NSB ekenam internet banking free..
but internationally payments karanna ba
ඒ වගේම කට්ටියත් හොදයි. ආණ්ඩුවේ බැංකුවක් උනත්, මට නම් හොදම බැංකුව..... 
People's Bank Internet Bank FREE......ඒ වගේම කට්ටියත් හොදයි. ආණ්ඩුවේ බැංකුවක් උනත්, මට නම් හොදම බැංකුව.....
![]()
තාම අනිත් Bank වල internet banking හරහා other bank fund transfer & other bank standing order කියන පහසුකම් දෙන්නෙ නැති හින්ද ඒව්වට charge කරන එක සාදාරනයි.හැබැයි bill payment වලට අය කරන එක නම් බලු වැඩක්
Anual fee එක ගත්තොත් මචන් ඕක ඉස්සරහට හැම Bank එකකින්ම ගනියි.BOC හෙම මේ අවුරුද්දෙ(2013) ඉදන් debit card වලටත් Anual fee කියල rs 100 ක් කපල තියේ.උනුත් අනිව ඉන්ටර්නෙට් බෑන්කින් වලටත් කපයි මේ තියෙන තත්වෙ හැටියට
අන්තිමේ බැලුවහම හැම බැන්කුවක්ම එකයි බන් උන්ගෙ Coustermers ලයි වැඩ කරන උන්වයි දෙගොල්ලොම මරන්කාල උන් බිලියන ගනන් ලාබ උපයනව.ගොඩක් බැන්කු වල ඔය එක එක chargers ගත්තට අපි දන්නෙත් නෑ උන් Account එකෙන් කපා ගෙන
![]()
but NDB eke man danna widiyata wena bank walata fund transfer denawa,kapanawa ekata, but ebanking service eka danata free. mun hama magulatama kapanawa hnb 

People's Bank Internet Bank FREE......ඒ වගේම කට්ටියත් හොදයි. ආණ්ඩුවේ බැංකුවක් උනත්, මට නම් හොදම බැංකුව.....
![]()
HNB eken ewala thibbe![]()
මුන්ට විතරක් අමුතු නීති. අනික් බැංකු නොමිලේ දෙන එව්වත් මුන් ගානක් කපනවා.
ATM එකෙන් සල්ලි ගත්තත් කපනවා, බෑන්ක් එකෙන් සල්ලි ගත්තත් කපනවා, පේ පෑල් පේමන්ට් එකක් කලොත් එකටත් ගානක් කපනවාඩ කොහෙද. මුන් කපන්නේ ඩොලර් ඒක 140 ට විතර.
හැබැයි අපි බෑන්ක් එකවුන්ට් එකට ඩොලර් දැම්ම දවස් ගානක් ඒක තියන ඉදලා හෙන අඩු ගානක් දානවා.

ඔව් බන්,මගේ skrill එකෙන් විත්ඩ්‍රොව් දාපු $72.10 න් අඩු ගානක්නේ HNB එකට ඇවිත් තිබුනේ, අද මං HNB Head Office එකෙන් ඇහුවා call කරලා, එයාලා කිව්වා HNB එකෙන් කපන්නේ රුපියල් 100 ලු,Deutsche Bank,New York කියලා එකකින් 13.85 කපාගෙනලු HNB එකට එව්වේ. අනේ මංදා. ගිය මාසේ Skrill එකෙන් $42ක් දැම්මහම HNB එකට ගානට ආවා.මුන් පේ පැල් එක හරහා ගෙවද්දිත් ගෙවන ගානට වඩා වැඩියෙන් account එකේ තියෙන්න ඕනේ.එකෙනුත් කපනවා