Android Games Mega Thread

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ••••• FEEL FREE TO SHARE YOUR FAVORITE HIGH END GAMES
    YOU PLAY IN YOUR ANDROID TABLET / MOBILE
    •••••



    MC3_Pack_iPhoneHD.png


    •••• මලක් වගේ තියන් ඉන්න ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එකේ / මොබයිල් එකේ
    වැඩියෙන්ම ප්ලේ කරන කැමතිම ගේම්ස් මොනාද කියලා ශෙයාර් කරමුද බලන්න
    ••••


    << ගේම් එකට අදාල playstore link /
    torrent link එකක්,
    image/screen shot
    එකක් & system requirements එක්කම පුලුවන්නම් දාන්න >>

     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    PAoAIO8ZKSN-pf3yDbdtQdYNb6uX9RSLp-4ZFxSS-hPnaiH1IV5DveC3uEx5Auwtjc0=h900




    Modern Combat 3: Fallen Nation (4.99$)
    මරාගෙන මැරියල්ලා ඔන්න බඩු :lol::lol:

    FREE ඕනනම් මෙතන බලපල්ලා :
    http://torrentz.eu/1ec1ac0c470ab9591f15604f26f12990955829ac

    playstore review :
    3.3 (24,653 total comments)

    playstore link : https://play.google.com/store/apps/details?id=com.gameloft.android.ANMP.GloftM3HM

    REQ: ඇන්ඩ්‍රොයිඩ්
    2.1 සහ ඉන් උඩ මෙහෙයුම් පද්ධතියක් තිබිය යුතුයි.

     
    Last edited:
    • Like
    Reactions: prageeth119lk

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    UMbELQfIJCw7HMl3xT9ypYNczwH_njQJM1Z0B7EuTURnG0pbVq6sxy6NBAxL-NVMg8o=h900




    Grand Theft Auto: San Andreas (6.99$)
    මේක කවුරුත් දන්නවනේ,, මැශින් එකේ ගහනවා වගේම තමා, මරාගන්න තියෙන්නේ :lol::lol:


    playstore review : 4.3 (23,772 total comments)

    playstore link : https://play.google.com/store/apps/details?id=com.rockstargames.gtasa

    REQ: ඇන්ඩ්‍රොයිඩ් 3.0 සහ ඉන් උඩ මෙහෙයුම් පද්ධතියක් තිබිය යුතුයි.

     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    අඩෝ සුපිරි වැඩක් බන් පුලුවන්නම් ඔය pay කරන්න තියන ඒවා නිකන් ගන්න විදිහකුත් දාපන්කෝ :yes: .. මාත් දෙක තුනක් දාන්නම් ;)


     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    Asphalt 8 Airborne v1.0.0 [PREMIUM] (apk+obb) [Mod] {Android}

    hqtp.jpg



    ***Instructions***

    1. UNZIP AND PLACE THE DATA FOLDER TO SDCARD/ANDROID/OBB

    2. INSTALL THE APK

    3. PLAY AND ENJOY


    ****************
    Hack Description
    ****************

    UNLIMITED MONEY , STARS AND EXP



    ** Requried **

    Android 2.3 and up




    Asphalt 8 Airborne v1.0.0 [PREMIUM] (apk+obb) [Mod] {Android}

    Torrent


    Tested On S3 ;);):cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: tshirtZ

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අඩෝ සුපිරි වැඩක් බන් පුලුවන්නම් ඔය pay කරන්න තියන ඒවා නිකන් ගන්න විදිහකුත් දාපන්කෝ :yes: .. මාත් දෙක තුනක් දාන්නම් ;)


    එළකිරි මචෝ.... ;) හොයාගමු නේද :shocked::shocked:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    temple-run-2-review.jpg


    Temple Run 2

    හැමෝම දන්නවනෙ මේ ගේම් එක නම්, පටන්ගත්ත වෙලේ ඉදන් දුවන්නයි තියෙන්නේ.. :lol:


    playstore review : 4.5 (1,298,239 total comments)

    playstore link : https://play.google.com/store/apps/details?id=com.imangi.templerun2

    REQ: ඇන්ඩ්‍රොයිඩ් 2.1 සහ ඉන් උඩ මෙහෙයුම් පද්ධතියක් තිබිය යුතුයි.


     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya

    vizzeo8XnLqmuZR9fkrsl8J10N5w8ToXBMDSkTg2kYrMEIZGfjxEF1zJHp13bzRvn_E=h900



    FIFA 14 by EA SPORTS™
    මැක්සම ගේම් එකක්,,, ෆුට් බෝල් නන් මෙන්න බඩු;)

    playstore review : 4.6 (74,368 total comments)

    playstore link : https://play.google.com/store/apps/details?id=com.ea.game.fifa14_na

    REQ: ඇන්ඩ්‍රොයිඩ් 2.3.3 සහ ඉන් උඩ මෙහෙයුම් පද්ධතියක් තිබිය යුතුයි.



     
    • Like
    Reactions: Dinushasankalpa

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    machan modern combat 3 eka mage note 3 ekata support karan na kiyanawane
    ehema wenna bane ban. mama torrnt eka gaththe