EK Married Club-8

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    honda film ekak kiyahallako balanna ada ude captain phillips baluwa maxxa :cool:

    මේක බලන්න ... මිනිස් සම්බන්දකම් ගැන ළඟදි හදපු සිරාම ෆිල්ම් එකක්


    The_Hunt_Jagten_UK_DVD.jpg
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සැර වැඩි නැද්ද රිප්ලයි එක ?
    mc එක ඇතුලෙත් හොට්ටෝ ඉන්නවා නං, උන්ට රිදෙයි.
    අපේ සෙට් එකේ හොට්ටෝ නෑනෙ ?
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    හොට්ටන්ට ඕන විදියට අපි ඉන්න ඕනේ නෑනෙ බං ?

    හුට්ටො කවුද?:P උබලටත් සද්දෙ දාන හුට්ටො ඉන්නවාද? මෙකෙ?:confused:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඇයි බන්ස්ලා මගෙ පොස්ට් quote කරන්නෙ නැත්තෙ උබලා :confused: මම හොට්ටෙක් නෙමෙ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mc එක ඇතුලෙත් හොට්ටෝ ඉන්නවා නං, උන්ට රිදෙයි.
    අපේ සෙට් එකේ හොට්ටෝ නෑනෙ ?

    ඒක මිසක් මාත් හොල්මන් උනා උඹේ රිප්ලයි එකට :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි බන්ස්ලා මගෙ පොස්ට් quote කරන්නෙ නැත්තෙ උබලා :confused: මම හොට්ටෙක් නෙමෙ

    පෙන්නපන් මූණ එහෙනම් හොටු ගලනවද බලන්න :P
     
    Status
    Not open for further replies.