EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    t6rspz.jpg


    කැ* පොලිස් පක්කෝ දෙන්නෙක් මාව ඈල්ලුවා සිංහලු..... උන්ගේ ආච්චිලට හාල් ගරන්න..... කැ* බල්ලෝ දෙන්නට හෙට බල්ලෝ වගේ මට ලයිසන් එක දීලා, සොරි සර් කියන්න තමා වෙන්නේ...... :lol:

    මම මග එනකොට, ඩබල් ලයිට් ත්‍රී වීල් එකක් හෙඩ් ගහගෙන එනවා.... ඒ ෆොන්ස් ට මම හෙඩ් එක දෙපාරක් ගහලා ඩිම් කරන්න මතක් කරලා දුන්නහම, ඊට ටිකක් එහායින් මේ පොලීස් පක්කෝ දෙන්නා මාව නවත්තගත්තා..... ගොන් හරක් දෙන්නා, මට කියනවා, මම ගහලා තියෙන LED ලයිට් දෙක අනිත් අයට හිරිහැරයක්ලු...... :lol:

    මම කිව්වා ඒ දෙකේ එලියත් නෑ කියලා.... ඒ ගමන, මට ඉස්සරහට කතා කරලා, හෙඩ් ලයිට් දාන්න කියලා, ලයිට් එකේ එලිය වැටෙන හරියම බලලා කියනවා, මේ බලන්න ඉස්සරහට එන එකාට අමාරු කියලා...... :rofl:

    මම කිව්වා, ලංකාවේ තහනම් කෙල්වින් 6000ට වැඩි ලයිට්, මේක කෙල්වින් 4300 යි කියලා..... එක හොට්ටෙක් අහනවා ඒ කොහෙද එහෙම තියෙන්නේ කියලා..... මම කිව්වා නීති පොත් වල තියෙන්නේ එහෙම තමා කියලා..... ඒ ගමන ඌට මල පැනලා, මෙයා නීතිය කියලා දෙන්න එනවා කියලා, ඕක ලියලා දුන්නා..... මමත් ආ දීපන් කියලා, ඕක අරන් ආවා..... හෙට හොට්ටෝ දෙන්නට කියලම ගෙන්ව ගන්නවා....... :P

    ඕකුන් දෙන්නට ඔය නීතිය කියලා දෙන්න, ඕක තියෙන තැනක් මට කියපල්ලාකෝ....... :D :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොලෝසි ගියාද ... අළුත් අවුරුද්දෙ කූඩුවෙ ලගින්න වෙයිද දන්නෑ :baffled:

    :oo: මගුල.... පොලිස් කාරයට මට ලයිසන් එක ගෙනත් දෙන්න වැඩේ සෙට් කරා....... :rofl::P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්නේ පොලිසියත් එක්ක ගේම ඉල්ලලා පොලිසියෙන් රත්නේට ගේම දීලාද නැතිනම් පොලිසිය ඇතුලේ කාමරයක් දීලාද දන්නේ නෑ දොර වෙනුවට කම්බි කූරූ තියෙන........
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රත්නේ පොලිසියත් එක්ක ගේම ඉල්ලලා පොලිසියෙන් රත්නේට ගේම දීලාද නැතිනම් පොලිසිය ඇතුලේ කාමරයක් දීලාද දන්නේ නෑ දොර වෙනුවට කම්බි කූරූ තියෙන........

    දැන් ලොග් වෙලා ඉන්නෙත් පොලීසියෙන්ද දන්නෑ ... ඕකගෙ එකවුන්ට් එකෙන් එක එක අය ලොග් වෙනවනෙ කොහෝමත් :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් ලොග් වෙලා ඉන්නෙත් පොලීසියෙන්ද දන්නෑ ... ඕකගෙ එකවුන්ට් එකෙන් එක එක අය ලොග් වෙනවනෙ කොහෝමත් :P

    :lol::lol: ඒකනම් සමූහ ළිංගත කිරීමක්......... උඹ මේ දවස් ටිකේම රත්නේව හොඳට ලිඳේ දානවනේ බං....... :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දැන් ලොග් වෙලා ඉන්නෙත් පොලීසියෙන්ද දන්නෑ ... ඕකගෙ එකවුන්ට් එකෙන් එක එක අය ලොග් වෙනවනෙ කොහෝමත් :P

    :P:P:P පොලොසියෙන් ඕකගේ මොන මොන තැන්වලට ලොග් වෙනවද දන්නේ නැහැ මේ වෙලාවේ :P:P
     
    Status
    Not open for further replies.