maath aurudu 2 kata kalin "Dinusha Munasinghe" kiyana thakkadiya "Pathe Academy" eke karana course ekata giyaa.
Ad click karanna unge links walin register karawanawa..
Neobux wala uuta winaadiyen winaadiyata salli wadiwenne
apita nam keeyakwath hoyaa ganna bari unaa, api ahu unaa
forex kiyala karanne forex walin 1% wage basics
okunta hena gahanawaa,,,,,
policiye paminillak wath daanna bane. Bux sites, Forex wage dewal me huththe polis kaarayanta holmanda polkola wage wei. ithin kaatada kiyanne.
hondama de thamai onama aluth dekata kalin anik ayagen ahala, internet reviews kiyawala balana eka
neethiyen karanna kisima deyak na
Anyway TFS. REP+3
මම නම් පොඩි කාලේ Seagull කරන්න ගිහිල්ල 13000 ක් ද කොහෙද විනාස කරගත්ත.මට ගැන මතකත් නැහැ හරියටම.හැබැයි එක කිව්වම මගේ අයියා කෙනෙක් මට කිව්වේ මේ වචන ටික විතරයි.
" Never Go For Easy Money "
මම හිතන්නේ ඔය Internet හරහා පහසුවෙන් සල්ලි හොයන්න යන අයට කියන්න ඕන මුළු කතාවම ඔය වචන කීපය ඇතුලේ තියෙනව.

වැඩක් නැහැ තොපි ඔක්කොම මෙතන බන කියා කියා ඉන්නවා විතරයි. ක්‍රියාමාර්ගයක් ගනින්. මම 119 එකට කතා කරලා පැමිණිල්ලක් දැම්ම. උබලත් දාපල්ලා. කතා කරන උන්ගේ නම ගම address අහන්නේ නැහැ. නිර්නාමිකව දාපන්.
ඔන්න මම එකටම දැම්ම පැමිණිල්ලක්..

- අපේ පැත්තේ මේ දවස් වැල කෝටි ගානකට කට්ටිය අහුවෙලා... මම අර දවසක් කිව්වේ ඇඩ් ජිල්මාර්ට් එකක් ..අන්න ඒක පත්තුවෙලා... මම එපා කියද්දීත් දාපු උන් දැන් ඉන්නවා කන් කඩා හැලිලා..