෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
11.gif
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පරණ ටීම් එක හිටියනම් ඔච්චරවත් ගහන්නේ නෑ බං. සික්කුවා මොනව හරි කරන්න තිබ්බා. තිසර හිටියනම් කොහොමත් ලකුණු 10 ක් වත් ගහන්නේ නෑ නේ. අපරාදේ කුලයව එව්වේ ප්‍රිජන්ජන් ගිය වෙලේ. තව ඔවර්ස් 15 ක් වගේ තියෙද්දි ඇයි බං බෝල් කරන උන්ව එවන්නේ. කිත්රුවන්ව එව්වනම් ඒ වෙලේ ඔයිට හොඳ වෙන්න තිබ්බා. ශිට්.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    සභාවෙන් අවසරයි
    මා මෙතනට පැමිණියේ විෂ්ලේශනාත්මක ප්‍රපන්චිත වූ සහ සංක්ෂිප්ත ලෙස තරඟය පිළිබඳ විචාරය කිරීමටයි
    :yes::yes::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇත්ත බන්..225 නම් මදි..බලමු අලුත් කොල්ලො සෙට් එකේ වැඩ.. :D

    අලුත් කොල්ලො කියලා කිත්රුවන් ගොඩක් වෙලේට බෝල් කරනව අඩුයි බං. බලමු අද දේවිද කියලා. ප්‍රියන්ජන් බෝලින්ග් වලිනුත් දෙයක් කරයි කියලා හිතෙනවා. බලපන් අච්චර ලස්සනට සෙල්ලම් කරලා ගහපු බූරු ශොට් එක. එක්ස්පීරියන්ස් අඩු කම වෙන්න ඇති. අවුලක් නෑ ටිකක් සෙල්ලම් කරද්දි හරි යාවි.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සභාවෙන් අවසරයි
    මා මෙතනට පැමිණියේ විෂ්ලේශනාත්මක ප්‍රපන්චිත වූ සහ සංක්ෂිප්ත ලෙස තරඟය පිළිබඳ විචාරය කිරීමටයි
    :yes::yes::lol:

    එක පාරකුත් විශ්ලේෂණය කොරන්න ගිහිල්ල වෙච්චි දේ මතකයිනෙ :lol::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සභාවෙන් අවසරයි
    මා මෙතනට පැමිණියේ විෂ්ලේශනාත්මක ප්‍රපන්චිත වූ සහ සංක්ෂිප්ත ලෙස තරඟය පිළිබඳ විචාරය කිරීමටයි
    :yes::yes::lol:

    එපා ඔයිට කලින් හඳහන් බලලා මැච් දිනනව, කප් උස්සනවයි කියලා ඔයාගේ ජේෂ්ඨයෝ රෙදි ගලෝගෙන තියෙනවා..:rofl::rofl:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    එක පාරකුත් විශ්ලේෂණය කොරන්න ගිහිල්ල වෙච්චි දේ මතකයිනෙ :lol::rofl:

    එහෙම තමයි ඕයි.පොඩ්ඩක් ඉවසනවකෝ මේක කියවල ඉවර වෙනකන් :angry::lol:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    දැන් අද මැචි එකට මොකද සීක්කුව ගැහුවේ නැත්තේ.මෙතන බර පතල විශමාචාරයක් සිදුවෙලා තියෙනව.:angry:
     
    :yes::yes: