ඔව් බන් මම උන්දැට කියලා තියෙන්නේ , ට්රාන්ස්ෆර් ගන්න විතයි තියෙන්නේ , එත් අපේ උන්ද (දන්නවානේ එක්ස්ට්රීම් ඩොටේනේ ) ටිකක් මු වෙන්න බයක් ථියෙනවාඅ, එත් දැන් යන විදියට මෙහෙ කිසිම ගෝ එකක් නැතිව උන්දටම තේරිලා , බලමු බලමු![]()
waren waren mehe

ඔව් බන් මම උන්දැට කියලා තියෙන්නේ , ට්රාන්ස්ෆර් ගන්න විතයි තියෙන්නේ , එත් අපේ උන්ද (දන්නවානේ එක්ස්ට්රීම් ඩොටේනේ ) ටිකක් මු වෙන්න බයක් ථියෙනවාඅ, එත් දැන් යන විදියට මෙහෙ කිසිම ගෝ එකක් නැතිව උන්දටම තේරිලා , බලමු බලමු![]()

එළකිරි මැරිඩ් ක්ලබ් වාසි , මා සොයුරන්ටත් උබලාගේ පවුල් වල සියලු දෙනාටත්
ලබන්නා වූ නව වසර
සුන්දර , පෙම්බර , ලව්බර , සෙනෙබර , පැනිබර ,කික්බර , සුවබර ,
ප්රීතිමත් , වාසනාවන්ත , සියලු ආතතියෙන් මිදිය හැකි ,
සුභම සුභ නව වසරක් වේවායි.....
පතමි

ජයවේවා , දෑත් සවිමත් කරන්න යයි වගේ
![]()
ඩෙෆා මු දෑත් සවිමත් කරයි...
බලහන් මිනිස්සු අහුවෙන අහු විල්ල, යකෝ ගමේ ගෑනු නම් කමක් නැහැ
1. ශ්රීලංකා පොලෝසිය හොදය
2. රජාගේ චිනාගෙන් 100%ක් නය අරන් 50% සන්වර්දනේ හොදය
3. හෙට ඩෙෆා මු ආස්චර්යට යන්න මාසයක් නොමිලේ වැඩ කරනවා![]()




ලොකු ටිපර් එකක් පස්සෙ ගිහින්ම ඇතිවෙලා ඉරක් කපල ඉස්සරකරා, එතනින් පොඩ්ඩක් ඉස්සරහ ට්රැෆික් කාරයෙක්ට මාට්ටුවුනා මචන්. මට එපාවුනා මොකද දඩ ගෙවල ලයිසන් එක ගන්න අයෙත් හම්බන්තොට යන්න වෙයි කියල.
මම බැහැල ගියාම පොර ඇහුව " ඔබතුමා ඉර කපල ඉස්සර කලා වැරද්ද පිලිගන්නවද?" කියල....
මොන කතාද මම දුක සේ. "ඔව්" කියුව. පස්සෙ දඩකොලේ ලියන්න හදනකොට මම නිකමට කියුව අද ඉරිද නිසා මට රත්නපුරේ ඉඳන් අයේ දවසක මෙහේ එන්න වෙනවා කියල. මූන දිහා බලාහිටපු මිනිහා මෙන්න මට ලයිසන් එක දීල කියනවා යන්න කියල. මට හොල්මන් වුනා බන්. මම එකපාරට ඇහුන කියහන්කො "ඇත්තටමද" කියල.ඌට හිනහත්ගියා.....
මෙහෙම හොඳ මිනිස්සුත් පොලිසියේ ඉන්නවා.![]()
උඹට විශ්වාසද ඌ හොල්මනක් නෙවේ කියලා.....??

බස්සෝ බ්රෑන්ඩ් එක නම් සුපිරි තෑන්ක්ස් රෙකමන්ඩ් කරාට![]()

Hama hathiye ewwama gadala thiyenna onado u knw what I mean ?
![]()

තේරුනා...... 
munuburaatath esema vevaa....නාස් ලණුව දාන් ඉන්න සීයලාට සුභම සුභ නව වසරක්

උඹට විශ්වාසද ඌ හොල්මනක් නෙවේ කියලා.....??
![]()
ඒකට මෙහේ ඉන්න ලොන්ත කොකටු පොලිස් කාරයෝ......![]()

