මචංස්ලා,මම එලකිරියෙත් ගොඩක් මේ ගැන අහල දැම්මනේ....ඔන්න මම IESL එකේ certificate level stage I එකට register වුණා 
1st year ඔක්කොම අයට පොදුවේලු තියෙන්නෙ....තව මේ ගැන දන්න අය මට පොඩ්ඩක් වැඩි විස්තර කියනවද ??? 
HNDE+IESL කොහොමද ???? (HNDE selections එනකල් IESL යනවා...නැත්නම් අල්ලපු අත්තත් නෑ-පය ගහපු අත්තත් නෑ...)
ඉතින් මේ ගැන ඔයාලගේ මෙතන දාන්න....ඔයාල අඳුරන අය මේ course එක කරනවද ??? එයාලගේ අදහස් මොනාද මේ ගැන ???
මේක මගේ ජීවිතේම වෙනස් කරන තීරණයක් නිසයි මම මේ එකම දේ අහල දාන්නේ

Last edited:
Eyala engineers la newe da etakota ? 