කැ* පොලිස් පක්කෝ දෙන්නෙක් මාව ඈල්ලුවා සිංහලු..... උන්ගේ ආච්චිලට හාල් ගරන්න..... කැ* බල්ලෝ දෙන්නට හෙට බල්ලෝ වගේ මට ලයිසන් එක දීලා, සොරි සර් කියන්න තමා වෙන්නේ......
මම මග එනකොට, ඩබල් ලයිට් ත්රී වීල් එකක් හෙඩ් ගහගෙන එනවා.... ඒ ෆොන්ස් ට මම හෙඩ් එක දෙපාරක් ගහලා ඩිම් කරන්න මතක් කරලා දුන්නහම, ඊට ටිකක් එහායින් මේ පොලීස් පක්කෝ දෙන්නා මාව නවත්තගත්තා..... ගොන් හරක් දෙන්නා, මට කියනවා, මම ගහලා තියෙන LED ලයිට් දෙක අනිත් අයට හිරිහැරයක්ලු......
මම කිව්වා ඒ දෙකේ එලියත් නෑ කියලා.... ඒ ගමන, මට ඉස්සරහට කතා කරලා, හෙඩ් ලයිට් දාන්න කියලා, ලයිට් එකේ එලිය වැටෙන හරියම බලලා කියනවා, මේ බලන්න ඉස්සරහට එන එකාට අමාරු කියලා......
මම කිව්වා, ලංකාවේ තහනම් කෙල්වින් 6000ට වැඩි ලයිට්, මේක කෙල්වින් 4300 යි කියලා..... එක හොට්ටෙක් අහනවා ඒ කොහෙද එහෙම තියෙන්නේ කියලා..... මම කිව්වා නීති පොත් වල තියෙන්නේ එහෙම තමා කියලා..... ඒ ගමන ඌට මල පැනලා, මෙයා නීතිය කියලා දෙන්න එනවා කියලා, ඕක ලියලා දුන්නා..... මමත් ආ දීපන් කියලා, ඕක අරන් ආවා..... හෙට හොට්ටෝ දෙන්නට කියලම ගෙන්ව ගන්නවා.......
ඕකුන් දෙන්නට ඔය නීතිය කියලා දෙන්න, ඕක තියෙන තැනක් මට කියපල්ලාකෝ.......
