Mama hodin.mama hondin kohomada oyata..?![]()
me thread eke chat thread ekakda 
මෙතන කන්න දෙන්නෙ නෑ. කන්න දෙන තැනකට ගිහින් කාමම ආවා.
බඩගිනියි.![]()

ඔව් ඔව් මේ හිල්ටන් එක ඇතුලෙ ඉන්නෙ.උඹ සයිවර් කඩේකින් ප්ලේන්ටියක් ගහල ආපු අතක් බලාගෙන පලයන්යාළුවා;16151871 said:මෙතන කන්න දෙන්නෙ නෑ. කන්න දෙන තැනකට ගිහින් කා![]()

මම සයිවර් කඩේට යන්නෙ නෑ. ගෙදරින් කෑම ගෙනත් තියෙන්නෙ.ඔව් ඔව් මේ හිල්ටන් එක ඇතුලෙ ඉන්නෙ.උඹ සයිවර් කඩේකින් ප්ලේන්ටියක් ගහල ආපු අතක් බලාගෙන පලයන්![]()

ලින් ගැට්ටෙයාළුවා;16151902 said:මම සයිවර් කඩේට යන්නෙ නෑ. ගෙදරින් කෑම ගෙනත් තියෙන්නෙ.
මම මෙතැනයි හිටියෙ. ඒක නිසා ආව අතක් නෑ![]()

ප්ලේන්ටි බොන්න කඩේ යන්න ඕනෙ නෑ. ඔෆිස් එකේ ලැබෙනවා. වීවා, මයිලෝ සහ තේකොල සීනිලින් ගැට්ටෙ![]()


mama nan bonawa wathura. oya wathura bonne nadda? wili lajjaiapi bonne naa doo
