යාළුවා;16121104 said:අර කාර් එකේද ඔයාල ගියෙ. ඔයාව නන් කාර් එකේ ඉස්සරහ සීට් එකේ දාන් යන්න වටිනවා. වර්ල්ඩ් රෙකෝඩ් තිබ්බෙ ඔයා නෙහ්ගවුරවය දක්වන්න එපැයි.
![]()

යාළුවා;16121104 said:අර කාර් එකේද ඔයාල ගියෙ. ඔයාව නන් කාර් එකේ ඉස්සරහ සීට් එකේ දාන් යන්න වටිනවා. වර්ල්ඩ් රෙකෝඩ් තිබ්බෙ ඔයා නෙහ්ගවුරවය දක්වන්න එපැයි.
![]()

mix karana gaththuwa gana wenata athi kiyannepani beema jathi![]()

ow musalaya
muta man kiwwahama mama truth mu rexa pennala kiyanawa ehema wenna bane uba rex aru truth kiyala
ape team eke nemeinam ammapa ethana denne doben yanna![]()

2n පස්සේ වුන දේවල් එකක් දෙකක් මතක් කරලා කියන්නකෝ අනේ නොදන්න අපිට දැනගන්නත් එක්ක![]()

pissuda ban ubala naabara wayase kollo neda api nam kiwwath kamak nae
![]()

mona nabarada thamath kakul deka ridenawaත්‍රෙඩ් එක දාන එකාට ටැග් පහක් හම්බෙනවනෙ...ත්‍රෙඩ් එක දාපු එකාට වත් ටැග් එකක් නෑ.. අනේ එකක් දියන්කෝ![]()
ඔනෙනම් කියපන්... මගෙ ලග තියන ටැග් දෙකෙන් එකක් දෙන්නම්.

මචන්ලා දැන් කස්ටියගේ avatar එක දකිද්දී මුනවල් මතක් වෙනවා.ඔයගොල්ල හැමෝවම හදුනගේනිම සතුටක් මචන්ලා....අයෙත් දවසක සෙට් වෙමු අපි ....ඊයේ වගේම

හෙන ගහපිය අවලම..... මූව මීටර් 100ක් දුරින් ආශ්‍රය කරන්නඔනෙ... එක්කො ඔනෙම නෑ....තොපේ කොඉ හරියේද සිනිදු? ඔන්න හුරතල් අන්ජුව වත් ආවනම් මන් ඔඩොක්කුවේ තියන් එනවා අම්මප![]()

එහෙනන් වෙන දෙයක් වෙන්නෙයාළුවා;16121097 said:ඊළඟ පාල මම එනවා. එතකොට ඉගෙනගමු.
ඩිකියේ සැපට දෙන්නෙක්ට යන්න පුළුවන් නෙ. ඒකයි මෙයා![]()

මචන්ලා දැන් කස්ටියගේ avatar එක දකිද්දී මුනවල් මතක් වෙනවා.ඔයගොල්ල හැමෝවම හදුනගේනිම සතුටක් මචන්ලා....අයෙත් දවසක සෙට් වෙමු අපි ....ඊයේ වගේම

පට්ට ආතල් එකක් ගත්තා
මම නුගේගොඩ නිසා 8 වගේ වෙනකොට ගෙදර
මට මාර දුකයි උදේන් එන්න උනේ නැති එකට![]()
කට්ටියව සෙට් උනේ මුල්ම පාර
මීට කලින් එලකිරි එකේ ට්‍රිප් යනකොට නම් කට්ටිය සෙට් වෙල තිබුනට
සෙල්ලම් කරන්න සෙට් උනේ පලවෙනි පාර
ඊයේ දවල් තම මතක් උනේ මැච් එක ඊයේ නේද කියල
මොනවා කරන්නද විනාඩි 45න් ආවා Ground එකට
කට්ටියව දන්නෙත් නෑ
ඩෙල්මා,නුවන්.රන්දික. නම් අදුනනවා
ඒත් එලකිරි එකේ මඩු ට්‍රිප් එක ගිහින්
ඒක නිසා හොදයි
කට්ටිය අදුනගන්නකොට
කොහොමහරි කට්ටිය එලකිරි ID එක කියනකොට එක පාරට මීටර් වෙන්නේ නෑ
ඒත් සමහර ඒවා නම් මතකයි
මොකඩ වෙනදා වගේ මේ පැත්තේ එවෙන්නේ නෑ
මොනවා උනත් පට්ට ආතල් එකක් කට්ටියම ගත්තා
සෙල්ලම් කරා,විහිළු කරා,කෑවා,බිව්වා බයිට් කරා
ෆුල් ආතල් එකක් ගත්තා
ආපහු කට්ටියම සෙට් වෙමු මේ වගේම
ගම්පහ සෙට් එකට සුභ පැතුම්![]()