JVP එක

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,196
    29,861
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    aliya.jpg
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මිනිස්සු කවදාවත් ජේවීපි එකට චන්දෙ දෙන්නෙ නැහැ. ඒක එක අතකින් හොඳයි
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මිනිස්සු කැමති රජෙක්ගෙන් පාළනය වෙලා පු$ ඇරගන්න

    ඇරියොත් මහරජ උඩපැන පැන සකි
    එයත් සමහරකුන් හට රජ සැප තකි
    එවන් හරකුන් බොහෝ ඇති රටකි
    බොලං මේක ලෝකයේ ආශ්චර්යකි
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මිනිස්සු කවදාවත් ජේවීපි එකට චන්දෙ දෙන්නෙ නැහැ. ඒක එක අතකින් හොඳයි

    ඕව් බං උන් දැන් පන අදිනවා වගේ ඉන්නේ හරියට අගමැති වගේ
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43

    මොනවා වුනත් මේ පාර JVP එකට චන්දෙ දෙන්න කියල හිතන් ඉන්නේ බන්.
    :yes::yes::yes:

    1න් ම .මාත් උබ වගේම මහින්දයට එක පාරක් & සන්දානෙට එක පාරක් චන්දෙ දුන්න පොරක්.මාත් කියන්නේ දැන් රටට ආදරයක් තියනවනම් ආණ්ඩුවට නැතුව
    විපක්ෂයට චන්දෙ දෙන්න වෙලාව කියලා .මේ ආණ්ඩුව හිතන් ඉන්නේ උන් මොනවා කලත්
    චන්දෙ උන්ට මිනිස්සු දෙනවා කියලා .ඒ මතය වෙනස් කරන්න වෙලාව හරි .මොකාට චන්දෙ
    දුන්නත් රූපයට,ප්‍රසිද්දීයට,සල්ලි වලට නැතුව බුද්දියක් තියන(අලුත් එඋන්ගේ මනින්න ක්‍රමයක්
    නැති නිසා උගත් කම )මිනිස්සුන්ට චන්දෙ දෙන්න ඕන .

    jvp එක තමා විපක්ෂයෙන් පැහැදිලිවම චන්දය දෙන්න පුළුවන් හොරු
    නොවන මිනිස්සු ටිකක් ඉන්න පක්ෂය.උන් ප්‍රාදේශීය සභාව දිනපු වෙලේ ලංකවේ හොදම ප්‍රාදේශීය සභාව කරලා පෙන්නුවා .
    උන්ට හෙනේ උන් මේ රට දෙපාරක් වැරදි විදිහට හදන්න ගිය එක .
    ගෙවල් කැඩුවා ,බැංකු කැඩුවා ,හමුදා කාරයෝ මැරුවා ,
    උන්ගේ කැලෑ නීතියක් තිබ්බේ එත් උන් එදා ඒ තිබ්බ ප්‍රශ්න වලට උත්තර හොයන්න ගිය වැරදි විදිහ.

    මාත් හිතන් ඉන්නේ JVP එකට දෙන්න කියලා ,ආණ්ඩුව ඇතුලේ ඉදන් වැඩක් කරන(Casino,කුඩු PM,ඒකීය රාජ්‍ය ,කෘෂි රසායනික ...)
    හෙළ උරුමයට දෙන්නත් හිතෙනවා.එත් එකෙන් වෙන්නේ ආණ්ඩුවම ශක්තිමත් වෙන එක නේ.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Oo smajawade kiyanawa Agama = abin kiyala. eeka nisa ne oya jvp eke ayata agamak nette. dan thamai oya mahanayaka hamoduruo inne koheda kiyalawath danne. dakala thiyenawada jvp eken islam x bawudda prashna gana katha karanawa ? eewata madihath wenawa ? ee kale oya wijeweeraya apahaseta kiwwe dalailama booruwekge piteda koheda negala indiawata panala giya kiyala.

