සිංහල කඩේකින් බඩු ගත්තා

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සිංහල කඩේකින් බඩු ගත්තා

    මගේ දුවගේ කන් විදින දිනය ආසන්න නිසා මම කරාබු ජෝඩුවක් ගන්න ගියා.. එවේලේ මම හිටියේ මහරගම නිසා මහරගම පිහිටි රත්‍රන් බඩු කඩයකටයි ගියේ. විද්‍යාකර බාලිකාවට එහා පැත්තෙන් තිබුන කඩේටයි මම මුලින්ම ගියේ.. එකේ මිලිග්‍රෑම් 320 බර කරාබු ජෝඩුවක් මට 2000/= කට දෙන්නම් කිව්වා.. කඩේ හිටිය තරුනයා කතා කරන විලාසයෙන් මුස්ලිම් කෙනෙක් කියලා තේරුන නිසා මම අනිත් කඩවලත් බලලා එන්නම් කිව්වම අන්තිම 1850/= දෙන්නම් කිව්වා.. ඊටපස්සේ මම ගියේ ඊට එහාපැත්තේ රන්මුතු එකට ඇතුලෙ බුදු පිලිමයක් එහෙම තියලා තිබ්බ නිසා මට තෙරුනා බෞද්ධ ව්‍යාපාරිකයෙක්ට අයිති තැනක් කියලා එතන කරාබු පරික්ශා කලාම මිලි ග්‍රෑම් 320 අර වගේම කරාබු ජෝඩුව 2400/= කිව්වා කොහොමහරි අන්තිමට 2000/= දෙන්න කැමැති වුනා.. මම එතනින් අරගත්ත කරාබු දෙක..
    මට එතනින් කරාබුදෙක ගන්න එකම හේතුව වුනේ එක සිංහල බෞද්ධයෙක්ට අයිතිවුන එකම විතරයි. මට ලොකු ආර්ථික අහේනියක් නොතිබුන නිසා මම ඒ රුපියල් 150 වෙනස නොහිතා ඒ කරාබු දෙක ගත්තත් දුප්පත් පවුලක කෙනෙක් වූනානම් නියතවශයෙන්ම ආයෙත් අර මුස්ලිම් කඩයට ගිහින් කරාබු දෙක අරං ඉතිරිවන 150න් රාත්‍රී ආහාරවෙල ලබාගන්නවාට සැකයක් නෑ.. සිංහල කඩවලින් බඩුගන්න කියලා අපි කොයිතරම් කිව්වත් සිංහල ව්‍යාපාරිකයන්ගේම වරද නිසා මිනිස්සු වෙන තැන්වලට යන එක වෙලාවකට සාධාරනයි කියලා හිතෙනවා... සමහර සිංහල කඩවලට වයසක අය බඩුගන්න ආවම එයාලට සලකන්නේ හරියට නිකන් බඩුගන්න ආවා වගේ.. නමුත් මුස්ලිම් කඩවල අම්මේ තාත්තේ කියලා ආදරෙන් කථා කරලා කොහොමහරි තව දවසකට එන විදිහට ඒ අයව අල්ලගන්නවා.. ඒක එයාලගෙ මාකටින්... නමුත් අපි බනින්නේ මුස්ලිම් කඩෙන් බඩු ගන්න අයට විතරයි. හරිනම් සිංහල වෙලෙන්දනුත් මිනිස්සු මුස්ලිම් කඩ වලට යන එකට වග කියන්න ඔනේ..
     
    Last edited:
    • Like
    Reactions: nnjeevana and IPman

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    නැකැත් රාල;16109450 said:

    sampurna ekagai mithraya mata me dawas wala hari na pm balanna
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    okath eka henayak
    api kochchara sinhala kadawalata giyath sinhala kada wala aya customer ta friendly na
    muslim miniha gaanata business karanna dannawa
    sinhala kada wahenna eka hethuwak oka
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උබට තිබුනෙ ගන්නකොට කියන්නෙ එ කඩෙන් ගන්න හෙතුව අනික මුස්ලිම් කඩෙ ගානත් කියන්න තිබුනෙ තව සිංහල මිනිහා එහෙම කඩෙට එනකොට අඩුම ගානෙ මුස්ලිම් අය කියන ගානටවත් දෙන්න කියපන් අඩු ලාබෙ වැඩි බිස්නස් එක කරන්න කියන්න තිබුනෙ තව 150 අඩු උනාට උබට කියන්න තිබුනෙ එක සිහලයා අතෙ ඉතුරු වෙන්නෙ ජාතිය ගැන හිතලවත් පොඩි පොඩි ලාබ පොඩි පොඩි පාඩු ගැන හිතන්න කියපන් මම කඩවල් 50කට විතර මෙ වෙනකොට ඔහොම තෙරුම් කරලා තියෙනවා තෙරුම් කරාට පස්සෙ පිලිපදින උනුත් ඉන්නවා මචන් තැන්ක්ස්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උබට තිබුනෙ ගන්නකොට කියන්නෙ එ කඩෙන් ගන්න හෙතුව අනික මුස්ලිම් කඩෙ ගානත් කියන්න තිබුනෙ තව සිංහල මිනිහා එහෙම කඩෙට එනකොට අඩුම ගානෙ මුස්ලිම් අය කියන ගානටවත් දෙන්න කියපන් අඩු ලාබෙ වැඩි බිස්නස් එක කරන්න කියන්න තිබුනෙ තව 150 අඩු උනාට උබට කියන්න තිබුනෙ එක සිහලයා අතෙ ඉතුරු වෙන්නෙ ජාතිය ගැන හිතලවත් පොඩි පොඩි ලාබ පොඩි පොඩි පාඩු ගැන හිතන්න කියපන් මම කඩවල් 50කට විතර මෙ වෙනකොට ඔහොම තෙරුම් කරලා තියෙනවා තෙරුම් කරාට පස්සෙ පිලිපදින උනුත් ඉන්නවා මචන් තැන්ක්ස්

