගන්න..After Workout 1,නිදාගන්න(Before Bed) කලින් 1 වගේ හොදයි.උබේ weight එකට හරියන ප්‍රමානයක් දවසකට ගන්න.ex.Weight 140pounds :140 grams of protein per day..1 scoop එකක 50g protein තියෙනවා:.MP Combat Powder එකත් හොදයි..rolleyes::rolleyes::rolleyes:
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    workout ekata kalin eka scoop ekak ganna (eka puluvan nam work out karana kota ganna)karain passe thava ekak ganna tika velavakin. better blend with fruits. eka scoop ekaka 80% protean thiyanava. snugger danna epa
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    චන් එක එකාගෙ Body එකේ හැටියට තමා Suppliment වැඩ කරන්නේ ..මගේ යාලුවෙක් ගත්තා උට ඔක වැඩ නෑ..ගෙවල් ගාව අයියා කෙනෙක් Use කරනවා උට නියමෙට වැඩ..Bodybuilding.com එකෙත් 9.3/10 වගෙ ratings තියෙනවා.දැනට තියෙන famous cheap whey protein එක තමා Gold එක..මමත් BSN True Mass(Mass Gainer) වගේ එවා Use කර මෙලො වැඩක් නෑ.ඔකෙන් දවසකට 2 scoop ගන්න..After Workout 1,නිදාගන්න(Before Bed) කලින් 1 වගේ හොදයි.උබේ weight එකට හරියන ප්‍රමානයක් දවසකට ගන්න.ex.Weight 140pounds :140 grams of protein per day..1 scoop එකක 50g protein තියෙනවා:.MP Combat Powder එකත් හොදයි..rolleyes::rolleyes::rolleyes:



    :dull::dull::dull::dull::dull:
    BSN products hugakma hoda ban pros lata,,api wage unta ewa hariynne na bn,,man bulk nan kara palennama ewata use kre ithin hugakma chicken and nitro tech tamay ban,,dan cut chart ekk ynne
    superset ekka meka yaddi hugakma hoday lu
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    :dull::dull::dull::dull::dull:
    BSN products hugakma hoda ban pros lata,,api wage unta ewa hariynne na bn,,man bulk nan kara palennama ewata use kre ithin hugakma chicken and nitro tech tamay ban,,dan cut chart ekk ynne
    superset ekka meka yaddi hugakma hoday lu

    ape ewunuth innawa ban eka parata hitapu gaman size dapu ewun.Un kiyanne na kohomada kiyala..Supplimentnan epa una ..nikan salli nasthiyak witharai.Nitrotech hodata wada karanawada????Side effects nadda??Amino Acid Tablet (Muscle Pharm)Try karanna baluwe..