|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
axe-murderer.gif
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    යාළුවා;16012244 said:
    ඔන්න දැන් තේරුණාද කාපු එකා කව්ද කියල :rofl:
    මාගෙ සමීකරණය දකින කෙනෙකුට කෑවෙ කවුද යන්න ගම්‍ය වේ පුතා..:cool::cool:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මාවලස් හොටු...:rofl: ඕව පැනි රහලු.. ෆෙරේරො කැලේලු.. යාලුව කිව්වෙ..:rofl::rofl:
    මගුලක් කියනවා. මං කොයි වේලාවේද කිව්වෙ. :angry:
    ඉස්සෙල්ල කියපන්කො උඹ කව්ද කියල :dull::oo::baffled:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    යාළුවා;16012260 said:
    මගුලක් කියනවා. මං කොයි වේලාවේද කිව්වෙ. :angry:
    ඉස්සෙල්ල කියපන්කො උඹ කව්ද කියල :dull::oo::baffled:
    ඇයි මේ දැන් ටිකකට කලින් කිව්වෙ..:rofl:
    මමද? මම මහින්ද රාජපක්ෂ.. ඇයි අවුල්ද?:cool:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    යාළුවා;16012268 said:
    ඔව් ඒක දැක්ක එකාට තේරෙනවා ඔයා ඔය අයි ඩී එක ඇයි දාගෙන ඉන්නෙ කියල :P
    අයි ඩී එක පුද්ගලයාගේ දැනුමෙන් ස්වායත්තයි පුතා..:cool:
    උබට ස්ටීවන් හෝකින්ග් කියල දාල අයිඩී එකක් හදන්න උනත් පුලුවන්.. ඒත් එහෙම කියල උබ ස්ටීවන් හෝකින්ග් වෙනවද?:cool:
     
    Status
    Not open for further replies.