නිසි බලදාරියා විසින් කපා හරින ලදිmoko ban ara thread ekata une?

මිනිස්සු කැමති රජෙක්ගෙන් පාළනය වෙලා පු$ ඇරගන්න
මිනිස්සු කවදාවත් ජේවීපි එකට චන්දෙ දෙන්නෙ නැහැ. ඒක එක අතකින් හොඳයි
මොනවා වුනත් මේ පාර JVP එකට චන්දෙ දෙන්න කියල හිතන් ඉන්නේ බන්.
නිසි බලදාරියා විසින් කපා හරින ලදි![]()


Oo smajawade kiyanawa Agama = abin kiyala. eeka nisa ne oya jvp eke ayata agamak nette. dan thamai oya mahanayaka hamoduruo inne koheda kiyalawath danne. dakala thiyenawada jvp eken islam x bawudda prashna gana katha karanawa ? eewata madihath wenawa ? ee kale oya wijeweeraya apahaseta kiwwe dalailama booruwekge piteda koheda negala indiawata panala giya kiyala.

බුද්ධාගම අදහන එක නතර කරන්න කැමතිද?1න් ම .මාත් උබ වගේම මහින්දයට එක පාරක් & සන්දානෙට එක පාරක් චන්දෙ දුන්න පොරක්.මාත් කියන්නේ දැන් රටට ආදරයක් තියනවනම් ආණ්ඩුවට නැතුව
විපක්ෂයට චන්දෙ දෙන්න වෙලාව කියලා .මේ ආණ්ඩුව හිතන් ඉන්නේ උන් මොනවා කලත්
චන්දෙ උන්ට මිනිස්සු දෙනවා කියලා .ඒ මතය වෙනස් කරන්න වෙලාව හරි .මොකාට චන්දෙ
දුන්නත් රූපයට,ප්රසිද්දීයට,සල්ලි වලට නැතුව බුද්දියක් තියන(අලුත් එඋන්ගේ මනින්න ක්රමයක්
නැති නිසා උගත් කම )මිනිස්සුන්ට චන්දෙ දෙන්න ඕන .
jvp එක තමා විපක්ෂයෙන් පැහැදිලිවම චන්දය දෙන්න පුළුවන් හොරු
නොවන මිනිස්සු ටිකක් ඉන්න පක්ෂය.උන් ප්රාදේශීය සභාව දිනපු වෙලේ ලංකවේ හොදම ප්රාදේශීය සභාව කරලා පෙන්නුවා .
උන්ට හෙනේ උන් මේ රට දෙපාරක් වැරදි විදිහට හදන්න ගිය එක .
ගෙවල් කැඩුවා ,බැංකු කැඩුවා ,හමුදා කාරයෝ මැරුවා ,
උන්ගේ කැලෑ නීතියක් තිබ්බේ එත් උන් එදා ඒ තිබ්බ ප්රශ්න වලට උත්තර හොයන්න ගිය වැරදි විදිහ.
මාත් හිතන් ඉන්නේ JVP එකට දෙන්න කියලා ,ආණ්ඩුව ඇතුලේ ඉදන් වැඩක් කරන(Casino,කුඩු PM,ඒකීය රාජ්ය ,කෘෂි රසායනික ...)
හෙළ උරුමයට දෙන්නත් හිතෙනවා.එත් එකෙන් වෙන්නේ ආණ්ඩුවම ශක්තිමත් වෙන එක නේ.

ඔවා පට්ට පල් ටොම් පච බන් ,JVP එකේ ලොවෙත් ඔහොම මතයක් තියෙන්න බෑ .එහෙම එකක් තියනවනම් උබ හිතනවද ආණ්ඩුවෙන් චන්දෙ කාලේදී සද්ද නැතුව ඉදියි කියලා ,පට්ට ගහයි .බුද්ධාගම අදහන එක නතර කරන්න කැමතිද?![]()
ඕවා පට්ට ගැහුවෙ ඒ කාලෙම තමයි බන්. දැන් ජෙප්පො කවුරුවත් ගනන් ගන්නෙ නැති නිසා ඕවා කියන්නෙ නැහැඔවා පට්ට පල් ටොම් පච බන් ,JVP එකේ ලොවෙත් ඔහොම මතයක් තියෙන්න බෑ .එහෙම එකක් තියනවනම් උබ හිතනවද ආණ්ඩුවෙන් චන්දෙ කාලේදී සද්ද නැතුව ඉදියි කියලා ,පට්ට ගහයි .









අනිවාරයෙන්ම මචං මමත් දෙනව.... අවුරැදු 25 කට කලින් කරපු විප්ලවයක් නිසා උන් මිනීමරැවෝ විදියට හංවඩු ගහනව.. අද ඉන්න උනුත් මිනී මරනව.. ඒ උන්ගේ පුද්ගලික ඕනඋ එපාකම් වලට... ඒවාට කට අරින්න කවුරැවත් බයයි. ඇරියොත් බඩු හම්බවෙනව කියල දන්නව..උන් විතරයි කොන්දක් කෙලින් තියාගෙන කථා කරන්නේ..උන් කථා කරද්දී පාර්ලිමේන්තුවේ ඉන්න මැටි හිවල්ලු කැ$ කාපු රිලවු වගේ බලන් ඉන්නවා. මොකද උන්ට ඒවායින් වැඩක් නැති නිසා.. මේකෙත් ඉන්නව ඒ වගේ උන් ටිකක්.. රෙප් කපාගෙන රෙද්ද උස්සගෙන එයි දැන්..
https://www.facebook.com/photo.php?v=720263494659090