මචන් වෑන් එකක් ගන්නවානම් ටොයෝටද?නිසාන්ද හොදම?
![]()
මං හිතන්නේ මචං නිසාන් හොමි වෑන් එකට වඩා ටොයෝටා ඩොල්පින් එක ගැස්සෙනවා කියලා.
මචන් වෑන් එකක් ගන්නවානම් ටොයෝටද?නිසාන්ද හොදම?
![]()
කොයි වෑන් එකත් වලවල් පාරවල් වල ගියාම ගැස්සෙනවා නෙ බං..මං හිතන්නේ මචං නිසාන් හොමි වෑන් එකට වඩා ටොයෝටා ඩොල්පින් එක ගැස්සෙනවා කියලා.

කොයි වෑන් එකත් වලවල් පාරවල් වල ගියාම ගැස්සෙනවා නෙ බං..
එලවන ඩ්රයිවර් අනූවත් ගැස්සෙන්න පුලුවං![]()
මං හිතන්නේ මචං නිසාන් හොමි වෑන් එකට වඩා ටොයෝටා ඩොල්පින් එක ගැස්සෙනවා කියලා.

මචන් වෑන් එකක් ගන්නවානම් ටොයෝටද?නිසාන්ද හොදම?
![]()
Limousineමචං,
විට්ස් කාර් එක හොදද? මම බැලුවේ 2000 වගේ ආපු විට්ස් එකක් ගන්න. යු ග්රේඩ් එකක් ලක්ෂ 19 කට වගේ තියෙනවා. 1000cc, කිලෝමීටර 90,000 දුවපු එකක්.ඩිජිටල් මීටර් තියෙන්නේ.
පේන්ට් නං හොදයි. ආයේ පාරක් පේන්ට් එක ගහලා තියෙන්නේ. දෙවැනි අයිතිකරු.
උබ මොකද හිතන්නේ මචං? (මේ වාහනේ ගන්නේ වැඩිය දුර යන්න නෙමයි. ලග පාත දුවන්න.)
මට තියෙන්නෙත් ටොයෝටා කොරොල්ලා එකක්. කොරොල්ලා කියන්නෙ සුපිරිම වාහනයක් !
![]()

SIRA I have 110 its ROCKSරත්තරං;16079333 said:19kata 2000 110 ekak ganin