Android Games Mega Thread

cnf271

Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    aOHl8fvDGHw0JID520CZh61Fweu-qYG12Ih1zkhlfgYWdje7M1KzsSu1WOtjZETCKA=h900



    DEAD TRIGGER
    Zombies ලාව හන්ට් කරන්න තියෙන්නේ .. සුපිරිම ග්‍රැෆික්!

    playstore review :
    4.6 (311,743 total comments)

    playstore link : https://play.google.com/store/apps/details?id=com.madfingergames.deadtrigger

    REQ: ඇන්ඩ්‍රොයිඩ්
    2.3.3 සහ ඉන් උඩ මෙහෙයුම් පද්ධතියක් තිබිය යුතුයි.


    aai na uparimai!!! thnxx :) :) :) :) :)
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    මෙන්න මගෙනුත් ටිකක්!!

    දිගටම කරගෙන යමු!! එළ පට්ට වැඩක් මචන් !! :yes: දිගටම සප් එක දෙන්නම්.. ඔන්න රෙපකුත් දුන්න කොල්ලට :lol:
    මෙන්න මගෙනුත් ටිකක්!!
    ;) ( මම ආස ඉතින් දුවන පනින ඒවට..:sorry:
    Temple Run , Subway Surfers වගේ ඒවට අමතරව මෙන්න ඒ වගේ ටිකක්.. ) ගහල තියෙනවා මේ ටිකම මරු
    11.gif



    1). Rail Rush

    1-home21.jpg



    2)Agent Dash

    AgentDash.jpeg


    3) Angry Gran

    Angry-Gran-Run.jpeg


    4)Minion Rush

    Despicable_me_minion_rush_endless_running_itunes_app_freeappsdotws_freeappskingdotcom_gameplay_run.jpg
     

    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    ••••• FEEL FREE TO SHARE YOUR FAVORITE HIGH END GAMES
    YOU PLAY IN YOUR ANDROID TABLET / MOBILE
    •••••



    MC3_Pack_iPhoneHD.png


    •••• මලක් වගේ තියන් ඉන්න ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එකේ / මොබයිල් එකේ
    වැඩියෙන්ම ප්ලේ කරන කැමතිම ගේම්ස් මොනාද කියලා ශෙයාර් කරමුද බලන්න
    ••••


    << ගේම් එකට අදාල system requirements & image එකකුත් එක්කම පුලුවන්නම් දාන්න
    >>



    meka nam maxxa Tshirtz ! :) :)

    menna mage screenshots tikak

    f41ob4.png


    cp63l.png


    11rgdb5.png


    a9u87d.png


    ie31p4.png


    :) :) :) :) thnx Tshirtz :) :) :) :)

     

    dishanwis

    Well-known member
  • මචන් මොකද්ද ඔයාගේ ෆොන් එක. අපි ඉස්සරහට දෙන්නම්, මොඩල් එක කියන්න,,,, :)

    sony xperia e model eika jelly bean 4.1.1 operating system eika thiyen nee bro

    gta vice city wada naa nee Asphalt 8 Airborne v1.0.0 wada karai da bro need for speed wala game wage thanks:yes::yes:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    aai na uparimai!!! thnxx :) :) :) :) :)
    ;);) එලකිරිස්,,

    දිගටම කරගෙන යමු!! එළ පට්ට වැඩක් මචන් !! :yes: දිගටම සප් එක දෙන්නම්.. ඔන්න රෙපකුත් දුන්න කොල්ලට :lol: මෙන්න මගෙනුත් ටිකක්!! ;) ( මම ආස ඉතින් දුවන පනින ඒවට..:sorry:Temple Run , Subway Surfers වගේ ඒවට අමතරව මෙන්න ඒ වගේ ටිකක්.. ) ගහල තියෙනවා මේ ටිකම මරු
    11.gif


    1). Rail Rush

    2)Agent Dash

    3) Angry Gran

    4)Minion Rush
    අඩේ සුපිරි මචන්.... උපරිමයි :cool:
    11.gif

    රෙප් දෙන්න බෑලු, කලින් දීලා :(


    meka nam maxxa Tshirtz ! :) :)
    menna mage screenshots tikak

    cp63l.png


    11rgdb5.png


    ie31p4.png


    :) :) :) :) thnx Tshirtz :) :) :) :)


    එල මචෝ එල... දැන් ඉතින් මරාගන්න තියෙන්නේ :lol::lol::lol:

    sony xperia e model eika jelly bean 4.1.1 operating system eika thiyen nee bro gta vice city wada naa nee Asphalt 8 Airborne v1.0.0 wada karai da bro need for speed wala game wage thanks:yes::yes:
    මචන් vice city වලට recommend කරලා තියෙන්නේ මේ ස්පෙක්ස්..