    mama kiwwa anith kadea 1850 dennam kiwwa kiyala.. ethakota u mata kiyanawa a ganata wada unta cost eka yanawalu.. ewanam baila.. ape un aduma tharame competition eka nisawath wenas wenne na yaluwa..
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    අනිවා සිරා කතාව
    අපේ එවුන් දවසින් බුදුවෙන්නනේ හිතන් ඉන්නේ.පට්ට ගණන් කියන්නේ බදු වලට
    ලදී ම0 ටවූන් එකෙන් පිට කඩේක ඉද්දි පොල් විකුනන්න ලොරියක් අවා
    එතන කඩ දෙකක් තියෙනව එකක් සිංහල අනෙක් එක මුස්ලිම්
    ලොරියෙන් පොල් ගෙඩියක් දුන්නේ 40ක් හරි ඒවගේ ගානකට
    මට මේ කඩවල් දෙකටම යන්න උනා මට ඕනේ දේ ගන්න (පොල් නෙවෙයි :D)එතකොට දැක්කේ
    මේ එකම ලොරියෙන් ගත්ත පොල් ගෙඩිය මුස්ලිම් කඩේ දුන්නේ 50කට සිංහල කඩේ විකිණුවේ 60කට
    ඔන්න ඔහොමයි අපේ එවුන්
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    නැකැත් රාල;16109712 said:
    mama kiwwa anith kadea 1850 dennam kiwwa kiyala.. ethakota u mata kiyanawa a ganata wada unta cost eka yanawalu.. ewanam baila.. ape un aduma tharame competition eka nisawath wenas wenne na yaluwa..

    එක තම්යි මචන් ලංකාවෙ බිස්නස් වෙන ජාතින් අතට ගිහින් තියෙන්නෙ :yes:අපෙ උන්ට ඔන එක පාර ගෙඩියම කටට දා ගන්න දුර දිග හිතන්නෙ නැහැ
    2.gif
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනිවා සිරා කතාව
    අපේ එවුන් දවසින් බුදුවෙන්නනේ හිතන් ඉන්නේ.පට්ට ගණන් කියන්නේ බදු වලට
    ලදී ම0 ටවූන් එකෙන් පිට කඩේක ඉද්දි පොල් විකුනන්න ලොරියක් අවා
    එතන කඩ දෙකක් තියෙනව එකක් සිංහල අනෙක් එක මුස්ලිම්
    ලොරියෙන් පොල් ගෙඩියක් දුන්නේ 40ක් හරි ඒවගේ ගානකට
    මට මේ කඩවල් දෙකටම යන්න උනා මට ඕනේ දේ ගන්න (පොල් නෙවෙයි :D)එතකොට දැක්කේ
    මේ එකම ලොරියෙන් ගත්ත පොල් ගෙඩිය මුස්ලිම් කඩේ දුන්නේ 50කට සිංහල කඩේ විකිණුවේ 60කට
    ඔන්න ඔහොමයි අපේ එවුන්

    ඉතිං බලන්නකො ඔහොම ගනන් වැඩිකරාම තියන බිස්නස් එකත් නැතිවෙලා යනවා කියලා හිතන්නෙ නෑනේ.. මේ වගෙ උන්ට තමයි ඉස්සෙල්ලම ගහන්න ඔනේ...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එක තම්යි මචන් ලංකාවෙ බිස්නස් වෙන ජාතින් අතට ගිහින් තියෙන්නෙ :yes:අපෙ උන්ට ඔන එක පාර ගෙඩියම කටට දා ගන්න දුර දිග හිතන්නෙ නැහැ
    2.gif

    සහතික ඇත්ත.. :yes::yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මමත් එක හම්බ කඩේකට යන්නේ නැ බඩු ගන්නෙත් නැ