EK Married Club-8

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි හැච්චෝ බැච්චෝ ටිකක් මේකට රිංගලා වගේ...... :frown:

    1006193_10201495431293572_1793750357_n.jpg
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0

    දැන් බන් ගෙදර ආවෙ නොකියාම මාරු උනා:rofl: හොද වෙලාවට මගෙ වාහනයෙන් නොගියෙ (ෆුටාර් එක):rofl: බංඩාරගමට ඇවිත් ආව නිසා ඉක්මනට අවා ගාලු පාරෙන් රැලත් එක්ක එන්න ගියානම් හෙට උදෙ වෙයි:sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද දින කරත්තයේ බැදීමේ 4වන සංවත්සය සමරන යුරාජ්-එම ඇඹෙණිය දෙපලට සුබ පැතුම්!!!!!

    ඉක්මනින් ම අර වොද්කා එක ඇරීමට ඉඩ හසර ලබාදීම තොපේ යුතුකමක් බව මතක් කරමි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද දින කරත්තයේ බැදීමේ 4වන සංවත්සය සමරන යුරාජ්-එම ඇඹෙණිය දෙපලට සුබ පැතුම්!!!!!

    ඉක්මනින් ම අර වොද්කා එක ඇරීමට ඉඩ හසර ලබාදීම තොපේ යුතුකමක් බව මතක් කරමි.

    :shocked: 4 සමරන්නේ ලබන අවුරුද්දේ මාමේ.... මේ සමරන්නේ 3 වෙනි එක...... :yes:

    :shocked: වොඩ්කා බෝතලේ ඉතින් අද අරිමුකෝ අපි..... :rofl: :P ;)
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :shocked: 4 සමරන්නේ ලබන අවුරුද්දේ මාමේ.... මේ සමරන්නේ 3 වෙනි එක...... :yes:

    :shocked: වොඩ්කා බෝතලේ ඉතින් අද අරිමුකෝ අපි..... :rofl: :P ;)

    suba pathum machan :cool:
     
    Status
    Not open for further replies.