2014 Jan 17 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif

    උබ දන්නවාද හෙන්රි කල්දේරා කුනු හබ්යක් බලලා මාට්ටු ලු :eek::eek::eek::shocked::shocked:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ගෙල වට බැන්දා වූ මුතු පොටේ
    දිස්නෙට මුහුණේහි ඔප වැටේ
    ඔසරි නෙරියට නළල් තිලකෙට
    බැන්ද සිටු පෙම් ආනන්ද වේ

    කෝකිල සංදේශ කවි පොතේ
    ඔය වැනි උපමා ද තව ඇතේ
    රුවැති ළඳකට තනිව මග තොට
    යන්න නිදහස දැන් නෑ වගේ

    කාගේ කවුරුද ඉන්නේ කොතැනද
    නෑ අපි අඳුනන්නේ
    ආගන්තුක අපි ආවම කඳුරට
    නැතුවද පිළිගන්නේ

    කෝකිල සංදේශ කවි පොතේ…..
    ගෙලවට බැන්දා වූ මුතු පොටේ…..

    සෙංකඩගලපුර පෝදා සඳ මෙනි
    මේ මුතු මැණිකේලා
    දළදා සමිඳුන් වැඩ හිඳිනා බිම
    නෑ හොඳ නෑ ඕවා

    ගෙලවට බැන්දා වූ මුතු පොටේ…..
    කෝකිල සංදේශ කවි පොතේ…..

    ප්‍රියා සූරියසේන, නිරංජලා සරෝජිනී
    අජන්තා රණසිංහ
    ප්‍රියා සූරියසේන
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මං ඕක නුවර ඉදං ක්ලාස් ආපු කෙල්ලෙක්ට කිව්වා දවසක් :cool::cool:
    අද වගේ මතකයි :cool:
    ඉතුරු ටික තමයි මතක නැතේතේ නේද මෙයා... :rofl:
    සිහිය එනකොට රෝහලේ කියලා... :lol:
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    ගෙල වට බැන්දා වූ මුතු පොටේ
    දිස්නෙට මුහුණේහි ඔප වැටේ
    ඔසරි නෙරියට නළල් තිලකෙට
    බැන්ද සිටු පෙම් ආනන්ද වේ

    කෝකිල සංදේශ කවි පොතේ
    ඔය වැනි උපමා ද තව ඇතේ
    රුවැති ළඳකට තනිව මග තොට
    යන්න නිදහස දැන් නෑ වගේ

    කාගේ කවුරුද ඉන්නේ කොතැනද
    නෑ අපි අඳුනන්නේ
    ආගන්තුක අපි ආවම කඳුරට
    නැතුවද පිළිගන්නේ

    කෝකිල සංදේශ කවි පොතේ…..
    ගෙලවට බැන්දා වූ මුතු පොටේ…..

    සෙංකඩගලපුර පෝදා සඳ මෙනි
    මේ මුතු මැණිකේලා
    දළදා සමිඳුන් වැඩ හිඳිනා බිම
    නෑ හොඳ නෑ ඕවා

    ගෙලවට බැන්දා වූ මුතු පොටේ…..
    කෝකිල සංදේශ කවි පොතේ…..

    ප්‍රියා සූරියසේන, නිරංජලා සරෝජිනී
    අජන්තා රණසිංහ
    ප්‍රියා සූරියසේන
    :love::love::love: