෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    තිසර වෙනුවට කිතාව දාලා ප්‍රියන්ජන්ට බෝල් කරන්න දුන්නනම් හරි බන්.ඔය පලාත් එව්වා වලත් විකට් යන්නේ නැති වෙලාවට ඕකා දැම්මම විකට් යනවා මන් දැකලා තියෙනවා.මේ මැතිව්ස් පො@#යා ඌට බෝල් කරන්න දෙන එකක් නෑ බං උගේ තැනට ශොට් එක වදී කියලා. ගූලිංගව දැන්ම යැව්වනම් හරි බිග් බෑශ් ගහපන් කියලා.ඔන්න බලපන්කෝ ඔය බල්ල එහේ ගිහින් ගහන ගැහිල්ල 145 ට විතර දාවි ඔය දාන්න ඕනේ යෝකර්,ලෝ ෆුල්ටොස්,ස්ලොව් බවුන්සර්, ස්ලෝ බෝල් ඔක්කොම එව්වා ටික.:angry::angry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    මාලිංග Big Bash සිහියෙන් වෙන්න ඇති බෝල් කරන්නේ :D ඉස්සර කොච්චර හොදට බෝල් කලා ද මාලිංගගේ බෝලයකට 6 ක ගහන එක ගොඩක් බැට්ස්මන්ලට සිහිනයක් වෙලා තිබ්බේ ඒ කාලේ දැන් හැම එකාම ගහනවවා 19 පහල උනුත් 6 ඒවා ගහනවා :eek:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මාලිංග Big Bash සිහියෙන් වෙන්න ඇති බෝල් කරන්නේ :D ඉස්සර කොච්චර හොදට බෝල් කලා ද මාලිංගගේ බෝලයකට 6 ක ගහන එක ගොඩක් බැට්ස්මන්ලට සිහිනයක් වෙලා තිබ්බේ ඒ කාලේ දැන් හැම එකාම ගහනවවා 19 පහල උනුත් 6 ඒවා ගහනවා :eek:

    :angry::angry::angry: elawala daanna one ban :angry::angry::angry:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මාලිංග Big Bash සිහියෙන් වෙන්න ඇති බෝල් කරන්නේ :D ඉස්සර කොච්චර හොදට බෝල් කලා ද මාලිංගගේ බෝලයකට 6 ක ගහන එක ගොඩක් බැට්ස්මන්ලට සිහිනයක් වෙලා තිබ්බේ ඒ කාලේ දැන් හැම එකාම ගහනවවා 19 පහල උනුත් 6 ඒවා ගහනවා :eek:

    siraa
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    SLC calls for manager's report for ongoing series against Pakistan

    "President of Sri Lanka Cricket (SLC) Jayantha Dharmadasa says that he has told manager of the Sri Lanka team Michael de Zoysa to compile a detailed report concerning the struggles of Angelo Mathews' team in the on-going international cricket series against Pakistan in the Gulf."

    51257_malinga.jpg
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    Apita thibuna ekama sport ekath kaala mun thawa reportuth illanawa.. Lankawe hema detama kela unama reports ui boru committee path karanawa vitharai. weda na.. Boruwata loketa penna karana weda owa. Gon Hathikare.. Kaawa lankawe cricket:angry::angry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යකෝ ටෙස්ට් ගහපුවම තමා ඕන බැටෙක් දිග ඉනිමක් ගොඩනගන්ට ඉගෙනගන්නෙ..,බෝලරයෙක් ලකුණු නවත්තන්ට නෙවේ විකට් ගන්ට ඉගෙන ගන්නෙ..

    අනිවා Test match ගස්සන්න ඕන ... අනික අමාරු teams එක්ක තමයි tours දාගන්න ඕන
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Must Watch

    What happened when Piers Morgan Challenged Brett Lee
    1526839_400901916711961_1285380329_n.jpg

    Video
    Code:
    https://www.facebook.com/hahacricket/posts/641435962559300
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම පරදින කොට බනින ක්‍රිකට් රසිකයෙක් නෙමෙයි.. හිතට නම් මාර දුකයි පරදිනකොට.. මම 92 ඉඳලා හරියටම ක්‍රිකට් බලලා තියෙනවා.. ඉතින් ගහපු ක්‍රිකට් වලට අමතරව ඇත්තටම ක්‍රිකට් ගැන ඉවක් තියෙනවා.. ඒක දැනිලා තියෙන්නේ මැච් අතරෙ මට හිතෙනවා දැන් මේ බෝලර්ව ගත්තනම් හරි කියලා.. එතකොටම කැප්ටන් එහෙම කරනවා.. ෆීල්ඩ් එක වෙනස් කරන එකත් එහෙමයි.. මට ෆීල්ඩ් එක දාලා තියෙන විදියෙන් කියන්න පුළුවන් බෝලර් බෝල් කරන්නේ මොන ලයින් & ලෙන්ත් ද කියලා.. ඒක දවසින් ආපු එකක් නෙමෙයි, ක්‍රිකට් බලලම ආපු දෙයක්.. දැන් ඒක ඇගටම බද්ධ වෙලා තියෙන්නේ.. මාලිංගගේ ප්‍රශ්නේ පෞද්ගලික එකක් කියලා පේනවා.. ඒක චම්පක රාමනායක අයින් කරපු එකත් එක්ක ආපු එකක්.. ඒත් ඒ පෞද්ගලික ප්‍රශ්නෙන් හානි වෙන්නේ රටට කියලා මාලි තේරුම් ගන්න ඕන.. අනික තමයි මහේල නැති එකත් ලොකු පාඩුවක්.. මහේලගෙන් හැමදාම යැපෙන්න බැරි උනත් එතෙන්ට ආදේශකයක් අපි හොයලා නැහැ.. තේරීම් කමිටුව තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා.. ලකුණු අතරෙ සහ කඩුලු අතරෙ ඉන්න ක්‍රීඩකයොන්ට තැන දෙන්න ඕන.. එහෙම ඉන්නේ එයාලගේ හොඳම කාලේ.. ඒ කාලෙට ලෝකෙ හොඳම බැට්ස්මන්ව අවුට් කරන්න පුළුවන්, ලෝකේ හොඳම බෝලර්ට 6 ඒවා ගහන්න පුළුවන්.. අපේ වෙන්නේ නැති අනිත් එක තමයි තරුණ ක්‍රීඩකයෝ ලොකු ක්‍රීඩකයොන්ට ෆයිට් එකක් දෙන්නේ නැහැ.. මේ හැම කාරණාවක් එක්කම ක්‍රිකට් වල තියෙන නරක කාලෙ අපිට ටිකක් වැඩිපුර බලපාලා තියෙනවා.. බලධාරින්ට අවංක උවමනාවක් තියෙනවනම් දැන් උනත් මේක හදන්න පුළුවන් කියලා මට හිතෙනවා.. ඒත් අවංක උවමනාවක් තියෙනවද කියන එක තමයි ලොකුම ප්‍රශ්නේ..