එහෙම කරන්න බෑ බං.අපි සාක්ෂි පෙන්නන්ඩ කිව්වොත් උන් ඒකත් කරයි. ලක්ෂ 11 ගෙවනවට වඩා ගමේ එකෙක්ට රුපියල් 50,000 විතර දුන්නොත් උඹ කියන්නේ ඌ නොකියා ඉඳීද...Insurance company වල ඉන්නෙ ලෝකෙ කාලා වතුර බීපු මහ එපා කරපු ජාතියේ එවුන්.
ත්රී වීල් කාරයන්ට එහෙම ඔවුන් සලකන්නෙ බල්ලන්ට වගේ. ත්රී වීල් එකක් එහෙම හැප්පුනොත් උන්ට අපි හදලම පෙන්නඩ ඕනේ insurance සල්ලි ගන්ඩ.
අනිවා මේ Plot එකෙ මිලග අදියත් මුන් ලැස්තිවෙලා ඇති අර කිව්වා වගෙ බොරු සාක්ශි කාරයෙක්ට 50,000 දුන්නා නම් ඇති අද තියෙන ආර්තික ප්රශ්න හමුවේ මිනිස්සු ඔනැම බලුවැඩක් කරන නිසා. නමුත් මම හිතන්නෙ ඕබට නිතීයෙන් පිහිට පතන්න වෙනවා වෙන රටකනම් නඩු කියලා දිනන එක එතරම් අපහසු නැහැ නමුත් ලංකාවේ හැටි අමුතුවෙන් කියන්න ඔනැ නැහැ නේ.
ඔය සිදුවිම උනාම මිනිස්සු උදව්වට අවේ නැද්ද? වෙන අය අවේ නැද්ද?