    owa aththa thamai. jvp theoryata anuwa religion thiyenne ba :rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    1න් ම .මාත් උබ වගේම මහින්දයට එක පාරක් & සන්දානෙට එක පාරක් චන්දෙ දුන්න පොරක්.මාත් කියන්නේ දැන් රටට ආදරයක් තියනවනම් ආණ්ඩුවට නැතුව
    විපක්ෂයට චන්දෙ දෙන්න වෙලාව කියලා .මේ ආණ්ඩුව හිතන් ඉන්නේ උන් මොනවා කලත්
    චන්දෙ උන්ට මිනිස්සු දෙනවා කියලා .ඒ මතය වෙනස් කරන්න වෙලාව හරි .මොකාට චන්දෙ
    දුන්නත් රූපයට,ප්‍රසිද්දීයට,සල්ලි වලට නැතුව බුද්දියක් තියන(අලුත් එඋන්ගේ මනින්න ක්‍රමයක්
    නැති නිසා උගත් කම )මිනිස්සුන්ට චන්දෙ දෙන්න ඕන .

    jvp එක තමා විපක්ෂයෙන් පැහැදිලිවම චන්දය දෙන්න පුළුවන් හොරු
    නොවන මිනිස්සු ටිකක් ඉන්න පක්ෂය.උන් ප්‍රාදේශීය සභාව දිනපු වෙලේ ලංකවේ හොදම ප්‍රාදේශීය සභාව කරලා පෙන්නුවා .
    උන්ට හෙනේ උන් මේ රට දෙපාරක් වැරදි විදිහට හදන්න ගිය එක .
    ගෙවල් කැඩුවා ,බැංකු කැඩුවා ,හමුදා කාරයෝ මැරුවා ,
    උන්ගේ කැලෑ නීතියක් තිබ්බේ එත් උන් එදා ඒ තිබ්බ ප්‍රශ්න වලට උත්තර හොයන්න ගිය වැරදි විදිහ.

    මාත් හිතන් ඉන්නේ JVP එකට දෙන්න කියලා ,ආණ්ඩුව ඇතුලේ ඉදන් වැඩක් කරන(Casino,කුඩු PM,ඒකීය රාජ්‍ය ,කෘෂි රසායනික ...)
    හෙළ උරුමයට දෙන්නත් හිතෙනවා.එත් එකෙන් වෙන්නේ ආණ්ඩුවම ශක්තිමත් වෙන එක නේ.
    බුද්ධාගම අදහන එක නතර කරන්න කැමතිද?:P
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    එක පාරක් ජන්දෙ දුන්න බන්. මුන්ට ඇතුලෙ ඉදන්ම හදන්න තිබ්බ අවස්තාව ඇතෑරල කඩාගෙන ගියා. විමල් කැඩුනෙ ඒකෙන්. දැන් ඉන්න අයනම් කරන්නෙ එදාවේල එකක්. මේ මට හිතෙන හැටි.[දේශපාලුවො කවුරුත් එකයි බාන්. මේ පාර එකෙක්ටවත් දෙන්නෙ නෑ.]
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    බුද්ධාගම අදහන එක නතර කරන්න කැමතිද?:P
    ඔවා පට්ට පල් ටොම් පච බන් ,JVP එකේ ලොවෙත් ඔහොම මතයක්‌ තියෙන්න බෑ .එහෙම එකක් තියනවනම් උබ හිතනවද ආණ්ඩුවෙන් චන්දෙ කාලේදී සද්ද නැතුව ඉදියි කියලා ,පට්ට ගහයි .
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔවා පට්ට පල් ටොම් පච බන් ,JVP එකේ ලොවෙත් ඔහොම මතයක්‌ තියෙන්න බෑ .එහෙම එකක් තියනවනම් උබ හිතනවද ආණ්ඩුවෙන් චන්දෙ කාලේදී සද්ද නැතුව ඉදියි කියලා ,පට්ට ගහයි .
    ඕවා පට්ට ගැහුවෙ ඒ කාලෙම තමයි බන්. දැන් ජෙප්පො කවුරුවත් ගනන් ගන්නෙ නැති නිසා ඕවා කියන්නෙ නැහැ:P
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Ammapa ban, math ekenma chande denawa, loke kisima rata wenne nathi dewal ape rate wenne, ai ape minissunta mewa penne naththe, Anurakumarata witharada penne ? Mona unath konnda kelin thiyagena anduwe unge munata agilla dikkaranna puluwan minihek
     
