මළවුන්ගේ චායාරූපකරණය
මේකේ තියෙන්නේ ඔක්කොම මැරුණට පස්සේ ගත්තු photos. මේක ගැන තව ගොඩක් විස්තරත් තියෙනවා. බැලුවට පස්සේ හිතට අමුතු හැගීමක් දැනෙන්න ගත්තා බන්. හොල්මන් film එකක් බැලුව වගේ. බය නැත්නම් බලපල්ලා. ඒ කාලේ මිනිස්සු මැරිච්ච අයගේ මතකය තමන් එක්ක හැමදාම තියාගන්න තියෙන වුවමනාවට මැරිච්ච කෙනා පන පිටින් ඉන්න විදියට සකස් කරලා තමයි photos අරන් තියෙන්නේ.
අනිත් අයටත් බලන්න BUMP එකකුත් දාගෙනම යන්න බයේ දුවන්න කලින්...

Last edited: