alooo kollaආ තාච්චි කොහොමෙයි..![]()


skid nowi tiyeyda bun ohoma damala gahanakotaඅන්තිම එකේ මට තව බෝල දෙකක් ඉන්න සෙට් වුනා නම් ගහනවා බංටීශර්ට්ගෙයි අනිකාගෙයි ඕවර් ටික ඉවර වෙනකන් ඇල්ලුවේ ගමයා, සංකයාගෙයි අනිත් එකාගෙයි බෝල වලට පලන්න. ටීශර්ගේ බෝලින් ඇක්ශන් එක නිසා ස්කිඩ් වෙනවා බං. මම පොලු 4 වෙනි බෝලේ




ko matath link eka dipan ahanna
මම දැන් රේඩියෝ එකේ ලයිව් දුන්න එක අහනවා..පට්ට බං

ඒ මම නෙවෙයි...ට් ෂර්ට්..alooo kolla
mama dakka damala gahana kathawak yanawa me hariye![]()

ko matath link eka dipan ahanna![]()
දමල ගහනවා කියලා ඔහොමත් ගහනවද..
මම නම් අවුරුදු 5ක් 6කින් විතර සෙල්ලන් කරේ..![]()
Methana mokada wenne![]()

skid nowi tiyeyda bun ohoma damala gahanakota
final eke antima tika ballant bari unane api cool monwhari genna giya
apita gampahath ekka gahanna set une ne bun
ape team eke ewun antimata gahapu match ekene palanna gatte ethakan gahapu ekakwath gahuwe na
mama wicket eka beragannath ona gahannath ona![]()

ලොල් අන්තිම මැච් එක ගහනවා ගහනවා තව ගහනවා 
තාච්චියා......කුකුලන්ගේ රහස් සැලසුම් සියල්ල හෙලි කලේ උඹ තමයි......Methana mokada wenne![]()



එකෙන්ම.....නියම ෆන් එකක් ගත්තා.......shaaa kattiya honda fun ekak aran wage.![]()




මමත් බං අනිතිමට මැච් එකක් ගැහුවේ ගිය අප්‍රේල් වල![]()
හෙහෙ. නායකයා වුනාම එහෙම තමා. මොනවා වුනත් පලවෙනි මැච් එක උඹ මාව අවුට් කරන්න දැම්මේ සුපිරි බෝලයක්. මම අවුට් වෙලා යද්දිත් පිච් එක මැද්දි කිව්වේ නියමයි කියලා![]()
අපිත් මැච් තුනයි බං ගැහුවේ ෆයිනල් එකත් එක්ක. කුකුලෝ එක්ක ගහන්න වුනෙත් නෑලොල් අන්තිම මැච් එක ගහනවා ගහනවා තව ගහනවා





hahaha rahas serama expose kara mamaතාච්චියා......කුකුලන්ගේ රහස් සැලසුම් සියල්ල හෙලි කලේ උඹ තමයි......
එකෙන්ම.....නියම ෆන් එකක් ගත්තා.......![]()


Elaga para demu furiyoo
koheda mage forward eka nikanma issunane ban![]()

තෝ ඕවරයක් දෙකක් හිටියා නම් ගොඩ බං මැච් එක. 1ස්ට් එකෙන් අවුට් වුනාම පට්ට ප්‍රෙශර් එකක් තියෙන්නේ 


ඔව් ඔව්..... උඹලා කොළඹ සෙට් එක පරද්දපු හින්දා තමයි අපිට අන්තිමයෝ වෙන්න බැරිවුනේ........hahaha rahas serama expose kara mama
Kukullu nannaththara una![]()




අපිට ලබන පාර අන්තිමයෝ වෙන්න දුන්නේ නැත්තං බලාගමු.....තෝ ඕවරයක් දෙකක් හිටියා නම් ගොඩ බං මැච් එක. 1ස්ට් එකෙන් අවුට් වුනාම පට්ට ප්‍රෙශර් එකක් තියෙන්නේ
අවුලක් නෑ. ලබන පාර කප් එක උස්සමු




mathakay machan thanks wewaමමත් බං අනිතිමට මැච් එකක් ගැහුවේ ගිය අප්‍රේල් වල![]()
හෙහෙ. නායකයා වුනාම එහෙම තමා. මොනවා වුනත් පලවෙනි මැච් එක උඹ මාව අවුට් කරන්න දැම්මේ සුපිරි බෝලයක්. මම අවුට් වෙලා යද්දිත් පිච් එක මැද්දි කිව්වේ නියමයි කියලා![]()
අපිත් මැච් තුනයි බං ගැහුවේ ෆයිනල් එකත් එක්ක. කුකුලෝ එක්ක ගහන්න වුනෙත් නෑලොල් අන්තිම මැච් එක ගහනවා ගහනවා තව ගහනවා


තෝ ඕවරයක් දෙකක් හිටියා නම් ගොඩ බං මැච් එක. 1ස්ට් එකෙන් අවුට් වුනාම පට්ට ප්‍රෙශර් එකක් තියෙන්නේ
අවුලක් නෑ. ලබන පාර කප් එක උස්සමු








Colombo ewun waddo banඔව් ඔව්..... උඹලා කොළඹ සෙට් එක පරද්දපු හින්දා තමයි අපිට අන්තිමයෝ වෙන්න බැරිවුනේ........![]()


Colombo ewun waddo ban
Un ubalata wada hodata plan karala last place ekata![]()




ඔව් බන්..... අපේ ටීම් එක හරියට සෙට්වුනෙත් මච් එකට විනාඩි පහකට කලින්නේ......Colombo ewun waddo ban
Un ubalata wada hodata plan karala last place ekata![]()





