එච්චරම අවුලක් නෑ බන්.....එළකිරිය පට්ට ස්ලෝ වෙලා..
මට විතරද ඔයාලාටත් එහෙමද..
පේජ් එකක් ලෝඩ් වෙන්නෙත් නෑ![]()



අපි නටනව ඩෝ....................අදත් තමුසේ බීල නේද??? (මායියගෙ සුපුරුදු පැණය)
ඉතුරු ටික තමයි මතක නැතේතේ නේද මෙයා...මං ඕක නුවර ඉදං ක්ලාස් ආපු කෙල්ලෙක්ට කිව්වා දවසක්
අද වගේ මතකයි![]()


ඇගේ සෙරප්පුව උඹේ කම්මුල සිප ගත්තේ නෑ නේද.......මං ඕක නුවර ඉදං ක්ලාස් ආපු කෙල්ලෙක්ට කිව්වා දවසක්
අද වගේ මතකයි![]()



අපි නටනව ඩෝ....................
![]()


ගෙල වට බැන්දා වූ මුතු පොටේ
දිස්නෙට මුහුණේහි ඔප වැටේ
ඔසරි නෙරියට නළල් තිලකෙට
බැන්ද සිටු පෙම් ආනන්ද වේ
කෝකිල සංදේශ කවි පොතේ
ඔය වැනි උපමා ද තව ඇතේ
රුවැති ළඳකට තනිව මග තොට
යන්න නිදහස දැන් නෑ වගේ
කාගේ කවුරුද ඉන්නේ කොතැනද
නෑ අපි අඳුනන්නේ
ආගන්තුක අපි ආවම කඳුරට
නැතුවද පිළිගන්නේ
කෝකිල සංදේශ කවි පොතේ…..
ගෙලවට බැන්දා වූ මුතු පොටේ…..
සෙංකඩගලපුර පෝදා සඳ මෙනි
මේ මුතු මැණිකේලා
දළදා සමිඳුන් වැඩ හිඳිනා බිම
නෑ හොඳ නෑ ඕවා
ගෙලවට බැන්දා වූ මුතු පොටේ…..
කෝකිල සංදේශ කවි පොතේ…..
ප්රියා සූරියසේන, නිරංජලා සරෝජිනී
අජන්තා රණසිංහ
ප්රියා සූරියසේන



අපෝ මේක දැක්කම මතක් වෙන එකාව මතක් වෙද්දි එලකිරි එන්නත් එපා වෙනවා![]()

අපෝ මේක දැක්කම මතක් වෙන එකාව මතක් වෙද්දි එලකිරි එන්නත් එපා වෙනවා![]()

