EK Married Club-8

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol: okunge maha amana weda ban thiyenne ... giya sathiye GI joe pennuwa ... 12ta okkoma peththakin thiyala menna news yanawa :rofl:

    අදත් එහෙම තමා.....ෆිල්ම් එක හොඳ නිසා ඉවසන් හිටියත් මේ යක්කු අන්තිම ටික පෙන්නුවේ නෑ නේ. මම නිදියනවා බන්.... ගුඩ් නයිට් හැමෝටම...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    995095131cartoon-L.jpg

    මුන්ගෙ ගෙවලුත් corruption :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මුන්ගෙ ගෙවලුත් corruption :P
    2/3 ක් බත් ගිලින හරක් ඉන්න , හයිවේ බලන්න පාරේ බස් එකේ ට්‍රිප් ගිහින් බත්ගෙඩි හයිවේ එකේ දිගරලා කන සොන්නයන් ඉන්න රටක ඕවා මොනාද බන්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    2/3 ක් බත් ගිලින හරක් ඉන්න , හයිවේ බලන්න පාරේ බස් එකේ ට්‍රිප් ගිහින් බත්ගෙඩි හයිවේ එකේ දිගරලා කන සොන්නයන් ඉන්න රටක ඕවා මොනාද බන්

    :rofl: :yes: ... සතුටු වෙන්න පුළුවන් කාරණය තමයි දැන් ඇතුළෙ ඉන්න එවුන්ටම ප්‍රශ්ණ ... මර්වින්ගෙ පුතාට ගහල යද්දි දැන් බල්ල වගෙ කට වහන් ඉන්නච ... ඡන්දෙ දීපු එවුන්ටම අරින්න පටන් අරන් ... ඊළඟ අවුරුද්දෙ හොඳ හොඳ සෙල්ලම් බලන්න පුළුවන් වෙයි :baffled:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :rofl: :yes: ... සතුටු වෙන්න පුළුවන් කාරණය තමයි දැන් ඇතුළෙ ඉන්න එවුන්ටම ප්‍රශ්ණ ... මර්වින්ගෙ පුතාට ගහල යද්දි දැන් බල්ල වගෙ කට වහන් ඉන්නච ... ඡන්දෙ දීපු එවුන්ටම අරින්න පටන් අරන් ... ඊළඟ අවුරුද්දෙ හොඳ හොඳ සෙල්ලම් බලන්න පුළුවන් වෙයි :baffled:
    උබ කියන්නේ අර පරණ සින් එකද? සිසිටිවී වැඩ කලේ නැති එකද? :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සලකලා නෑ වගේ,,,,,:oo:

    නෑ බන් ඒක හින්දා නෙමෙයි ... මට නම් මේ #ත්තේ ඔන්ලයින් ජීවිතේ එපා වෙලා ඉන්නේ ..:oo: මෙව්වා අහන්න දකින්න ලැබෙන එක තමා කරුමේ :baffled: #ම්මට #කන්න මට නම් දැන් මම ගැනම කේන්තියි .. කෙනෙක් ව හොඳ තැනක තියන්න දැඟගලුවට මෙව්වා හොඳ පාඩම් මට :angry: කූඩල්ලව මෙට්ටේ තියන්න බෑ කියන්න ඕක තමා බන් ..මේකේ ඉන්න සමහ සමහර උපාසක පොන්නයොත් හවුල් කුප්ප වැඩ වලට ..එකයි හිතට දුක :dull:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඌ හොදයි බන් මේකේ අනික් සොන්නයන්ට වඩා :cool:
    ඉතින් ඒක තමයි අපි එතුමාට චන්දෙ දෙන්නේ:P
    නෑ බන් ඒක හින්දා නෙමෙයි ... මට නම් මේ #ත්තේ ඔන්ලයින් ජීවිතේ එපා වෙලා ඉන්නේ ..:oo: මෙව්වා අහන්න දකින්න ලැබෙන එක තමා කරුමේ :baffled: #ම්මට #කන්න මට නම් දැන් මම ගැනම කේන්තියි .. කෙනෙක් ව හොඳ තැනක තියන්න දැඟගලුවට මෙව්වා හොඳ පාඩම් මට :angry: කූඩල්ලව මෙට්ටේ තියන්න බෑ කියන්න ඕක තමා බන් ..මේකේ ඉන්න සමහ සමහර උපාසක පොන්නයොත් හවුල් කුප්ප වැඩ වලට ..එකයි හිතට දුක :dull:

    ඇයි ඇයි මොකෝ මේ ලේ පුච්චගෙන මොරදෙන්නේ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කාටද බං තරි අයියේ ලවක් දේවල් නැතුව ලුණු ඇඹුල් ඇතුව දෙසාබාන්නේ..???

    වැඩක් නෑ බන් ඕවා ගැන කතා කරලා දැන් :dull:
     
    Status
    Not open for further replies.