TOYOTA COROLLA ගැන

RukshanMK

Member
Dec 22, 2013
72
7
0
:Dමචන් වෑන් එකක් ගන්නවානම් ටොයෝටද?නිසාන්ද හොදම?:confused:

මං හිතන්නේ මචං නිසාන් හොමි වෑන් එකට වඩා ටොයෝටා ඩොල්පින් එක ගැස්සෙනවා කියලා.
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං හිතන්නේ මචං නිසාන් හොමි වෑන් එකට වඩා ටොයෝටා ඩොල්පින් එක ගැස්සෙනවා කියලා.
    කොයි වෑන් එකත් වලවල් පාරවල් වල ගියාම ගැස්සෙනවා නෙ බං..
    එලවන ඩ්‍රයිවර් අනූවත් ගැස්සෙන්න පුලුවං :yes::rolleyes:
     
    RukshanMK

    Member
    Dec 22, 2013
    72
    7
    0
    කොයි වෑන් එකත් වලවල් පාරවල් වල ගියාම ගැස්සෙනවා නෙ බං..
    එලවන ඩ්‍රයිවර් අනූවත් ගැස්සෙන්න පුලුවං :yes::rolleyes:

    වෙන්න ඇති. මම නං කොහොමත් ටොයෝටා වෑන් වලට ආසා නෑ. (වෑන් විතරයි)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචං,
    විට්ස් කාර් එක හොදද? මම බැලුවේ 2000 වගේ ආපු විට්ස් එකක් ගන්න. යු ග්‍රේඩ් එකක් ලක්ෂ 19 කට වගේ තියෙනවා. 1000cc, කිලෝමීටර 90,000 දුවපු එකක්.ඩිජිටල් මීටර් තියෙන්නේ.

    පේන්ට් නං හොදයි. ආයේ පාරක් පේන්ට් එක ගහලා තියෙන්නේ. දෙවැනි අයිතිකරු.
    උබ මොකද හිතන්නේ මචං? (මේ වාහනේ ගන්නේ වැඩිය දුර යන්න නෙමයි. ලග පාත දුවන්න.)

    19kata 2000 110 ekak ganin