    Dual-Core 1 Ghz CPU or 1.2 Ghz Single-Core CPU (More if other programs are open)
    512 MB RAM, 1 GB if other programs are open
    Adreno 220 GPU or equivalent.
    Needs 1.38 Gb on MicroSD at least.


    සමරවිට සපෝට් එක මදිද දන් නෑ මචන් හාඩ්වෙයාර් වල... අනිත් ගේම්ස් ට්‍රයි කරලා බලන්න ටිකක් :cool:

    පට්ට ඈ...

    ;);) එල එල අන්ජුවා

    Machan meka galaxy s3 GT-I9300 eke weda da?

    අනිවාර්යෙන් වැඩ මචන්.. :)
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Mama menna meka download karaa ban dan sathiyakata vithara kalin,
    game eka menu ekata vith tak gaala crash vela aye menu ekata yanava, kochchara try karath oka thama venne,

    mage phone eka galaxy s2 I9100 :(
    meke parana version ekak hari kamak naha vada karana ekak dipanko, thana ara Nova kiyana ekath ehemayi ban, malapainava, 1.5 gb vage download karala vada karanne nathi unaama :(
     
    • Like
    Reactions: tshirtZ

    Dinesh911

    Junior member
  • Oct 12, 2011
    72
    4
    8
    Call of Duty Black Ops Zombies v1.0.5 Apk+obb (Mod Unlimited)

    Call+of+Duty+Black+Ops+Zombies+v1.0.5+Apk+obb+(Mod+Unlimited).jpg


    Call of Duty Black Ops Zombies v1.0.5 Apk+obb (Mod Unlimited)​

    Whats In Mod Call of Duty Black Ops Zombies Apk -
    - Unlimited Money
    - Unlimited Ammo
    - Mod Offline / No Root

    How to Install
    1) Download listed zip file given below & extract it.
    2) Install Apk Like Normally.
    3) Copy "com.atv.blackops" Folder "Sdcard/ Android/ Obb"
    4) Run the game.

    Requirement
    1) Rooted Device - no
    2) Need Android - 2.3 & up
    3) Armv7 & Up
    4) Ram - 512+

    Download - HERE
     
    • Like
    Reactions: tshirtZ

    Dinesh911

    Junior member
  • Oct 12, 2011
    72
    4
    8
    Tiny Run Mod (Unlimited Gems/Coins)

    E9DyUqY.jpg


    Tiny Run Mod (Unlimited Gems/Coins)

    Awesome Features:
    - Compete across many different, beautifully-designed worlds
    - Funny and despicable powerups to use against your opponents!
    - Collect quirky characters with unique abilities!
    - Easy, intuitive controls
    - Safe for kids – No inappropriate violence
    - Save your progress across all your devices!


    Download - CLICK HERE
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Mama menna meka download karaa ban dan sathiyakata vithara kalin,
    game eka menu ekata vith tak gaala crash vela aye menu ekata yanava, kochchara try karath oka thama venne,

    mage phone eka galaxy s2 I9100 :(
    meke parana version ekak hari kamak naha vada karana ekak dipanko, thana ara Nova kiyana ekath ehemayi ban, malapainava, 1.5 gb vage download karala vada karanne nathi unaama :(

    කලින් ඩොවුන්ලෝඩ් කරේ මොකද්ද මචන්.. පැහැදිලි මදි උබ කියපු එක... :nerd:


    කලින් නෝවා එක බාගත්තේ මොන ලින්ක් එකෙන්ද මචන්, මන් කලින් නෝවා ගේම් එක මෙතන දැම්මේ නෑ, වෙන සහෝ කෙනෙක් දලා තිබ්බා හැබෙයි.


    xSV4Qv6DztKsOIZJ-ibZVg8WFex52gilMWqjze7J3yM6ArmHwNGPXxSiu-2B7EzIMg=w705


    මේක ට්‍රයි කරලා බලන්න.. ;)
    http://turbobit.net/ji6j4pjr4oy4.html
     
    • Like
    Reactions: xcute_shake

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....

    කලින් ඩොවුන්ලෝඩ් කරේ මොකද්ද මචන්.. පැහැදිලි මදි උබ කියපු එක... :nerd:


    කලින් නෝවා එක බාගත්තේ මොන ලින්ක් එකෙන්ද මචන්, මන් කලින් නෝවා ගේම් එක මෙතන දැම්මේ නෑ, වෙන සහෝ කෙනෙක් දලා තිබ්බා හැබෙයි.


    xSV4Qv6DztKsOIZJ-ibZVg8WFex52gilMWqjze7J3yM6ArmHwNGPXxSiu-2B7EzIMg=w705


    මේක ට්‍රයි කරලා බලන්න.. ;)
    http://turbobit.net/ji6j4pjr4oy4.html

    na na machan mama kiwe ube link valin nemeyi kalin mama vena site ekakin down kare, aka vada kale naha, akayi eda malapanne ban, akai mama uben illuwe vada karana ekak :cool::cool::cool:
    thanks machan ;);)