who takes Gold Standard 100% Whey

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    කව්ද බන් වේ after workout ගන්නේ..ආෆ්ටර් උබලා කොච්චර ගන්නවද(ස්කූප්ස්)
    කියහල්ලකෝ බලන්න

    :dull::dull::dull::dull:

    main-whey2.jpg


     
    • Like
    Reactions: hacker T

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    කෙට්ටු වෙන එක හොදයි. රස්නේ රටවල මහත් වෙනකොට ඇග ඉක්මනින්ම රත් වෙනවා එතකොට ඇගට අමාරුයි. (නමුත් ශීතල රටවල මහත් වෙනව නම් හොදයි එතකොට වැඩි තාපයක් ඇග ඇතුලේ තියෙනවා) ඒ වගේම මහත් වෙනකොට වෙන ලෙඩ ජාතියි, වැඩි ශක්තියක් ඕනේ ඇගේ තියෙන ස්කන්ධය එහාට මෙහාට චලනය කරන්නත්.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඒක වෙනස් වෙනව උබේ workout එක අනුව ...උබ දැනට පාවිච්චි කරනවද ?