


ඇටයක්වත් දන්නෙනැති commment කරන උනු 
අපේ අතර ඉහේ කෙස් ගානට ඉන්න බව තමයි
.

. තොපි ඔක්කොම දන්නේ elakiri එකට ඇවිල්ල මේවගේ බොරු පඩ දාන්න තමයි 



..... අනේ යකෝ මට පාන් ද
... මෝඩ යක්කු.... රේප් ටික තියල වාඩි වෙයන් 

hnb guu bankuwak
I ve been using a HNB account for last 2 years, so far I haven't faced any serious problems with them.
I have selected HNB because
1. They were the only bank that allowed online transactions through debit card( now commercial bank is also providing that facility with a much more convenient activation system)
2. They didn't charge a service fee for processing e remittance where as in other banks they charge an amount ranging from 300 to 1000 rupees per transaction.
I honestly don't think it's unfair to charge 500 rs annual fee for using their online service as its clearly very useful and there are costs and certain types of risks they have bear when providing such a facility.
I also really hope they will adopt a new One-Time Password authentication system (like commercial bank) for when initiating online payments so we don't have to contact call center and provide our personal info every time we want to make an online purchase.
Its already there.... not like with com bank you have 4choices..... im registred for sms otp.... there is the hsbc like hard token....software token for smart phones & secure software to register your pc with the bank...... just got a new email from the with the details. after this they are going to remove limits and password changes lu...you can register under service request and thama testing nisa you have to ask them to include you in the test group... still worth it...me ke comment karana unta me wa gena danimak ne..

That's a great news machn. I just enrolled with there sms authentication mode. thanks a lot for the info. there annual fee is just 500 right? not 500 paid bi annually.![]()
sms authentication mode kiyanne mokatada bn? mobile banking walatada? active karaganne kohomada. mn internet & mobile banking active karan inne..
online transaction karanakota kalin nam card center ekata call karala hena wisthara thogayak deela account eka online active karaganna one.. ekath maximum 1 week. ee winata aluth 'one time pass' systeme ekede kaatawath call kara kara inna one nehe. log wena kota hari transaction ekak karana kota hari phone phone app eke code ekak generate wenawa, neththan code ekak sms ekakin enawa (umbata kemathi option eka thoraganna puluwan) eka online type kalama acoount eka active wenawa


මේ බලන්න හැටන් නැෂනල් බැංකුවේ හිඟන වැඩ. ගනුදෙනු කරන්න වෙන බැංකුවක් හොයා ගන්න වෙයි වගේ.
හැටන් නැෂනල් එකේ තියෙන පැතුම් විමන වගේ තරඟ වලින් හැමදාම මුල් තෑගි හම්බ වෙන්නෙත් ටැමිල් සහ මුස්ලිම් අයට. මහ ජරා බැංකුවක්. වැඩ කරන අයත් හරිම චාටර්.
මට කොමර්ෂල් බැංකුවත් එක්ක ගනුදෙනු කරන කෙනෙක් ඉන්නවා නං එක හොදද කියලා කියනද්ව? එකේ විසා ඩෙබිට් කාර්ඩ් එක පේ පෑල් එකවුන්ට් එකත් එක්ක පාවිච්චි කරන්න පුලුවන්ද?
![]()
මම පාවිච්චි කරන්නේ COM BANK DEBIT එකක් . එක හරහා PAY PAL VERIFY
කරන්න පුළුවන් . පොඩි ගානක් ගන්නවා බැංකු වෙන් .
සම්පත් කාර්ඩ් එක පේ පෑල් එක්ක වැඩ නැහැනේ.


