කුජ 7

lindse_le

Member
Jan 10, 2014
9
1
0
මචන් යාලුවෙක් තමා ගැටලුව එලකිරි දාමු කියල කිව්වේ. මගෙයි කෙල්ලගෙයි කෙන්දර ගැලපෙයිද කියලා තම අවුල.මගෙ කෙන්දරෙ කුජ 7 තියෙන්නෙ. කෙල්ලගෙ කුජ 6. අපි දෙන්නාම තුලා ලග්නෙ. කුජ 7 කෙනෙක් නිසා බලන්න කලින්ම ගැලපෙන්නැ කියලා තම දන්න අය ගොඩක් කිව්වේ. මට ව්සිදුමක් දෙන්න පුලුවන්ද ??​
 
Last edited:
  • Like
Reactions: Crazyeranga

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ කෙල්ලට අදරෙයි ද?
    මොන ප්‍රශ්න ආවත් කාගෙන ඉන්න පුළුවන් ද?
    තමන් ගේ කකුල් දෙක උඩ හිට ගන්න පුළුවන් ආර්ථිකයක් තියනවා ද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබද ඔය කෙල්ලව බදින්නෙ නැත්තන් කුජ් 7 කියන එකාද?, මට පැහැදිලි නැ. :rolleyes: බදින්නෙ උබනම් කිසිම අවුලක් නැ.:yes: කුජ 7 කියන එකා ඉස්සර උනොත් උබ අවුලෙ,ඉක්මනට කරකාර බැදගනින්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමන් ගේ කකුල් දෙක උඩ හිට ගන්න පුළුවන් ආර්ථිකයක් තියනවා ද?
    තමන්ගෙ කකුලෙන් හිට ගන්නෙ නැතුව ඔබතුමගෙ කකුලෙන් හිටගන්ඩ පුලුවන්ද :rolleyes::lol:
     

    lindse_le

    Member
    Jan 10, 2014
    9
    1
    0
    උඹ කෙල්ලට අදරෙයි ද?
    මොන ප්‍රශ්න ආවත් කාගෙන ඉන්න පුළුවන් ද?
    තමන් ගේ කකුල් දෙක උඩ හිට ගන්න පුළුවන් ආර්ථිකයක් තියනවා ද?

    එකත් ඇත්ත.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තමන්ගෙ කකුලෙන් හිට ගන්නෙ නැතුව ඔබතුමගෙ කකුලෙන් හිටගන්ඩ පුලුවන්ද :rolleyes::lol:
    ඕකනෙ කියන්නේ මම හදට ඇගිල්ල දික් කරල පෙන්නන කොට ඔබතුමා මගේ ඇගිල්ල දිහා බලනව කියලා............


    කපුටොම කොටපිය තොට.................:angry::angry::dull:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    දෙන්නට දෙන්නගේ අදහස් ගැලපෙනවා නම්, දෙන්නට දෙන්නා ආදරේ නම්, පවුලක් හදන්න පුලුවන් ආර්ථිකයක් තියෙනවා නම්, දෙන්නා අතරේ ප්‍රශ්න නැත්නම් (විශේෂයෙන්ම ආගමික ප්‍රශ්ණ මම හිතන්නේ දෙන්නට බෞද්ධ වෙන්න ඇති ඉතින් ආගමික ප්‍රශ්ණ තියෙන එකක් නෑ),පවුල් ප්‍රශ්න නැත්නම් එහෙනම් බදින්න. :)
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    කිබුලා කියපු එක තමා මාත් කියන්නේ. උඹලා ඉන්නේ කන්නේ රෙන්නේ ඔක්කොම ඉනට නෙට්. පාවච්චි කරන්නේ ලොකේ තියෙන හොදම නවින දේවල්. හැබැයි විශ්වාස කරන්නේ.17 වැනි ශතවර්සේ දේවල්. යාළු වෙලි බදිනවනම් මොන මගුලකට ඔය බම්බ්ව බලනවද බං
     
    • Like
    Reactions: Chaulan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකනෙ කියන්නේ මම හදට ඇගිල්ල දික් කරල පෙන්නන කොට ඔබතුමා මගේ ඇගිල්ල දිහා බලනව කියලා............


    කපුටොම කොටපිය තොට.................:angry::angry::dull:
    තෙරෙන සිංහලෙන් කියුවනම් ඉවරනෙ,කකුලෙන් හිට ගන්න ඒව නොකිය. :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තෙරෙන සිංහලෙන් කියුවනම් ඉවරනෙ,කකුලෙන් හිට ගන්න ඒව නොකිය. :rofl:
    තොටත් අර හම්බන්තොට හුයන්නට වගේ සිංගල තෙරිය ඉල්ලෙයි ද?:angry::angry::angry:
    වර ක්ලිනික් එකට....සිංහල පාඩමක් දෙන්න.........
     

    lindse_le

    Member
    Jan 10, 2014
    9
    1
    0
    mata sahanadaayaka pilithurak oni machn.
    mama kellata aadareii..
    aeth amma thaththage hitha riddala wada karanna ba neh
     

    rozani1000

    Member
    Jul 29, 2012
    98
    5
    0
    කවුරු බැන්දත් ප්‍රශ්න කියනදේවල් අනිවා එනවා උඹලා තේරුම් අරන් නම් එච්චරයි
     
    • Like
    Reactions: Chaulan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒත ඇත්ත නම් මොන උලව්වට දහොට්ටෝ කුජයෙක් හොයන්නේ?:angry::angry::angry:
    කුජට උගේ *****ට ***ගන්න කියල කෙල්ලව බැදපිය......:angry::angry::angry::angry:
    ගස් උරුලෑව..............:angry::angry::angry:
    :yes: එක තමයි මමත් කියුවෙ, කුජ 7 කියන එකාට ඔනෙ රෙද්දක කර ගන්ඩ කියල බැදගන්නෙ නැතුව මේකෙ විකාර කියොනව,
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මෙහෙමයි ,කුජ 7 කියන්නේ අමුතු දෙයක් නෙමේ ,එත් බන් එහෙම කෙනෙකුගේ ලක්ෂණ අනිත් අයට ගැලපෙනවා අඩුයි 7 කියන්නේ හවුල් කටයුතු ,එතකොට ඒ කට බදා යි කියලා තමා ,ඕකෙන් කියන්නේ ,උබට හොද ඉවසීමක් තියෙනm සම්බන්දකම් තියාගන්න පුලුවන්ම් ඕව වැඩක් නැ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mata sahanadaayaka pilithurak oni machn.
    mama kellata aadareii..
    aeth amma thaththage hitha riddala wada karanna ba neh
    සාදාරන උත්තරේ තමා දුන්නේ.....
    යකෝ බොගේ කේන්දරේ වෙනස් කරල දීපිය......
    කොච්චර ලව් කරල බන්දත් ප්‍රශන එනවා ජීවිතේ....ඒවට මූණ දෙන්න ආත්ම ශක්තියයි තියෙන්න ඕනෙ....
    කුජයෙක් ගේ කොටුවක් නෙවෙයි........
     

    lindse_le

    Member
    Jan 10, 2014
    9
    1
    0
    සාදාරන උත්තරේ තමා දුන්නේ.....
    යකෝ බොගේ කේන්දරේ වෙනස් කරල දීපිය......
    කොච්චර ලව් කරල බන්දත් ප්‍රශන එනවා ජීවිතේ....ඒවට මූණ දෙන්න ආත්ම ශක්තියයි තියෙන්න ඕනෙ....
    කුජයෙක් ගේ කොටුවක් නෙවෙයි........

    ela ela dath aiyye