iPhone 5s for sale!

jarayaka

Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    මං ගාව තියන iphone 5s (64GB ) silver ,black ෆෝන් දෙක විකුනනවා.. ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් PM එකක් දාන්න.. phone දෙකම locked (Giveaway Sim Cardtray Slot) දාල පාවිච්චිකරන්න පුළුවන් කිසිම අවුලක් නැතිව..

    ඔයාලගේ offer එක දෙන්න..මට ගානක් කියන්න අමාරුයි..

    0zsr.jpg


    21eq.jpg
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,242
    15,813
    113
    mokakda ban oya iphone wala locked unlocked kiyanne.mokakda thiyena wenasa?
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මචන් ෆුල් සෙට් එකම ද බං, මම ගන්නයි ඉන්නේ, කියපන් උඹේ ඔෆර් එක. මට නම් සිල්වර් එකයි ඕනේ.