    nimeshc

    Junior member
  • Jun 17, 2010
    106
    15
    18
    Chilaw
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    අනිවාරයෙන්ම මචං මමත් දෙනව.... අවුරැදු 25 කට කලින් කරපු විප්ලවයක් නිසා උන් මිනීමරැවෝ විදියට හංවඩු ගහනව.. අද ඉන්න උනුත් මිනී මරනව.. ඒ උන්ගේ පුද්ගලික ඕනඋ එපාකම් වලට... ඒවාට කට අරින්න කවුරැවත් බයයි. ඇරියොත් බඩු හම්බවෙනව කියල දන්නව..උන් විතරයි කොන්දක් කෙලින් තියාගෙන කථා කරන්නේ..උන් කථා කරද්දී පාර්ලිමේන්තුවේ ඉන්න මැටි හිවල්ලු කැ$ කාපු රිලවු වගේ බලන් ඉන්නවා. මොකද උන්ට ඒවායින් වැඩක් නැති නිසා.. මේකෙත් ඉන්නව ඒ වගේ උන් ටිකක්.. රෙප් කපාගෙන රෙද්ද උස්සගෙන එයි දැන්..

    https://www.facebook.com/photo.php?v=720263494659090
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    JVP කලින් හිටිය මතයෙ නෙමෙයි දැන් ඉන්නෙ ....අනික උන්ගෙ චන්දෙ දෙන්න කවුද බන් ඉන්නෙ ....ඔක්කොම එකම වගේ සෙට් එකක් නෙ ......ඔහේ කෑ ගහනව විතරයි ,,,,උන් හොද විපක්ශෙටම තමා ....වැරදි පෙනුනට වැඩ කරන්න ගියාම කරගන්න කවුරුත් නෑ ...
    UNP එක නම් තව අවුරුදු ගානකට දිනන්නෙ නෑ ......කවුරු මොනව කිව්වත් ඒක තමා තිත්ත ඇත්ත ..
    ..මොකා කෑ ගැහුවත් මේ ආන්ඩුව වෙනස් කරන්න නම් හම්බෙන්නෙ නෑ ..හොදීන් හරි නරකින් හරි උන් තමා දිනන්නෙ ....හරියට ප්‍රේමදාසගෙ කාලෙ වගේ ..
    .හොදම දේ එකෙකුටවත් චන්දෙ නොදී කටුගාල දාන එක තමා ....මොකද චන්දෙ දාන්න නොගිහින් හිටියා කියන්නෙ මොකෙක් හරි හොර චන්දයක් දානවා අනිවා
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    ඉස්සර 71, 88-89 පිස්සු කෙලිය තමයි. එත් පස්සේ JVP එක ගැන මිනිස්සු ගොඩක් බලාපොරොත්තුවෙන් හිටියේ. ඒ නිසා තමයි පහුගිය මැතිවරණයකදී අසන 40ක් ද කොහේද ගත්තේ.

    (1) ඊට පස්සේ මොකද උනේ? 4 ට බැස්සේ ඇයි? -වැරදි දේශපාලන තීන්දු නිසා

    (2) සරත් ෆොන්සේකා වෙනුවෙන් මරාගෙන මැරෙන්න හිටිය නේද ? ඊට පස්සේ මොකද උනේ?

    මෙන්න මේවා නිසා මිනිස්සුන්ගේ විස්වාසය නැතිව ගියා. jvp එකට චන්දෙ දෙන්න කියල අඩ අඩ මිනිස්සුන්ට කියන්න උවමන නැහැ. හරියට වැඩ කරොත් මිනිස්සු චන්දෙ දේවි. නැතිනම් sorry.com
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මුං සමාජවාදෙ අතෑරල එනවනං චන්දෙ දෙනවා. ඔය විකාරෙ තියනකං නං කවදාවත් දෙන්නෑ