පශ්චාත්-මරණ චායාරූපකරණය

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මළවුන්ගේ චායාරූපකරණය

    මේකේ තියෙන්නේ ඔක්කොම මැරුණට පස්සේ ගත්තු photos. මේක ගැන තව ගොඩක් විස්තරත් තියෙනවා. බැලුවට පස්සේ හිතට අමුතු හැගීමක් දැනෙන්න ගත්තා බන්. හොල්මන් film එකක් බැලුව වගේ. බය නැත්නම් බලපල්ලා. ඒ කාලේ මිනිස්සු මැරිච්ච අයගේ මතකය තමන් එක්ක හැමදාම තියාගන්න තියෙන වුවමනාවට මැරිච්ච කෙනා පන පිටින් ඉන්න විදියට සකස් කරලා තමයි photos අරන් තියෙන්නේ.







    අනිත් අයටත් බලන්න BUMP එකකුත් දාගෙනම යන්න බයේ දුවන්න කලින්... ;)
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොකටද බං ඕවා මේ වෙලාවේ දැම්මේ මම නම් දැං බලන්නෙ නෑ...
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    බලන්න කලින්ම බොගකුත් සෙටමෝල් උනා...රෙන්න යන ගමන් රෙපක් දීගෙනම යනව උඹට :shocked::shocked::shocked:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බලන්න කලින්ම බොගකුත් සෙටමෝල් උනා...රෙන්න යන ගමන් රෙපක් දීගෙනම යනව උඹට :shocked::shocked::shocked:

    මචන්, පරිස්සමින් comod එක අතුල හොඳට බලපන්...

    toilet-snake.jpg