Malaysia Singapore travel Help මචංලා

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    බම්ප්.. දන්න කට්ටිය දන්න විස්තර දාන්නලා. අපේ අයට වැදගත් වෙයි...
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    දන්න කට්ටිය දන්න විස්තර දාන්නලා. මට වගේම අපේ අයට වැදගත් වෙයි...
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    machan Sri Lankan eke witharak newei anith lines walath balanna. cathay Pacific ekak book kara mama Colombo to bangkok me mase 20 wenida. sri Lankan ekata wada gana adui.
    Habai Cathay Pacific nam samanyayen mid night eke thamai thiyenne godak flights.
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    machan Sri Lankan eke witharak newei anith lines walath balanna. cathay Pacific ekak book kara mama Colombo to bangkok me mase 20 wenida. sri Lankan ekata wada gana adui.
    Habai Cathay Pacific nam samanyayen mid night eke thamai thiyenne godak flights.
    Ehemada machan, ok man balannam. thanks ubatath...
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    issara elakiri eke member kenek singapore walin galaxy s4 ekak aran tibuna godak adu gaanakata lankawe price ekata wada. alut phone ganan adu ati.
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    Air asia palayan, Agoda eken hotel book karapan. MyHotel kiyala jathiyak thiyenawa eeke KLCC eka gawama aluthen ekak thiyenawa, anna eeka book karapan. ganath adui. one deekata lagath wadee.

    singa waliin nam mukuth ganna epa pan gawadee. Malaysia wala na aduwata thiyenne, shoes, cosmetics wagee ewwa thamai. electronics nam aduwata thiyenawa kiyanna bala badu..
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මේ ත්රෙඩ් එකට දන්න අය තව විස්තර දාන්නලා.... ලොක= උදව්වක්...
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    උඹයි යාලුවයි විතරයි නම් යන්නේ immigration එක ටිකක් සැරට බලයි. පුලුවන් නම් return air ticket එක අතේ තියාගෙන යන්න. එතකොට නවතින්නේ නෑ කියල දන්නව උන්. බය වෙන්න එපා අවුලක් වෙන්නේ නෑ.
    බඩුවල ගාන අඩු වෙනකොට එච්චර ගාන වෙනසක් නෑ. හැබැයි මෙහෙ 1lak වලට වගේ තියන එකක් එහෙ 70000-80000කට වගේ ගන්න පුලුවන්.
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    උඹයි යාලුවයි විතරයි නම් යන්නේ immigration එක ටිකක් සැරට බලයි. පුලුවන් නම් return air ticket එක අතේ තියාගෙන යන්න. එතකොට නවතින්නේ නෑ කියල දන්නව උන්. බය වෙන්න එපා අවුලක් වෙන්නේ නෑ.
    බඩුවල ගාන අඩු වෙනකොට එච්චර ගාන වෙනසක් නෑ. හැබැයි මෙහෙ 1lak වලට වගේ තියන එකක් එහෙ 70000-80000කට වගේ ගන්න පුලුවන්.
    Thanks Hiruwa.... uba kiyianne kuala lampur walada singa walada?
     
    Sep 25, 2008
    757
    35
    0
    මචන් අනිවාර්යයෙන්ම අතේ ඩොලර් 1000 කට් වඩා තියන එක ගුණයි. ඇහුවොත් එන්නේ ඇයි කියල කියපන් shopping කියල.

    මම ලෝකේ දැකපු සැරම immigration එක සින්ගපුරුව. එකට හේතුව අපේ කාලකන්නි කරන වැඩ නිසා.
    අඩේ මම තනියම ගිය, මගෙන් එහෙම මොකුත්ම ඇහුවේ නැනේ, කොහෙද ඉන්නේ ඇහුව ,එච්චරයි
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Singapore wala shopping hodai machan...music instrument ehema maarama laabai,,mama dekka lankawe Rs.40 000k withara wena YAMAHA key board ekak ehe Rs.10 000 ta wage ganda puluwan.electric item nam loku laabayak na.ara kalin kenek kiyala thibba wage 1 lack ekak 70k 80 kata ganda puluwan.phones ehemanam laba na ban.ehen ganda yanda epa.**ANIWA YANAKOTA WEDAGATH WIDIYE KIT EKAK GAHALA PALAYAN.FULL KIT EKA GAHALA YANDA PULUWANNAM WADA HODAI.WEDAGATH PORAK KIYALA VISA COUNTER EKE INNA PORATA HITHUNOTH WEDIYA MUKUTH AHANNEMA NA.NIKAM RASTHIYADUKAARAYO WAGE GIYOTH GANAN GANNE NA...