ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    යාළුවා;16121104 said:
    අර කාර් එකේද ඔයාල ගියෙ. ඔයාව නන් කාර් එකේ ඉස්සරහ සීට් එකේ දාන් යන්න වටිනවා. වර්ල්ඩ් රෙකෝඩ් තිබ්බෙ ඔයා නෙහ් :P ගවුරවය දක්වන්න එපැයි. :yes:

    :eek::dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    2n පස්සේ වුන දේවල් එකක් දෙකක් මතක් කරලා කියන්නකෝ අනේ නොදන්න අපිට දැනගන්නත් එක්ක :rolleyes::rolleyes::rolleyes:

    :shocked::shocked:
    එව්වා ඔයාලට හොද නැ:P
     
    Mrs. delmar

    Junior member
  • Aug 24, 2013
    705
    7
    18
    kFx0trH.jpg

    :dull::dull::angry::angry::angry::angry::oo::oo:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ත්‍රෙඩ් එක දාපු එකාට වත් ටැග් එකක් නෑ.. අනේ එකක් දියන්කෝ :(
    ත්‍රෙඩ් එක දාන එකාට ටැග් පහක් හම්බෙනවනෙ...:baffled: ඔනෙනම් කියපන්... මගෙ ලග තියන ටැග් දෙකෙන් එකක් දෙන්නම්.;)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මචන්ලා දැන් කස්ටියගේ avatar එක දකිද්දී මුනවල් මතක් වෙනවා.ඔයගොල්ල හැමෝවම හදුනගේනිම සතුටක් මචන්ලා....අයෙත් දවසක සෙට් වෙමු අපි ....ඊයේ වගේම :love::love::love::love::love::love:
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    මචන්ලා දැන් කස්ටියගේ avatar එක දකිද්දී මුනවල් මතක් වෙනවා.ඔයගොල්ල හැමෝවම හදුනගේනිම සතුටක් මචන්ලා....අයෙත් දවසක සෙට් වෙමු අපි ....ඊයේ වගේම :love::love::love::love::love::love:

    ow macah set wenawa kiwwe ....:rolleyes::rolleyes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මචන්ලා දැන් කස්ටියගේ avatar එක දකිද්දී මුනවල් මතක් වෙනවා.ඔයගොල්ල හැමෝවම හදුනගේනිම සතුටක් මචන්ලා....අයෙත් දවසක සෙට් වෙමු අපි ....ඊයේ වගේම :love::love::love::love::love::love:

    ko yako photos:angry::angry::angry:
     
    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    මචන්ලා දැන් කස්ටියගේ avatar එක දකිද්දී මුනවල් මතක් වෙනවා.ඔයගොල්ල හැමෝවම හදුනගේනිම සතුටක් මචන්ලා....අයෙත් දවසක සෙට් වෙමු අපි ....ඊයේ වගේම :love::love::love::love::love::love:

    අනේ ඈවිත් ඈවිත් අපෙ හෑකා ඈවිත්,,,,,
    අම්මෝ අපි හිතුවෙ උස්සලා කියල උබව....
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තොපේ කොඉ හරියේද සිනිදු? ඔන්න හුරතල් අන්ජුව වත් ආවනම් මන් ඔඩොක්කුවේ තියන් එනවා අම්මප :love::love::love:
    හෙන ගහපිය අවලම..... මූව මීටර් 100ක් දුරින් ආශ්‍රය කරන්නඔනෙ... එක්කො ඔනෙම නෑ.... :angry::angry::angry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යාළුවා;16121097 said:
    ඊළඟ පාල මම එනවා. එතකොට ඉගෙනගමු. :P
    ඩිකියේ සැපට දෙන්නෙක්ට යන්න පුළුවන් නෙ. ඒකයි මෙයා :rofl:
    එහෙනන් වෙන දෙයක් වෙන්නෙ :rofl:
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    මචන්ලා දැන් කස්ටියගේ avatar එක දකිද්දී මුනවල් මතක් වෙනවා.ඔයගොල්ල හැමෝවම හදුනගේනිම සතුටක් මචන්ලා....අයෙත් දවසක සෙට් වෙමු අපි ....ඊයේ වගේම :love::love::love::love::love::love:

    hacker T football gahamau api aye....
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    පට්ට ආතල් එකක් ගත්තා :yes:
    මම නුගේගොඩ නිසා 8 වගේ වෙනකොට ගෙදර :sorry:
    මට මාර දුකයි උදේන් එන්න උනේ නැති එකට :dull: :(
    කට්ටියව සෙට් උනේ මුල්ම පාර :D
    මීට කලින් එලකිරි එකේ ට්‍රිප් යනකොට නම් කට්ටිය සෙට් වෙල තිබුනට
    සෙල්ලම් කරන්න සෙට් උනේ පලවෙනි පාර :yes:
    ඊයේ දවල් තම මතක් උනේ මැච් එක ඊයේ නේද කියල :confused:
    මොනවා කරන්නද විනාඩි 45න් ආවා Ground එකට :sorry:
    කට්ටියව දන්නෙත් නෑ :sorry::sorry:
    ඩෙල්මා,නුවන්.රන්දික. නම් අදුනනවා :yes:
    ඒත් එලකිරි එකේ මඩු ට්‍රිප් එක ගිහින් ;)
    ඒක නිසා හොදයි
    කට්ටිය අදුනගන්නකොට
    කොහොමහරි කට්ටිය එලකිරි ID එක කියනකොට එක පාරට මීටර් වෙන්නේ නෑ :rofl:
    ඒත් සමහර ඒවා නම් මතකයි :dull:
    මොකඩ වෙනදා වගේ මේ පැත්තේ එවෙන්නේ නෑ :dull:
    මොනවා උනත් පට්ට ආතල් එකක් කට්ටියම ගත්තා ;)
    සෙල්ලම් කරා,විහිළු කරා,කෑවා,බිව්වා බයිට් කරා :P
    ෆුල් ආතල් එකක් ගත්තා :yes:
    ආපහු කට්ටියම සෙට් වෙමු මේ වගේම :yes::yes:
    ගම්පහ සෙට් එකට සුභ පැතුම් :cool:
     
    Last edited:

    :cool::cool::cool::cool: