Android Games Mega Thread

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Real Racing 3

    Download​

    onna mama meka gathta

    :shocked::shocked: අඩේ සුපිරි මචෝ.... නියමා

    Ela elaz! downloding 797mb !! thnx ah!1 already rep added ! :) thawa damu!
    11.gif

    patta game ekak mama oka play karala epa wela 2 days walata kalin delete kala ban name eka mathaka nethuwa hitiye fighting supiri game ekak

    මට ඕක වැඩිය ඇල්ලුවේ නෑ බන් :(:(

    11.gif

    komada bn game crack karanne, phone eka gaththata thama hari haman gemak gahanna bari una :(

    මචන් ගොඩක් ලේසිම ක්‍රමේ තමා මොඩ් කරපු ගේම් ෆයිල් එක ඒ කිව්වේ apk එක ඉන්ස්ටෝල් කරලා ගේම් ඩේටා ටිකට අදාල ෆෝල්ඩර් එකක් හදලා කොපි කරන එක. එච්චරයි. රූට් කරලා නම් ඔන්ලයින් චෙක් කරන එක නවත්තන්නත් පුලුවන් ෆයර්වෝල් එකක් දාලා :cool::cool:

    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    root karanna ewa mewa one nadda bn damma gahuwada

    ඒ වගේ තමා මචන්.. ඒ කිව්වේ දැන් අපි මොඩ් කරපු game ෆයිල් එක ඉන්ස්ටෝල් කරනවනෙ.. ඊට පස්සේ ඒ මොඩ් එකේම තියෙනවා උපදෙස් ගේම් ෆෝල්ඩ‍්ර එක කොහෙද හදන් ඕනේ.. කරන්න ඕන දේවල් ටික. දැන් හිතපන්කො මෙමරි කාඩ් එකේ sdcard/Rivals/ap/maps කියන extension එකට ගේම් ඩේටා ටික කොපි කරන් ඕනේ කියල.. උබ download කරපු zip එකේ තියෙන ඒ ෆයිල් ටික එතෙන්ට කොපි කරලා game shortcut එක ඕපන් කරාම ගේම් එක සල්ලි දීලා ගත්තා වගේ තමා ;)

    Maxxa hoya hoya htye ! crack ekak thnx lokka! :) :)

    11.gif
    එලකිරි බොක්ක..
     
    dishanwis

    Well-known member
  • temple-run-2-review.jpg

    Temple Run 2

    හැමෝම දන්නවනෙ මේ ගේම් එක නම්, පටන්ගත්ත වෙලේ ඉදන් දුවන්නයි තියෙන්නේ.. :lol:

    playstore review : 4.5 (1,298,239 total comments)

    playstore link : https://play.google.com/store/apps/details?id=com.imangi.templerun2

    REQ: ඇන්ඩ්‍රොයිඩ් 2.1 සහ ඉන් උඩ මෙහෙයුම් පද්ධතියක් තිබිය යුතුයි.

    temple run 2 mage phon eike wada karanawaa 1 ghz pro 512 ram eikak thiyenawaa
    Asphalt 8 Airborne wada karanawaa daa bro android jellibean thiyennee system eika samahara eiwa dammaa wada naa nee wada karana eiwa racing thiyenawa daa
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    U9FecvQ0FmdGKS9ZCjWOlHORastU7_9ojZeFEfR8ygu6ijnbDBjoLsfGW7TpkUDyZXo%3Dh900

    5.99 euro

    Torrent

    How to install N.O.V.A. 3 – Near Orbit v1.0.7

    Download, extract rar archive, and Install APK
    Copy ‘com.gameloft.android.ANMP.GloftN3HM’ folder to ‘/sdcard/Android/obb’ (If you have installed v1.0.5, No need to download main obb file)
    Copy patch.1070.obb file to ‘sdcard/Android/obb/com.gameloft.android.ANMP.GloftN3HM’ folder
    Launch the Game Run online@ 1st run
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඒ වගේ තමා මචන්.. ඒ කිව්වේ දැන් අපි මොඩ් කරපු game ෆයිල් එක ඉන්ස්ටෝල් කරනවනෙ.. ඊට පස්සේ ඒ මොඩ් එකේම තියෙනවා උපදෙස් ගේම් ෆෝල්ඩ‍්ර එක කොහෙද හදන් ඕනේ.. කරන්න ඕන දේවල් ටික. දැන් හිතපන්කො මෙමරි කාඩ් එකේ sdcard/Rivals/ap/maps කියන extension එකට ගේම් ඩේටා ටික කොපි කරන් ඕනේ කියල.. උබ download කරපු zip එකේ තියෙන ඒ ෆයිල් ටික එතෙන්ට කොපි කරලා game shortcut එක ඕපන් කරාම ගේම් එක සල්ලි දීලා ගත්තා වගේ තමා ;)

    memory card ekak nane bn, internal memory withrai, Phone eka Nexus 5, komada danne :sorry:
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    hungrysharkevolution_header.jpg

    hungrysharkevolution_gameplay3.jpg

    hungrysharkevolution_gameplay4.jpg

    hungrysharkevolution_gameplay1.jpg

    Normal apk

    Unlimited Money MOD APK

    Install APK
    Copy 'com.fgol.HungrySharkEvolution' folder to 'sdcard/Android/Obb/'
    Launch the game
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    ඔන්න මමත් බොක්කෙන්ම සහය දෙනවා අහ්හ්.......
    මාත් ආසම නූලක් එකයි බැහැගෙන සහය දෙන්නේ...
    මන් මේ දාපු ඔක්කොම ගේම්ස් මම මගේ ෆොනේ එකේ ( htc one ) ටෙස්ට් කරලා ප්ලේ කරලා බලලයි දාන්නේ...
    මොකද මටත් එසේ මෙසේ ගේම් පිස්සුවක් නෙමේ තියෙන්නේ....

