EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් බන් මම උන්දැට කියලා තියෙන්නේ , ට්‍රාන්ස්ෆර් ගන්න විතයි තියෙන්නේ , එත් අපේ උන්ද (දන්නවානේ එක්ස්ට්‍රීම් ඩොටේනේ ) ටිකක් මු වෙන්න බයක් ථියෙනවාඅ, එත් දැන් යන විදියට මෙහෙ කිසිම ගෝ එකක් නැතිව උන්දටම තේරිලා , බලමු බලමු :rolleyes:

    waren waren mehe :yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එළකිරි මැරිඩ් ක්ලබ් වාසි , මා සොයුරන්ටත් උබලාගේ පවුල් වල සියලු දෙනාටත්
    ලබන්නා වූ නව වසර

    සුන්දර , පෙම්බර , ලව්බර , සෙනෙබර , පැනිබර ,කික්බර , සුවබර ,
    ප්‍රීතිමත් , වාසනාවන්ත , සියලු ආතතියෙන් මිදිය හැකි ,
    සුභම සුභ නව වසරක් වේවායි.....
    පතමි

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එළකිරි මැරිඩ් ක්ලබ් වාසි , මා සොයුරන්ටත් උබලාගේ පවුල් වල සියලු දෙනාටත්
    ලබන්නා වූ නව වසර

    සුන්දර , පෙම්බර , ලව්බර , සෙනෙබර , පැනිබර ,කික්බර , සුවබර ,
    ප්‍රීතිමත් , වාසනාවන්ත , සියලු ආතතියෙන් මිදිය හැකි ,
    සුභම සුභ නව වසරක් වේවායි.....
    පතමි


    ඔබටත් එසේම වේවා ලීඩර් උතුමාණනි !! :cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes:ජයවේවා , දෑත් සවිමත් කරන්න යයි වගේ :D

    ඩෙෆා මු දෑත් සවිමත් කරයි...

    බලහන් මිනිස්සු අහුවෙන අහු විල්ල, යකෝ ගමේ ගෑනු නම් කමක් නැහැ :P
    1. ශ්‍රීලංකා පොලෝසිය හොදය :yes::yes::yes:
    2. රජාගේ චිනාගෙන් 100%ක් නය අරන් 50% සන්වර්දනේ හොදය
    3. හෙට ඩෙෆා මු ආස්චර්යට යන්න මාසයක් නොමිලේ වැඩ කරනවා :rofl:
    :baffled::eek::no::no:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    troll-u-mad-smiley-emoticon.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලොකු ටිපර් එකක් පස්සෙ ගිහින්ම ඇතිවෙලා ඉරක් කපල ඉස්සරකරා, එතනින් පොඩ්ඩක් ඉස්සරහ ට්‍රැෆික් කාරයෙක්ට මාට්ටුවුනා මචන්. මට එපාවුනා මොකද දඩ ගෙවල ලයිසන් එක ගන්න අයෙත් හම්බන්තොට යන්න වෙයි කියල.:baffled:
    මම බැහැල ගියාම පොර ඇහුව " ඔබතුමා ඉර කපල ඉස්සර කලා වැරද්ද පිලිගන්නවද?" කියල....
    මොන කතාද මම දුක සේ. "ඔව්" කියුව. පස්සෙ දඩකොලේ ලියන්න හදනකොට මම නිකමට කියුව අද ඉරිද නිසා මට රත්නපුරේ ඉඳන් අයේ දවසක මෙහේ එන්න වෙනවා කියල. මූන දිහා බලාහිටපු මිනිහා මෙන්න මට ලයිසන් එක දීල කියනවා යන්න කියල. මට හොල්මන් වුනා බන්. මම එකපාරට ඇහුන කියහන්කො "ඇත්තටමද" කියල.:P ඌට හිනහත්ගියා.....
    මෙහෙම හොඳ මිනිස්සුත් පොලිසියේ ඉන්නවා. :cool::):):yes:

    :shocked: උඹට විශ්වාසද ඌ හොල්මනක් නෙවේ කියලා.....?? :P

    ඒකට මෙහේ ඉන්න ලොන්ත කොකටු පොලිස් කාරයෝ...... :angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: උඹට විශ්වාසද ඌ හොල්මනක් නෙවේ කියලා.....?? :P

    ඒකට මෙහේ ඉන්න ලොන්ත කොකටු පොලිස් කාරයෝ...... :angry:
    :yes::yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලැබුවාවූ 2014 අලුත් අවුරුද්ද සියලුම මැරීඩ් ක්ලබ් වාසී සොයුරන්ට, ඔවුන්ගේ පවුල්වල සියලුම දෙනාට මෙන්ම සියලු එලකිරි සාමාජිකයන් හට සාමය සතුට සපිරි සියලු යහපත් පැතුමන් ඉටුවන ශ්‍රී සුභ නව වසරක් වේවා !!!!!

    aaa2014.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මැරිඩ් ක්ලබ් සහෝදරයින්ටත් ඔවුන්ගේ ආදරණීය පවුලේ සියළුම සාමාජිකයින්ටත් ලැබුවා වූ 2014 වසර සියළු පැතුම් ඉටුවන වාසනාවන්ත ප්‍රීතිමත් වසරක් වේවා.......
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කිරියෙන් පැනියෙන් ඉතිරිල යන වාසනාවන්ත නව වසරක් වෙවා !!
     
    Status
    Not open for further replies.