සුබ උදෑසනක් කොක්ක බාවෙණි.....
මොක්කුද මේ අනාථ කුකුලෝ ටිකක් ඇවිත් ඉන්නේ?![]()
හොද වෙලාවට මගෙ වාහනයෙන් නොගියෙ (ෆුටාර් එක)
බංඩාරගමට ඇවිත් ආව නිසා ඉක්මනට අවා ගාලු පාරෙන් රැලත් එක්ක එන්න ගියානම් හෙට උදෙ වෙයි
අද දින කරත්තයේ බැදීමේ 4වන සංවත්සය සමරන යුරාජ්-එම ඇඹෙණිය දෙපලට සුබ පැතුම්!!!!!
ඉක්මනින් ම අර වොද්කා එක ඇරීමට ඉඩ හසර ලබාදීම තොපේ යුතුකමක් බව මතක් කරමි.
4 සමරන්නේ ලබන අවුරුද්දේ මාමේ.... මේ සමරන්නේ 3 වෙනි එක......
වොඩ්කා බෝතලේ ඉතින් අද අරිමුකෝ අපි.....

4 සමරන්නේ ලබන අවුරුද්දේ මාමේ.... මේ සමරන්නේ 3 වෙනි එක......
![]()
වොඩ්කා බෝතලේ ඉතින් අද අරිමුකෝ අපි.....
![]()
![]()
![]()