    මේ දාපු හැම එකක්ම තාම තියනවා ෆෝන් එකේ ...

    එහෙනම් අපි කැපුනා.. කස්ටියටම ජය ශ්‍රී. !!
     
    • Like
    Reactions: tshirtZ

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya

    bJSencQ.png

    Install APK
    Copy 'com.wego.revolt_global_live_premium' folder to 'sdcard/Android/obb'
    Launch the Game
    U9FecvQ0FmdGKS9ZCjWOlHORastU7_9ojZeFEfR8ygu6ijnbDBjoLsfGW7TpkUDyZXo%3Dh900

    Torrent

    How to install N.O.V.A. 3 – Near Orbit v1.0.7

    Download, extract rar archive, and Install APK
    Copy ‘com.gameloft.android.ANMP.GloftN3HM’ folder to ‘/sdcard/Android/obb’ (If you have installed v1.0.5, No need to download main obb file)
    Copy patch.1070.obb file to ‘sdcard/Android/obb/com.gameloft.android.ANMP.GloftN3HM’ folder
    Launch the Game Run online@ 1st run

    hungrysharkevolution_header.jpg

    Install APK
    Copy 'com.fgol.HungrySharkEvolution' folder to 'sdcard/Android/Obb/'
    Launch the game

    IQZ6amt.jpg

    5.99 euro

    Download Free Unlimited Money MOD APK
    Part 1
    Part 2
    Part 3
    Part 4

    Instructions:
    Install APK
    Copy ‘com.gameloft.android.ANMP.GloftKRHM’ folder to ‘sdcard/Android /obb’
    Launch the Game (without internet connection)...

    Modern%2BCombat%2B4%2B-%2BZero%2BHour%2Bv1.1.0%2B1.jpg

    5.99 euro

    Free Download

    Part 1

    Part 2

    Part 3

    Part 4

    Part 5

    Part 6
    Instructions :
    Install APK
    Copy 'com.gameloft.android.ANMP.GloftM4HM' folder to 'sdcard/Android/obb/'
    Launch the Game

    need-for-speed-most-wanted-v1-0-50-apk.jpg

    4.49 euro

    Free Unlimited Money MOD APK

    Instructions

    Install APK
    Download The Data Via Internet
    ( Play Without Internet )

    වටිනවා සහෝ.... ආයේ කියලා වැඩක් නෑ.. සුපිරිම බාන්ඩ ටිකක්නේ :cool::cool::cool:

    ඔන්න මමත් බොක්කෙන්ම සහය දෙනවා අහ්හ්.......
    මාත් ආසම නූලක් එකයි බැහැගෙන සහය දෙන්නේ...
    මන් මේ දාපු ඔක්කොම ගේම්ස් මම මගේ ෆොනේ එකේ ( htc one ) ටෙස්ට් කරලා ප්ලේ කරලා බලලයි දාන්නේ...
    මොකද මටත් එසේ මෙසේ ගේම් පිස්සුවක් නෙමේ තියෙන්නේ....
    මේ දාපු හැම එකක්ම තාම තියනවා ෆෝන් එකේ ...

    එහෙනම් අපි කැපුනා.. කස්ටියටම ජය ශ්‍රී. !!

    අනිවා මචන් උබලගේ සප් එක නැත්තන් මේක කරනවා බොරු.. ගොඩක් තෑන්ක්ස් මචන් ෆුල් බකප් එක දෙනවට.... නියමා ;););););)
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    temple run 2 mage phon eike wada karanawaa 1 ghz pro 512 ram eikak thiyenawaa
    Asphalt 8 Airborne wada karanawaa daa bro android jellibean thiyennee system eika samahara eiwa dammaa wada naa nee wada karana eiwa racing thiyenawa daa
    මචන් මොකද්ද ඔයාගේ ෆොන් එක. අපි ඉස්සරහට දෙන්නම්, මොඩල් එක කියන්න,,,, :)

    pattai bn

    11.gif
    එලකිරි

    memory card ekak nane bn, internal memory withrai, Phone eka Nexus 5, komada danne :sorry:

    මචන් ගොඩක් ගේම් ඩේටා කොපි කරන්න තියෙන්නේ මෙමරි කාඩ් එකට. එයාලා එහෙම උපදෙස් වල දීලා තියෙනවනම් ෆෝන් මෙමරි එකට කොපි කලාට වැඩක් වෙන් නෑ. ගේම් එක බලන්නේ ෆයිල් ටිල එතන නෙවෙයිනේ :nerd:

    ela ela digatama yaman

    අනිවා දිගටම ;);)
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    aOHl8fvDGHw0JID520CZh61Fweu-qYG12Ih1zkhlfgYWdje7M1KzsSu1WOtjZETCKA=h900

    DEAD TRIGGER
    Zombies ලාව හන්ට් කරන්න තියෙන්නේ .. සුපිරිම ග්‍රැෆික්!

    playstore review :
    4.6 (311,743 total comments)

    playstore link : https://play.google.com/store/apps/details?id=com.madfingergames.deadtrigger

    REQ: ඇන්ඩ්‍රොයිඩ්
    2.3.3 සහ ඉන් උඩ මෙහෙයුම් පද්ධතියක් තිබිය යුතුයි.